Ninda yannathi prashnayak ayeth awa

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,490
    22,596
    113
    ගම මහනුවරයි - Nicaragua
    meditation thamai itin


    Jack Black Meditation GIF by Kung Fu Panda 4
     
    • Like
    Reactions: Inigo Montoya

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,681
    3,373
    113
    ටිකක් ඇවිදලා බලපන්. මට නින්ද යන එක අඩු වෙද්දි කොහෙ හරි රවුමක් දානවා එතකොට හරි. ටිකක් ඇග මහන්සි වෙන ගමනක්, train එකේ Jaffna යනවා, galle යනවා, කොහෙ හරි දවස්ත් දෙකක් ඉදලා ඇවිදලා එනවා. ටිකක් දුර ගමනක් වෙන්න ඕන හැබැයි.

    හැබැයි ඉතින් full සැපේ intercity වල නැත්නම් වාහනයක් හයර් කරලා වගේ ගිහින් බෑ. Train, private bus වල කට්ට කාලා යන දුර ගමනක්, නැත්නම් තමන්ගේ වාහනේ නම් පැය 6-7ක drive එකක් වගේ දුරක්.

    සෙටි වෙලා යන එකට වඩා තනියම යන එකයි මට නම් හරි යන්නේ. නොදන්නා සෙට් එකක් එක්ක යන්න පුලුවන් නම් ඒත් හොදයි, දන්නම උන් එක්ක හෝ family එක්ක ගියාම too much comfort zone එකට වැටෙනවා, නැත්නම් responsibility වැඩි නිසා හරි යන් නෑ.

    වියදම අතින් නම් නවතින තැන් අනුව තමයි.

    පොඩ්ඩක් try කරලා බලපන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,455
    12,463
    113
    මටත් මේවගේ එකක් එනවා...ප්‍රශ්න එනකොට..මම එතකොට කරන්නේ ධර්ම දේශනා අහනවා...ඇවිදින්න යනවා.....ලගට යනවා..පන්සලකට යනවා..ඕවගේ දේවල් කරනවා...එක්සයිස් කරනවා...මයින්ඩ් එක පට්ට රිලැක්ස් වෙනවා
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,219
    7,524
    113
    Narcissistic Sociopath Manipulator
    ලංකාවේ ගන්න පුළුවන්..වෙන රටවල් වල නම් මළාට දෙන්නේ නැහැ නිදි පෙති..ෆාමසි එකකින්වත් ගන්න බැහැලු.
    පිස්සුද බං OTC කොච්චර 1st Gen Antihistamine Options තියෙනවද? Sleeping Pills නෙවයි ඉතිං Sleep Aids. අනිත් බෙහෙත් එහෙමත් ඕනෙ තරං Plug එකක් හොයා ගත්තා නං ගන්න පුළුවන්.

    අනික උඹ Alprazolam බොනවලු නිදා ගන්න. Alprazolam කියන්නෙ Sleeping Pill එකක් නෙවෙයි Potent Anxiolytic එකක්. Highly Addictive Benzo එකක්. ඉතිං ඩොක්ටර් උඹට Stress කියපු එකේ වරදක් නැහැ. උඹ ඩොක්ටර්ට මට Stress නැහැ කියලා බැනලා Anxiolytic එකක් Use කරනවා. :rofl: