ඒ වෙන්ඩෝල් එකනේ?අම්මෝ මේ සෝවාන් වෙච්ච වෙදා ගේ වැඩ නේද
Sorry poddak weraduna... Wadey hatiyata mooth habai sowan wela inna bari naඒ වෙන්ඩෝල් එකනේ?
ඒ කියන්නේ ඕක ඇත්ත නෙමෙයිද?shot eka deela neda. anith unge sales bahala thibbe calin nisa
Calin muslim da?
දැන් මේක හින්දා මොකක්ද ඇත්ත කියලා හොයන්න බැහැනේhttps://www.facebook.com/calin.lk/
උන්ගේ කපටි කම බලපන්
ඕක එලියට ආපු ගමන් උන් උන්ගේ එෆ් බි සයිට් එකේ ඒ වගේම ඉමේජ් එකක් හදල වෙන නිවුස් එකක් දැම්ම මිනිස්සු කොන්ෆියුස් කරන්න
![]()