මේක අහලා බත් කන්න

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,615
    113
    වැඩිය ඇහෙන්න නැති සින්දුවකි. මේකේ තේරුම ට මම කැමති. මනුස්ස ගති තේරුම් ගත්තාම ජීවත් වෙන්න ලේසියි.

    අපි රාග වයනවා අපි බයිලා නටනවා හිතුණොත් පෝය දාට සිලුත් ගන්නවා
    දනුත් බෙදනවා මස් මාළුත් කනවා බණත් අහනවා හිතුණොත් බොරුත් කියනවා //

    මිනිස්සුනේ අපි මිනිස්සුනේ
    දෙව් විමන් වලින් බැහැලා සිව් දිගන්තයේ නෙකලා අපි ආවේ නැහැනේ //

    අපි සණ්ඩු කරනවා සාමය සොයා දුවනවා වරදක් තේරුණාම හිසත් නමනවා
    අපි දුකත් විදිනවා සමහරු සැපත් විදිනවා ඉරිසියාව ක්‍රෝදය දෙක අපි හදුනනවා

    මිනිස්සුනේ අපි මිනිස්සුනේ
    දෙව් විමන් වලින් බැහැලා සිව් දිගන්තයේ නෙකලා අපි ආවේ නැහැනේ //

    අපි ප්‍රේම කරනවා අතරේ වෛර කරනවා අදුරේ වැටුණු වලේ දවල් වැටෙනවා
    කණුත් තියනවා හිතුනම ලණුත් අදිනවා බෙලිත් කැපෙනවා ඒවාට බෙහෙත් තියෙනවා

    මිනිස්සුනේ අපි මිනිස්සුනේ
    ඉරයි හදයි පායන්නේ අපේ ලෝකේ පවතින්නේ එවන් මිනිස් හැගුම් නිසානේ //

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,809
    169,289
    113
    එකමත් එක රටක
    OL වගේ කාලේ මම මුගේ cd එකක් ගෙනාව කඩෙන් .
    මම එක දැක්කේ "නොනැසෙන ගී" වගේ .
    ගෙදර ඇවිත් දාල බැලුවම ක්ලැරන්ස් කියන්නේ හැබැයි මෙලෝ මගුලක් අහල නෑ .
    බලද්දී ක්ලැරන්ස් ගේ "නෑසෙන ගී" කියලා තියෙන්නේ . :baffled:

    ඒක දීල වෙන මොකද්ද අරන් ආව ගිහින් . 🥱
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,809
    169,289
    113
    එකමත් එක රටක
    emptyakda? :lol:
    මේ තියෙන්නේ බඩු නෙට් එකේ . ..

    qt0brj6.jpg
     
    • Like
    Reactions: dilshanniranga