A book can occur in various format කියන තැන ඉඳන්.හිර වෙන එක කියන්න
ඒව enum විදියට තියාගන්න පුළුවං එහෙම නැත්තන් වෙනම table එකක් හදලාA book can occur in various format කියන තැන ඉඳන්.
තේරෙන්නෙ නෑනෙ.ඒව enum විදියට තියාගන්න පුළුවං එහෙම නැත්තන් වෙනම table එකක් හදලා
Book_table --1:m-- Book_Format_table
විදියට ගන්න
ඕක
M:M යන්නත් පුළුවන්.
Bookdetails
මේකේ තියාගන්නවා basic ටික
BookFormat
එකේ තියාගන්නවා ෆෝමැට් ටික
BookTable එකේ මේ foreign keys තියාගන්නවා.
BookdetailsID (1to1)
BookFormatID (1toMany)
------ Post added on Sep 2, 2024 at 1:51 PM
ඔව් ඔය book කියන්නේ ඒක තමා. එතකොට එකට එනවනේ price එකත්තේරෙන්නෙ නෑනෙ.
මට හිතුනෙ price එක relational attribute එකක් කියල.
වැඩේ හරියට උනේ නෑ. ඒකයි මෙතනට උස්සන් ආවෙත්. Optionality එහෙම ගෑවිලාවත් තිබ්බෙ නෑ ඒ උත්තර වල.chatgpt![]()
මම ඇඳලා දාන්නම් මට තේරුන විදියට.ඔව් ඔය book කියන්නේ ඒක තමා. එතකොට එකට එනවනේ price එකත්
මේකේ හැටියට data repeat වෙනවා. ෆෝමැට් දෙකක් තිබ්බොත් එකම record එක දෙපාරක් දාන්න වෙනවා format දෙකට අදාලව.
අතින් ඇඳලා හරි එවන්න පුලුවන්ද?මේකේ හැටියට data repeat වෙනවා. ෆෝමැට් දෙකක් තිබ්බොත් එකම record එක දෙපාරක් දාන්න වෙනවා format දෙකට අදාලව.
අතින් ඇඳලා හරි එවන්න පුලුවන්ද?
BOOK_DETAILS { string isbn PK string title }
FORMAT { string format_id PK string name }
BOOK {
string book_isbn FK
string format_id FK
float price
}
Price එක වෙනස් වෙන්න බලපාන ඔක්කොම එකක fk කරා නන් එතකොට variation වලට වෙන වෙනම pricing එක්ක තියාගන්න පුළුවං නේ.format kiyala table ekak gahanna
book_format kiyala thawath table ekak one
book-format athra direct relationship ekak ne.
book - book_format
book_format - format
book_format eke book_id, format_id enna one
---
Helaya dala thiyana widiya hari
@KSPathirana Ube category ekatath oya seen ekama wenna one
Price එක වෙනස් වෙන්න බලපාන ඔක්කොම එකක fk කරා නන් එතකොට variation වලට වෙන වෙනම pricing එක්ක තියාගන්න පුළුවං නේ.