Calin - කැලීන්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,240
    5,072
    113
    Loading...
    මේවා ඔහොමවත් එළියට එන්නෙ නැහැ media channels වලට ඇඩ් වලින් එන සල්ලි ගොඩ නැතිවෙන නිසා.

    DgnmR22.jpeg


    Source - Facebook
     
    Last edited:

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Lux හරි Lifebuoy හරි සබන් කැටේක ඔහොම උනානම් කවුරුවත් දන්නෙත් නෑ paper ads දාන්නෙත් නෑ. ලංකාවේ එකක් නිසා තමයි ඔය. දැන් කැලීන් කියන සබන් එක ගොඩක් මාකට් එක අල්ලලනෙ තියෙන්නෙ. :yes:
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මෙච්චර දියුණුයි කියන කාලෙක ඒකත් පත්තරේ දාල තමයි දැනුවත් කරන්නෙ:sorry:
    ඕක පත්තරේ දාන්නේ ලේඛනගත කරනව වගේ දේයක් නිසා. හරියට අපි රෙගිස්ටර් ලියුමක් දනේ මොකක් හරි වැඩකට එතකොට කොහෙ හරි ලිඛිත සටහනක් තියෙනවනේ ඒකයි. නම් වෙනස් කරහමත් ඔය වගේ ඇඩ් එකක් දානව් අපත්තරේ නම වෙනස් කරා කලින් නම මෙහෙමයි දැන් වෙනස් කරල තියෙන්නෙ මෙහෙමයි කියලා. :yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,403
    25,609
    113
    කැලින් ඇඩ් එකේ ඉන්න එකීගේ වැලක් ලීක් වුණා නේද?
     
    • Haha
    Reactions: Hankook

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    shot eka deela neda. anith unge sales bahala thibbe calin nisa

    ඒ කියන්නේ ඕක ඇත්ත නෙමෙයිද?

    දැන් මේක හින්දා මොකක්ද ඇත්ත කියලා හොයන්න බැහැනේ

    multinational companies wala slli walata government ekath yatai
    කාට හරි සැකයිනන් පොඩි ගානක් වියදම් කරල කැලීන් කැටයක් lab එකකට යවල ටෙස්ට් කරන්න තියෙන්නෙ.
     
    • Love
    Reactions: sahan50 and NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,868
    4,305
    113
    up
    ඇඩ්වර්ටිස්මන්ට් ටිකේ නං ඉටිකිරිස් කෑලි ටිකක් හිටිය :P
     
    • Like
    Reactions: NRTG