කැම්පේන් කරලා පඩි හම්බවුනා.අද රෑට කන්න කෑම ගෙනාවා පානදුරේ බුද්දි එකෙන්.
Chicken set menu regular 1
Chicken cheese kottu regular 1
Chicken kottu regular 1
අද කනවා බඩ පිරෙන්න රනිල්ට පින් සිද්ද වෙන්න.කා ගන්න නම් බෑ ෆ්රිජ් එකේවත් ගහන්න ඕන.ඔක්කෝටම 2800 වගේ ගියේ.
තැන ඕන උන්ට.ගාලු පාරේ තියෙන්නේ.
Buddhi Restaurant by Udesh
https://g.co/kgs/xdwYAbo

api karanne genz lage lamaita hoda anagathayak