ඔව් හොඳ වෙදෙක් ගාවට ගියාම එයාම ලෙඩේ අඳුන ගනීවි....
Cudda mekanm aththak wagem
Dan masa dekak wage idan man ale nala sema wadi una.
Hemwelem ක්රූහ් තුහ් gaga inne
Ethkota sematada beheth karanna one
------ Post added on Aug 29, 2024 at 6:12 PM

ඔව් හොඳ වෙදෙක් ගාවට ගියාම එයාම ලෙඩේ අඳුන ගනීවි....
Cudda mekanm aththak wagem
Dan masa dekak wage idan man ale nala sema wadi una.
Hemwelem ක්රූහ් තුහ් gaga inne
Ethkota sematada beheth karanna one
------ Post added on Aug 29, 2024 at 6:12 PM

Rajaye ayurveede hariyan nadda? Hoda weddu hoyganne khmdඔව් හොඳ වෙදෙක් ගාවට ගියාම එයාම ලෙඩේ අඳුන ගනීවි....![]()
ගොඩක් දුරට මීග්රේන් පූර්ව ලක්ෂන ඔහොම Wenna puluwanEhma na. Leda mokut na.
Auwata giyot witharai hadenne
Hamaernenawaගොඩක් දුරට මීග්රේන් පූර්ව ලක්ෂන ඔහොම Wenna puluwan
Ekah thamai. English ganna epa kiynne aiඉක්මනට සිංහල beheth ganin
Batahira ප්රතිකර්ම තාවකාලිකයි . ඇග නිමෙන්න Beheth Denawa sinhala wedakameEkah thamai. English ganna epa kiynne ai
Gammc man balannmBatahira ප්රතිකර්ම තාවකාලිකයි . ඇග නිමෙන්න Beheth Denawa sinhala wedakame
Welcome to Norway or Finlandමට අව්වට පොඩ්ඩක් expose unath Pattta Oluwe kakkumak enawa
Helmet dala , Sunglass dala , mask dala bike eke giyath Oluwa ridenawa ?
Mask eka danne mata Lorry , Bus , vehicle wala දුම වැදුනම තත්වෙ බරපතල වෙන නිසා..
Mekata beheth ganna weida ?

මොනාද බං මේ නන්නත්තරේ යන රත්තියෙක් වගේ සිංදු. මොනා උනත් වම් පැත්තෙ නම්කි ශැප පාටයි.![]()
ඒකතමයි හොඳම මම හිතන්නේRajaye ayurveede hariyan nadda? Hoda weddu hoyganne khmd
Maharagama Ayurvedeta giya nam hari gov ekak. Waththegedara handiyen dakunata dala mirihana paththata poddak yaddi dakunu paththata thiyenne.ඒකතමයි හොඳම මම හිතන්නේ
Rajaye ayurveede hariyan nadda? Hoda weddu hoyganne khmd
@SLK_sri ඕකනෙ මං උබලට කීවෙ මූ ගෙට වෙලා වැල බල බල අතේ ගගහ ඉන්න සෝෂල් පෝබියා ඩයල් එකක් කියලා
බොරුවට ට්රවල් වීඩියො YT චැනල් කරනවා අනම් මනම් කියනවා.
බෙහෙතක් ගනින් කියලා මං කියන්නෙ මාස ගානක ඉදන් ඒත් අහන්නෙ නෑ
wellman hodai.Multivitamin danna ekk tynwd