"Intelligence" Report?

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මේක මට කියන්න බෑ. නමුත් සිරාවට රටේ තරුණයින්ගෙ මෝඩ ඡන්ද දැමිල්ල, වැඩිහිටි උන්ටත් බෝ වෙලා තියෙන බවයි පේන්නෙ. රැල්ල රැල්ලක්ම නෙවේ පුතාලා. මහ පොළොවෙ ඇත්ත වෙන සිද්ධියක් වෙලා තියෙන්නෙ. උකනවා ඉතින්.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,548
    22,669
    113
    අම්බකිස්ස
    මේක මට කියන්න බෑ. නමුත් සිරාවට රටේ තරුණයින්ගෙ මෝඩ ඡන්ද දැමිල්ල, වැඩිහිටි උන්ටත් බෝ වෙලා තියෙන බවයි පේන්නෙ. රැල්ල රැල්ලක්ම නෙවේ පුතාලා. මහ පොළොවෙ ඇත්ත වෙන සිද්ධියක් වෙලා තියෙන්නෙ. උකනවා ඉතින්.
    එහෙනන් 39 NPP ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,339
    72,529
    113
    මාලඹේ
    මට හිතෙන්නෙ එළකිරියේ වයසක උන් සෙට් එක වැඩියි කියල. මොකද බැලුවොත් NPP ආවොත් 88/89 වෙයි වගේ කියන සෙට් එක වැඩියි. 88/89 සිද්ධි හොඳට දැනෙන්න ඒ වෙනකොට වයස අඩුම තරමේ 15-20 ත් අතර වෙන්න ඕනේ
    ජෙප්පෝ කියන මෝඩ කථා Education එකක් තියෙන එකෙක්ට තේරෙනවා බං
    89 මතක නැති ළපටි ජෙප්පන්ට බටලන්ද කොමිසම නම් හොදට මතකයි🤣🤣
    මේ පාර ජෙප්පෝ ආවොත් 89 ට එහා යනවා රට හාලාම දානවා
     
    • Like
    Reactions: Al Baik

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    View attachment 235915


    නෑ. කිසිම අදාලත්වයක් නෑ ඒකෙ.
    ------ Post added on Aug 31, 2024 at 1:21 PM
    Muslim (others) kiyala kiyanne Sinhala Muslim Kiyana ekatai...
    (Dakune Muslims).

    North East ekey inne Tamil Muslims.

    A wagema,
    North East Tamil Hara Others Kiana ekey Sinhala Tamils Kiyalath lnnawa.
    (Dakune Demala Aya)
     
    Last edited:
    • Like
    Reactions: ela and 2osama

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Muslim (others) kiyala kiyanne Sinhala Muslim Kiyana ekatai...
    (Dakune Muslims).

    North East ekey inne Tamil Muslims.

    A wagema,
    North East Tamil Hara Others Kiana ekey Sinhala Tamils Kiyalath lnnawa.
    (Dakune Demala Aya)
    මගෙ යාලුවෙක් ඉන්නව. ඌව බයිට් කරන්නෙ ෆේක් ටැමිලා කියල. හරි හොඳ කොළුව. ෆර්ස්ට් ලැන්වේජ් ඉන්ග්ලීෂ්, සිංහල ඉස්කෝලෙන් ඉගනගත්තු.
     
    • Like
    Reactions: War Fighter

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    ඕක වැරදි වාර්තාවක් වෙන්න ඕනේ බන්.පරණ දත්ත වෙන්න ඇති.:no:

    NPP එකට 70% වගේ එන්න ඕනේ කෝටියක් චන්ද එද්දී :yes:. මෙතන ඒවගේ ප්‍රතිශත යක් නෑනේ


    කොල පාටින් දාන්නෙ රනිල් නිසා සහ පවතින ආණ්ඩුවෙ අයිතිකාරයා නිසානේ
    laa paatata kola paatak neda? Sajith wenna beida?
    ------ Post added on Aug 31, 2024 at 8:20 PM

    බදු සල්ලි ද?
    tax. security budget
    ------ Post added on Aug 31, 2024 at 8:22 PM
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,733
    2
    115,656
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    486.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,227
    1
    57,279
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක්ද ? කොහෙන්ද ලැබුනෙ? 39.76 කවුද වගෙ ඒවා අහන්න එපා.‍ ඒක හිතාගනින්‍.
    කාටවත් අගතියක් වෙන වැඩ කරන්න බෑ ඕවා කියවල.‍‍

    යොදා ඇති වර්ණ සහ පක්ෂ අතර සම්බන්ධයක් නැහැ‍

    View attachment 235914
    චන්දෙ නොදාන අය නැද්ද ?
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    35.41 - රනිල්
    39.76 - සජිත්
    18.17 - නාමල්
    6.13 - අනුර
    0.53 - දිලිත්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    88/89ට අවුරුදු 15-20ක් පස්සෙ ඉපදුන අයත් 88/89ට බයයි
    ඔය මයිනායි පන්නිකියයි එකතුවෙලා බයකරපුවා බන්. ඒවට බයවෙච්ච එවුන් තමයි පෙට්‍රල් ගහපු එකෙක්ව අරන් ආවෙ :lol:

    ජෙප්පෝ කියන මෝඩ කථා Education එකක් තියෙන එකෙක්ට තේරෙනවා බං
    89 මතක නැති ළපටි ජෙප්පන්ට බටලන්ද කොමිසම නම් හොදට මතකයි🤣🤣
    මේ පාර ජෙප්පෝ ආවොත් 89 ට එහා යනවා රට හාලාම දානවා

    බයියෝ කියන මෝඩ කථා Education එකක් තියෙන එකෙක්ට තේරෙනවා බං​

    බෝම්බෙ මතක නැති 89 නම් හොදට මතකයි🤣🤣

     
    Last edited:
    • Like
    Reactions: ruchira55