අපිට ජාතික ගුවන් සේවයක් අවශ්‍යයි - NPP නායක අනුර කුමාර දිසානායක

shenat

Well-known member
  • May 13, 2007
    59,493
    88,230
    113
    ආශ්චර්යමත් රටක
    ජාතික ගුවන් සේවයක් නැති රටක් විදියට අවුරුදු 50කට එහා රට පාලනේ කරපු රනිල් රාජපක්ෂලා රට දියුණු කරා. ඒකම මදිද රාජපක්ෂලට චන්දයක් දෙන්න 😹😹

    ඊට කලින් ලාබ ලබපු ලෝකෙ පිළිගත් ගුවන් සේවයක් තිබුණ රට 🙏✌🏼💪💪
     
    • Like
    Reactions: Draco Malfoy

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,555
    22,297
    113
    ඕනලු ඒත් ශ්‍රී ලංකන් නෙමෙයිලු..මාලිමා ඵයාර්ලයින්ස් කියල ඵයාර්ලයින් ඵකක් දාන්න හිතේ තියන් ඉන්නවද දන්නෑ...😹😼😼

    Polish_20240827_090228662_copy_781x3489111215d227e4d48.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ලෝකේ ඕනම රටක ගුවන් සේවය ගුවන් තොටුපොලවල් එක්කො රජයේ එහෙම නැත්තන් එ රටේ වියාපාරිකයන්ගේ .රටේ වියාපාරිකය ශක්තිමත් කරනෙ නැතුව jR බූරු විදිහට රට විවුර්ත ආර්තිකයට දාපු ඒවගේ විපාක තාම විදින්නෙ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ගුවන් සමාගම් පවුලෙ සමාගම් කරගත්තම පාඩු වෙනවා තමා.කලබල නොවි ඉදහල්ල ඒක උන් ගොඩ දායි
     
    • Like
    • Haha
    Reactions: tha123 and Giant

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,913
    73,261
    113
    මාලඹේ
    ජාතික ගුවන් සේවයක් නැති රටක් විදියට අවුරුදු 50කට එහා රට පාලනේ කරපු රනිල් රාජපක්ෂලා රට දියුණු කරා. ඒකම මදිද රාජපක්ෂලට චන්දයක් දෙන්න 😹😹

    ඊට කලින් ලාබ ලබපු ලෝකෙ පිළිගත් ගුවන් සේවයක් තිබුණ රට 🙏✌🏼💪💪
    දැන් ජාතික ගුවන් සේවය ගැන රචනා ලියපන් බල්ලෝ🤣
     
    • Haha
    Reactions: tharakaf