🔴 වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ. #NEWSALERT

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,044
    8,293
    113
    අනුරයාත් ඒවගේම තමයි. හෙනම කපටියා. මම ඕකට ඡන්දේ දෙන්න හිටීයේ. මේ සැරේ දෙන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්නේ. අනිත් එකෙක්ටවත් දෙනෙන් නෑ. ඔක්කොම එකයි.

    මුන් මොකක් හරි පචයක් කෙලිනවා. ඊට පස්සේ ඒක ගැන ඇහුවම , අපි එහෙම ඒවා කිව්වෙ නෑ. අපි කිව්වේ වෙන අර්තයකින්, මට ඒවා මතක නෑ වගේ බයිලාකියනවා. මුන්ව කොහොම්ද බන් විශ්වාසකරන්නේ? මේ පරයා ජනාධිපති වෙලාත් ඌට ඕනි ඒවා කරන්නපටන් ගනියි. මිනිස්සු ප්‍රශ්න කරද්දි, අපි එහෙම ඒවා කිව්වේ නෑ කියයි. බැංකු කඩාගෙනවැටෙනවා කියපුවා, රාජය දේපල විකුණන්නෙ නෑ කියපුවා, IMFගියොත් ඉවරයි කියපුවා ගැන මාධ්‍යවලින් ප්‍රශ්න අහද්දි අපි එහෙම ඒවා කිව්වේ නෑ කියන්නෙ කොහොමද බන්? මුන් හිතන්නේ අපිට ඒ කියපුවා මතක නෑ කියලද, අනික සේරම වීඩියෝ යූටියුබ් ඒඑ තියනවා.
    මට ඔක්කොටම වැඩිය මතක අර තෙල් අර්බුධය කාලෙ ඩොලර් මිලියන ගානක් ගෙවල තෙල් නැවක් එද්දි මූ මිනිස්සු කුලප්පු කරා ඒක මුහුදු මංකොල්ල කාරයො වගේකට දීල රජය අහුවෙලා කියල. පට්ට පච ගහන්නෙ බං. මගේ ළඟ ඒ වීඩියෝ එක තාම ඇති. මට හිතාගන්න බැරි ඔය වගේ වගකීමක් නැතුව පච ගහන එවුන්ගෙ පස්සෙ යන්නෙ අපේ මිනිස්සුන්ට පිස්සුද කියල
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    ඕකම තමයි මාත් කියන්නෙ. තාමත් මේ රටේ මිනිස්සු පක්ෂ කරේ තියාගෙන හරි, මිනිස්සු කරේ තියාගෙන හරි යනව නම්, රණ්ඩු වෙනව නම්, පක්ෂ වලට පු* දෙනව නම් පට්ට මෝඩයො වෙන්න ඕන. මුං ඔක්කොම එකයි බං. මේ ඉන්න හොර රැල මොකෙක්ටවත් ගෑවුනේ නැති එකෙක් එනකල් මම නම් දේශපාලනය විශ්වාස කරන්නෙ නෑ. ඒ තරම්ම මේක තිත්ත වෙලා තියෙන්නෙ මට නම්. ඇත්තටම මෙතැන රණ්ඩු වෙලා, වාද විවාද කරගෙන, හෑලි ලියල ඡන්දෙ දෙන්න තරම් වටින එක අපේක්ෂකයෙක්වත් නෑ. එච්චරයි!
    nuwan bopage (umbrella symbol) deepan
     
    • Like
    Reactions: chami2015

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල

    පච පොන්නයෙක්ගෙ නුල් වල අනුර සහෝදරයාගෙ දේවල් දාන්නද ජලනි උබට 5,000ක් දුන්නෙ.. ලැජ්ජයි යකෝ.. පිචන්..
    අඩුගානෙ ප්‍රතිපත්තිය වෙනස්කරනකොට හරියට කරපන්..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    මෙහෙම දෙයක් වෙලා නැත්නම් මේක මකන්න බැරිද?
    මේක මැතිවරන නීතිය උල්ලන්ගනය කිරීමක් නෙමේද?
    @yapa100 @spamcheck
    😹😹😹🤗


    What Goes Around Comes Around Texas GIF by GIPHY News
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    හමෝ හමෝ කොමියුනිස්ට් බෝතල් අඩි පරයගේ මැර ටෝක්ස්..😹😹😹
    දෑන් ඔහොමනන් ආවම කොහොම තියෙයිද
    1725627371152.png