මම ගාව දැනට USA Real Business Contact Number Database එකක් තියෙනවා. එක එක බිස්නස් category වලට අදාලව. මට මේක විකුනන්න පුළුවන් වෙබ්සයිට් එකක් හරි පුළුවන් විදියක් හරි දන්න කෙනෙක් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්..
හොරු දිරිමත් කරන්න හොන්ද නෑ
හරි මචෝ
ඕනෑම බිස්නස් එකක ඕනෑම Category එකක Number තියෙනවා මචන්Oka wadak wena ekak na. Mobile network eken ma spam calls block wenawa dan.
All 3 big networks have it.
Anika US wala WhatsApp ehema popular na Lankawe wage. Godak aya iMessage use karanne. WhatsApp na.
IMessage walinuth spam block wenawa
owa internet eken , google maps walin hoyaganna puluwan ney ban.5usd dennao . mata deepan
ඇයි ඉතින් මේකට මෙච්චර ඔයා තරහා ගන්නේ. කෙනෙක් දෙයක් ඇහුවම ඔයාට මේකෙන් මොනවහරි පාඩුවක් උනාදowa internet eken , google maps walin hoyaganna puluwan ney ban.
Tharahak koheda? Normal sentenceඇයි ඉතින් මේකට මෙච්චර ඔයා තරහා ගන්නේ. කෙනෙක් දෙයක් ඇහුවම ඔයාට මේකෙන් මොනවහරි පාඩුවක් උනාද![]()
Hikz B2B කියලා ලෝකේ කොච්චර අය මෙහෙම Sales කරනවද බන්Tharahak koheda? Normal sentence