🔴 මහින්ද ජයසිංග අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ.

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අර හොර ඔප්පු කේස් එකටම තමා... මට ඕනේ අර රන්ජන් ජයලාල්ව අල්ලන්න

    පල් හොරුනේ බං බලනකොට මුන්.බලය නැතුව මෙහෙමනම් බලය ගත්තහම කොහොම හොරා කයිද...😹😹
     
    • Wow
    Reactions: Nirpakshika

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    අත්තටු තමන්ගෙ නං කොහාටද පුතා පියාඹන්න බැරි.
     
    • Haha
    Reactions: Nidarshana_k