පාස්පෝට් නාඩගම - Timeline

topkollek

Well-known member
  • May 22, 2014
    43,258
    1
    57,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුරුහරි හොයාලා දෙන්න අලුත් පොස්පොට් වලට⁣ ටෙන්ඩර දිලාද කියලා.

    image-779d729fcc.jpg

    (Mar 9th 2023) e-Passport in SL from 2024​

    https://ceylontoday.lk/2023/03/09/e-passport-in-sl-from-2024/

    (June 29) ]Validity of expired passports extended by one year until e-passport issuance​

    https://www.dailymirror.lk/breaking...ne-year-until-e-passport-issuance/108-286071

    (July 9th) Sri Lanka’s new e-passport to secure gateway to the world​

    https://www.dailymirror.lk/news-fea...ort-to-secure-gateway-to-the-world/131-286749

    (July 9, 2024) Expiring passports : No extension as previously announced​

    https://www.newswire.lk/2024/07/09/expiring-passports-no-extension-as-previously-announced/

    (July 17th) E-passports from next year​

    https://www.dailymirror.lk/breaking-news/E-passports-from-next-year/108-287452

    (July 31st) Passport issuance limited for two months ahead of e-passport launch: Minister​

    https://www.dailymirror.lk/breaking...head-of-e-passport-launch-Minister/108-288479

    (August 18th) Sri Lanka’s passport issuance restricted amid e-passport transition​

    https://www.sundaytimes.lk/240818/b...ricted-amid-e-passport-transition-567597.html

    Updated with new links by @Thilina123
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    image-779d729fcc.jpg

    (Mar 9th 2023) e-Passport in SL from 2024​

    https://ceylontoday.lk/2023/03/09/e-passport-in-sl-from-2024/

    (July 9th) Sri Lanka’s new e-passport to secure gateway to the world​

    https://www.dailymirror.lk/news-fea...ort-to-secure-gateway-to-the-world/131-286749

    (July 17th) E-passports from next year​

    https://www.dailymirror.lk/breaking-news/E-passports-from-next-year/108-287452

    (July 31st) Passport issuance limited for two months ahead of e-passport launch: Minister​

    https://www.dailymirror.lk/breaking...head-of-e-passport-launch-Minister/108-288479

    (August 18th) Sri Lanka’s passport issuance restricted amid e-passport transition​

    https://www.sundaytimes.lk/240818/b...ricted-amid-e-passport-transition-567597.html
    1724815366870.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779

    problem creators
     
    • Like
    Reactions: topkollek

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    තව පොඩි කාලෙනේ මචන්. අනුර සහෝදරයා මේ හැමදේම වෙනස් කරයි.
    ක්‍රමානුකුලව පාස්පෝර්ට්, රියදුරු බලපත්‍ර, හැදුනුම්පත් ගන්න ක්‍රමය වෙනස් කරයි. එතකොට මේ වගේ ප්‍රශ්න ඇතිවෙන එකක් නැහැ. අපිටත් ඕන ඒ වෙනස.එතකොට කිරියක් විදියට මහන්සි වෙන්න ඕනෙත් නැහැ,
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,837
    948
    113
    තව පොඩි කාලෙනේ මචන්. අනුර සහෝදරයා මේ හැමදේම වෙනස් කරයි.
    ක්‍රමානුකුලව පාස්පෝර්ට්, රියදුරු බලපත්‍ර, හැදුනුම්පත් ගන්න ක්‍රමය වෙනස් කරයි. එතකොට මේ වගේ ප්‍රශ්න ඇතිවෙන එකක් නැහැ. අපිටත් ඕන ඒ වෙනස.එතකොට කිරියක් විදියට මහන්සි වෙන්න ඕනෙත් නැහැ,
    ayi u enne salli mallak aragenada , salli ne yako ekai. utath karanna wene okama thama
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    ayi u enne salli mallak aragenada , salli ne yako ekai. utath karanna wene okama thama
    බලන් ඉඩපන්කෝ. අපේ අනුර ජනපති උන ගමන් පාස්පෝර්ට් ගන්න පෝලිම් නැහැ. මේ වගේ නුල් වැටෙන්නෙත් නැහැ.
    සට සට ගාලා හදන්නේ රට
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,457
    6,706
    113
    Gedara
    තව පොඩි කාලෙනේ මචන්. අනුර සහෝදරයා මේ හැමදේම වෙනස් කරයි.
    ක්‍රමානුකුලව පාස්පෝර්ට්, රියදුරු බලපත්‍ර, හැදුනුම්පත් ගන්න ක්‍රමය වෙනස් කරයි. එතකොට මේ වගේ ප්‍රශ්න ඇතිවෙන එකක් නැහැ. අපිටත් ඕන ඒ වෙනස.එතකොට කිරියක් විදියට මහන්සි වෙන්න ඕනෙත් නැහැ,
    ස්වර්ග රාජ්‍යෙ හදන හැටි තමා මාත් බලන් ඉන්නෙ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,927
    24,327
    113
    tracing Geo-location.. ... ...
    සීයා වීදුරු පාලම මතින් උල් සපත්තු දාගෙන නාමල්ව වඩාගෙන යනවා යනවා ඉවරයක් නෑ..
    දැන් නම් අනුරයියා ගේන්න වෙන සීන් එකක් තියෙන්නේ..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,741
    1
    15,403
    113
    ඊ පාස්පොට් කොන්ත්‍රාත් එක දීපු යාලුවා හරි දිනෙට පටන් ගත්තේ නැ,
    පාස්පොට් දෙන තැන උන් පරන(පොත) දෙන කොන්ත්‍රාත් එක දික් කරෙත් නැ ඒ නිසා,
    උන් පාස්පොර්ට් තියාගත්තෙත් නැ ට්‍රාන්සිසන් පීරියඩ් එකට, හෝ තියාගත්ත ට්ක මදි උනා.

    දැන් උපරිමෙන්ට කෙල වෙලා තියෙන්නෙ.
    හැබැයි වග කියන්න එකෙක් නැ.

    අන්න එතනයි අවුල?
    අලුත් ඊ පාස්පොට් එකා කන්ට්‍රැක් එක බ්‍රීච් කරලා ආතල් එකෙ ඇති
    ඌට කොන්ත්‍රාත් එක දිපූ එකෙකුත් නැ අන්තීමෙදි,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,258
    1
    57,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Add these as well

    News on Colombo, June 29 (Daily Mirror)

    Validity of expired passports extended by one year until e-passport issuance​

    News on July 9, 2024 at 11:32 AM Newswire

    Expiring passports : No extension as previously announced​

    ඊ පාස්පොට් කොන්ත්‍රාත් එක දීපු යාලුවා හරි දිනෙට පටන් ගත්තේ නැ,
    පාස්පොට් දෙන තැන උන් පරන(පොත) දෙන කොන්ත්‍රාත් එක දික් කරෙත් නැ ඒ නිසා,
    උන් පාස්පොර්ට් තියාගත්තෙත් නැ ට්‍රාන්සිසන් පීරියඩ් එකට, හෝ තියාගත්ත ට්ක මදි උනා.

    දැන් උපරිමෙන්ට කෙල වෙලා තියෙන්නෙ.
    හැබැයි වග කියන්න එකෙක් නැ.

    අන්න එතනයි අවුල?
    අලුත් ඊ පාස්පොට් එකා කන්ට්‍රැක් එක බ්‍රීච් කරලා ආතල් එකෙ ඇති
    ඌට කොන්ත්‍රාත් එක දිපූ එකෙකුත් නැ අන්තීමෙදි,
    කොන්ත්‍රාත් එක ගත්තෙ කවුද කියල තාම හොයාගන්න බැරිවුණා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    උන් පාස්පොර්ට් තියාගත්තෙත් නැ ට්‍රාන්සිසන් පීරියඩ් එකට, හෝ තියාගත්ත ට්ක මදි උනා.
    okun hangagena inne poth. pagawata witarai denne.