ත්‍රීමා වගේ අයගේ දෙම්පියන් පව්. මේ වගේ රට හරක් පස්සේ පුතාලා ගිහිං ඒ මිනිස්සු දුක් විඳින්නේ
එ හුකන්න නම් මැරිලා. ඒත් උඹ දන්නවද මුන්ගෙ පච විස්වාස කරලා මාස පඩියෙන් මුන්ට ගානක් දන්දෙන හෙන ලෝ ලෙවල් සෙට් එකක් ඉන්නවා කියලා. උන්ට කන්න බොන්නත් නෑ. ඒත් උන් මුන්ගෙ බයිලා වලට ෆුල් රැවටිලා මුන්ට සල්ලි දෙනවා මුන් මොනාහරි කරයි කියලා.
