🔴 වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ. #NEWSALERT

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,434
    124,268
    113
    දෙහිවල
    පච නිවුස් පොන්නයෝ. අපේ පක්ෂයේ හොරු නැහැ.
    අවංක, පිවිතුරු, නිකැළැල් දේශපාලනයට මඩ ගහන්න එපා වල් සතා.

    දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්, අළුගෝසුවනේ එල්ලාපන් !!!!!
     

    Nirpakshika

    Junior member
  • Oct 22, 2019
    35
    12
    8
    Back to 3%
    Red Sox Magic Number GIF by NBC Sports Boston
     
    • Haha
    Reactions: Jack London

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,903
    163,917
    113
    එකමත් එක රටක
    කාලයක් හොරකම් කරගෙන හිටපු උන් හොදයි කියලා හිතෙයි අලුත්ම හොරු සෙට් එකක් ඇවිත් 0 ඉදල හොරකම් කරල දියුණු වෙන්න ගියාම... :lol:

    චන්දෙට කලින්ම මෙච්චර ආතල් එකක් නම් බලාපොරොත්තු උනේ නැ .