uba arakku / beer bonawada ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,655
    1
    99,897
    113
    33
    Kalutara
    කිරියෙත් ඉන්නව තනියම බොන යාලුවෙක් @Heshan Daminda කියල ඒ තට්ට කළුවව වැටෙන්නෙ මොන ගොඩටද :lol:
    Drunk Tim Heidecker GIF by Tim and Eric
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    තිත්ත තමයි යකෝ බියර් එකේ රස ඉතින්
    රසට බොන්න ඕනා නම් cocktails , wild apple වගේ බියර් බීපන්
     
    • Wow
    • Love
    Reactions: NRTG and Psiko

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,655
    1
    99,897
    113
    33
    Kalutara
    බියර් අරක්කු වගේ දේවල් තිත්ත කරලා දෙන්නේ පැණි රස කරලා දෙන්න බැරි කමකට නෙමෙයි. එහෙම වුනොත් පොඩි උනුත් පැණි බීම කියල එව්වා බොන නිසා.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,765
    113
    oka nan patta boruwak bn. hondata gahana un innawa watetama anina. set wena ganuth hondata bonawa, gani ekka bila sapak ganna ekth wenama athal ekak :rofl:

    yaluwoth ekka bila kaiyak dan issara karapuwa mathak karana ekai sinuwak kiyala inna eka thama mage nan athal eka.chora wenna bon na.limit biwwa athal ekak gatta echcharai
     
    • Like
    • Love
    Reactions: NRTG and Psiko

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,447
    8,418
    113
    kandy
    දොස්තරලා කියනවා බොන්න එපා සීනි අමාරුව එනවා කියලා ..
    ශෙර්ලොක් කියනවා බිව්වේ නැත්නම් ගෑ නු පෙරේතයෝ වෙනවා කියලා ...
    එකක් කියපන්

    කොම්පියුස් වෙනවා . :lol:
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,572
    11,935
    113
    🤍
    බියර් අරක්කු වගේ දේවල් තිත්ත කරලා දෙන්නේ පැණි රස කරලා දෙන්න බැරි කමකට නෙමෙයි. එහෙම වුනොත් පොඩි උනුත් පැණි බීම කියල එව්වා බොන නිසා.
    boru neda?
     
    • Like
    Reactions: NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,900
    113
    Apoooo ne

    Mala jaraawaa

    ඔව බොන එවුන් රටට බරක්
    බිලියන 150ක් වගෙ බදු හම්බෙනව

    බිලියන 230ක් යනව බේත් කරන්න.
    ah ban oya billion 230 ma wiyadam karanne bey baddanata da.. :( :( boru data danna epa, kunuharapa mathak wenawa ..
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,312
    1,160
    113
    Apoooo ne

    Mala jaraawaa

    ඔව බොන එවුන් රටට බරක්
    බිලියන 150ක් වගෙ බදු හම්බෙනව

    බිලියන 230ක් යනව බේත් කරන්න.
    දැන් මට 35යි, 16 ඉදලා බොන්නේ. බීවා කියලා අද වෙනකම් කිසිම ලෙඩක් හැදිලා නෑ..... වකුබඩු කුනු වෙන ලෙවල් එකට බොන්නේ නෑ.... සති දෙකකට වගේ සැරයක් බියර් කෑන් තුනක් (නැත්තම් බෝතල් දෙකක්) එහෙමත් නැත්තම් DRY GIN බෝතලයක් වගේ ගසනවා ( බෝතලේම තනියම බොන්න බෑ වෙරි වෙනවානේ බාගෙට ටිකක් වැඩියෙන් ගන්නවා)... තාමනම් ලෙඩක් නෑ...

     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    දැන් මට 35යි, 1 ඉදලා බොන්නේ. බීවා කියලා අද වෙනකම් කිසිම ලෙඩක් හැදිලා නෑ..... වකුබඩු කුනු වෙන ලෙවල් එකට බොන්නේ නෑ.... සති දෙකකට වගේ සැරයක් බියර් කෑන් තුනක් (නැත්තම් බෝතල් දෙකක්) එහෙමත් නැත්තම් DRY GIN බෝතලයක් වගේ ගසනවා ( බෝතලේම තනියම බොන්න බෑ වෙරි වෙනවානේ බාගෙට ටිකක් වැඩියෙන් ගන්නවා)... තාමනම් ලෙඩක් නෑ...

    අවුලක් තියනවද නැද්ද බලන්න, liver profile එකක් අරන් ඩොකෙක් හම්බෙන්න.
    එතකොට තේරෙයි
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,312
    1,160
    113
    අවුලක් තියනවද නැද්ද බලන්න, liver profile එකක් අරන් ඩොකෙක් හම්බෙන්න.
    එතකොට තේරෙයි
    බොනකොට මස් මාලු කන්නේ නෑ.... චෙෆ් සැලඩ් එකක් තමා ගන්නේ.... සිගරට් බොන්නෙත් නෑ.... බීලත් නෑ....
     
    • Like
    • Love
    Reactions: NRTG and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,572
    11,935
    113
    🤍
    බොනකොට මස් මාලු කන්නේ නෑ.... චෙෆ් සැලඩ් එකක් තමා ගන්නේ.... සිගරට් බොන්නෙත් නෑ.... බීලත් නෑ....
    cheff sald kiuwe
     
    • Like
    Reactions: NRTG