ජෙප්පො අඬන්න ඔට්ටු නෑ...…

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,444
    75,169
    113
    ත්‍රීමා වගේ අයගේ දෙම්පියන් පව්. මේ වගේ රට හරක් පස්සේ පුතාලා ගිහිං ඒ මිනිස්සු දුක් විඳින්නේ

    එ හුකන්න නම් මැරිලා. ඒත් උඹ දන්නවද මුන්ගෙ පච විස්වාස කරලා මාස පඩියෙන් මුන්ට ගානක් දන්දෙන හෙන ලෝ ලෙවල් සෙට් එකක් ඉන්නවා කියලා. උන්ට කන්න බොන්නත් නෑ. ඒත් උන් මුන්ගෙ බයිලා වලට ෆුල් රැවටිලා මුන්ට සල්ලි දෙනවා මුන් මොනාහරි කරයි කියලා.
     
    Anushka123

    Active member
  • Aug 25, 2008
    225
    74
    28
    Gampaha
    ප්‍රතිපත්ති හොදයි ලු එහෙනම් නාකියට දෙනවට වඩා වයස අඩු කෙනෙක්ට දෙන එක හොදයි මාලිමාවට ජය වේවා

    okata dunna uttare me video eke ne.
    ------ Post added on Aug 28, 2024 at 12:54 PM
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    එ හුකන්න නම් මැරිලා. ඒත් උඹ දන්නවද මුන්ගෙ පච විස්වාස කරලා මාස පඩියෙන් මුන්ට ගානක් දන්දෙන හෙන ලෝ ලෙවල් සෙට් එකක් ඉන්නවා කියලා. උන්ට කන්න බොන්නත් නෑ. ඒත් උන් මුන්ගෙ බයිලා වලට ෆුල් රැවටිලා මුන්ට සල්ලි දෙනවා මුන් මොනාහරි කරයි කියලා.
    mona podida ban samahara un innawa million ganan pump krna rata inna un ehema
     
    • Wow
    Reactions: tharakaf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    එ හුකන්න නම් මැරිලා. ඒත් උඹ දන්නවද මුන්ගෙ පච විස්වාස කරලා මාස පඩියෙන් මුන්ට ගානක් දන්දෙන හෙන ලෝ ලෙවල් සෙට් එකක් ඉන්නවා කියලා. උන්ට කන්න බොන්නත් නෑ. ඒත් උන් මුන්ගෙ බයිලා වලට ෆුල් රැවටිලා මුන්ට සල්ලි දෙනවා මුන් මොනාහරි කරයි කියලා.
    ඔව් මගේ යාලුවෙක් ඉන්නවා ෆුල් ටයිම් මුංට වැඩ. ඒ කොල්ලගේ පවුලේ කෙනෙක්ට අසනීපයක් වෙලා අරූ තනියම හොයලා හොයලා ගොඩ දාගත්තේ. ඒත් ආයෙත් සනීප උනාම අරක අස්සේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,444
    75,169
    113
    mona podida ban samahara un innawa million ganan pump krna rata inna un ehema

    ඒ සල්ලි තියෙන උන්නෙ, මම කියන්නෙ සල්ලි නැතුවත් මුන්ට උන්ගෙ සේසතම පුදන උන් ගැන. උන් තමා නියම ජෙප්පෝ. මම දන්න එකෙක්ගෙ ගෑනිගෙ තාත්තත් එහෙමයි. ලඟදි නැති උනා. මැරෙනකන් පෙන්ශන් එකෙන් කොටසක් මුන්ගෙ අරමුදලට දුන්නා. දුවනම් පොහොට්ටුවට සපොර්ට්. පස්සෙ UK පැන්න. අර යකා ලඟදි මලා.
     
    • Like
    Reactions: Jack London

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    එහෙම නම් රනිල්ට පුළුවන් නේ සංචිත හෙන ගහල ගියදෙන් කියල වාහන ආනයනයට ඉඩ දෙන්න, මිනිස්සුන්ට සහන දෙන්න පඩි වැඩි කරන්න? ඒ මොකුත් කලේ නැහැ මොකද තමන්ට අවාසි වුනත් ආර්ථිකය ගැන හිතපු නිසා නෙවෙයිද? හොරු රකිනවා නොවෙයි බහුතරය තමන්ගේ ගැලවීමට රනිල්ට සහයෝගය දෙනවා නොවෙයිද? ඔය ජවිපෙ සජිත් රනිල්ට සහයෝගය දෙන්න තීරණය කළා නම් හොරුන්ගේ සහයෝගයක් අවශ්‍ය නැහැ නේද?
    etakota ara maha banku heist eka boruwak da ban?
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඌ කීවට කරලා නෑනෙ
    පොන්නයා කීවේ 2020දි රටේ නය ගෙවලා ඉවර කරනව කියලා . කරාද ඉතින්
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලියලා තියෙන එක වෙලාව අරන් කියවපන් පොන්නයෝ.

    වැඩිය ඕන නෑ වපර වසන්තයා කටයි පුකයි වහන් අරූ කියන ඒවාට වචනයක් කියන්නෙ නෑ. එහෙම ගත්තාම උඹවගේ පොන්නයෙක් මෙතන තපුල්ලන එක කවුද බන් ගනන් ගන්නෙ 🤭 🤭
    83 ගෙනල්ලා කොරලාත් නෑ. 89 වෙනකල් කොරන්නැතුව බලන් ඉඳලා අන්තිමට 88 89 කියලා හැමිණෙනවා
     
    • Haha
    Reactions: shenat

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    කෝ මේකේ උත්තර දීපු ටික නෑනේ @monson
    ඇයි දැක්කා කියල උබට ඒක තේරුන් ගන්න මොලයක් තියනවා කියලෑ මැටි පොන්නයො උබේ මොලේ තියෙන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,444
    75,169
    113
    83 ගෙනල්ලා කොරලාත් නෑ. 89 වෙනකල් කොරන්නැතුව බලන් ඉඳලා අන්තිමට 88 89 කියලා හැමිණෙනවා

    ජලනිගේ ලැට් බාල්දිය ඇවිල්ලා 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,540
    86,818
    113
    ආශ්චර්යමත් රටක
    ලියලා තියෙන එක වෙලාව අරන් කියවපන් පොන්නයෝ.

    වැඩිය ඕන නෑ වපර වසන්තයා කටයි පුකයි වහන් අරූ කියන ඒවාට වචනයක් කියන්නෙ නෑ. එහෙම ගත්තාම උඹවගේ පොන්නයෙක් මෙතන තපුල්ලන එක කවුද බන් ගනන් ගන්නෙ 🤭 🤭

    උඹ වගේ චීප් ලේබර් පොන්නයෙක් කියන ඒවද එතකොට ගනන් ගන්න කියන්නෙ? 😹😹😹

    නැත්තං 1980 ගණන් වල ඉඳන් ටෝක විතරක් දීපු මයිලක දෙයක් කරගන්න බැරුව අදටත් බලේ ඉල්ලන ෆේල් පොන්නයා කියන දේවල්ද?

    ඒව තොපි වගේ චීප් ලේබර් පොන්නයො ගණන් ගනීවි. අපිට ඊට වඩා ගණන් ගන්න එවුන් ඉන්නවා ඒ නිසා බලු බෙට්ටක තරංවත් වටිනාකමක් දෙන්නෙ නෑ ඕකුන්ට 😹😹
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇයි දැක්කා කියල උබට ඒක තේරුන් ගන්න මොලයක් තියනවා කියලෑ මැටි පොන්නයො උබේ මොලේ තියෙන්නෙ
    හාමුගෙ ගූ ටිකක් කාපන් ලොඳ වල්ලෝ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,444
    75,169
    113
    උඹ වගේ චීප් ලේබර් පොන්නයෙක් කියන ඒවද එතකොට ගනන් ගන්න කියන්නෙ? 😹😹😹

    නැත්තං 1980 ගණන් වල ඉඳන් ටෝක විතරක් දීපු මයිලක දෙයක් කරගන්න බැරුව අදටත් බලේ ඉල්ලන ෆේල් පොන්නයා කියන දේවල්ද?

    ඒව තොපි වගේ චීප් ලේබර් පොන්නයො ගණන් ගනීවි. අපිට ඊට වඩා ගණන් ගන්න එවුන් ඉන්නවා ඒ නිසා බලු බෙට්ටක තරංවත් වටිනාකමක් දෙන්නෙ නෑ ඕකුන්ට 😹😹

    ලොකු ලොකු කතා ඕන නෑ.

    මට කියපන්කො උඹ හිතන විදියට ලංකාවෙ ඉන්නකොට චීප් ලේබර් නොවෙන්න කීයක් ගෙවන්න ඕනද කියලා :yes: :yes: ?
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and shenat