🔴 රංගේ දොට්ට! Why?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    රංගේට ත් වෙලාව බලලම ෂොට් එක දුන්නා නේද? 🤭
    ජොලි සීයා මේ දිනන්න බලාගෙන ගහන මැච් එකක් කියලා තවමත් හිතාගෙන ඉන්න එකෙක් ඉන්නවා නම් මෙන්න මේ ත්‍රෙඩ් එක තව සැරයක් කියවපන් 👇
    --
    ✍️ ලවුටස්ගේ දේශපාලන විග්‍රහය | අනුර දිනුවත් රනිල් දිනුම් කියන්නේ ඇයි?
     
    • Haha
    Reactions: haunte

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    රංගේට ත් වෙලාව බලලම ෂොට් එක දුන්නා නේද? 🤭
    ජොලි සීයා මේ දිනන්න බලාගෙන ගහන මැච් එකක් කියලා තවමත් හිතාගෙන ඉන්න එකෙක් ඉන්නවා නම් මෙන්න මේ ත්‍රෙඩ් එක තව සැරයක් කියවපන් 👇
    --
    ✍️ ලවුටස්ගේ දේශපාලන විග්‍රහය | අනුර දිනුවත් රනිල් දිනුම් කියන්නේ ඇයි?
    රංගේට ඔච්චර කතාකරත් ගියේ නැතුව හිටපු එකානෙ. ඌට ශොට් එක දෙන්නෙ ඇයි?
     
    • Haha
    Reactions: haunte

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,538
    1
    16,509
    113
    සාගට ඇහක් ගහලා, ඒක ශාගල ගිහින් සීයාට කියලා.. :sorry:
     
    • Haha
    Reactions: shenat

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    රංගේට ඔච්චර කතාකරත් ගියේ නැතුව හිටපු එකානෙ. ඌට ශොට් එක දෙන්නෙ ඇයි?
    දේශපාලනයේ ඉතිහාසය මතක තියෙන්න ඕන. එහෙම නැතුව මේවා තේරුම් ගන්න ටිකක් අමාරුයි. රනිල් මේ කෙරුවේ රුවන්ගේ අනාගත එජාප නායකත්වයට තියෙන එක අභියෝගයක් ඉවත් කිරීම විතරයි.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,025
    18,334
    113
    චන්ද වැඩක් නෑ.. බිස්නස් එකක් කරමු