🔴 වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ. #NEWSALERT

Sen-lu

Well-known member
  • අනිත් එක උසාවියෙන් නේ අල්ලන්න කියලා තියෙන්නේ... රනිල්ට උසාවියෙන් කිසිම ඉඩක් දුන්නේ නෑනේ... ඉතින් මේවා කොහොමද දේශපාලන පලිගැනිම් නෙවෙයි


    අනිත් එක උසාවියෙන් නේ අල්ලන්න කියලා තියෙන්නේ... රනිල්ට උසාවියෙන් කිසිම ඉඩක් දුන්නේ නෑනේ... ඉතින් මේවා කොහොමද දේශපාලන පලිගැනිම් නෙවෙයි
    ------ Post added on Sep 6, 2024 at 3:34 PM
    ඕකටනම් කලින් ඉඳන්ම නඩුවක් තිබ්බ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    දැම්ම රචනාවක් ලියල තියාගනිං. මොකද බලය හම්බුන ගමන් ඔය ඇතුලට යන උන් එලියට එනවනෙ
    උතුරු කොරියාවේ නන් මරණ දඬුවම නෙ දෙන්නේ හොරකම් කරාම.
     
    • Haha
    Reactions: hapriyankara

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    700
    687
    93
    මේකට මාලිමාව ගන්න තීන්දුව අනුව අනුරගේ චන්ද සැහෙන්න ගානක් වෙනස් වෙනවා
    මොකද මාලිමවට වහල්ලු නෑ
    පාවෙන චන්ද තියෙන්නේ
    උනුත් හොරු නම් වැඩක් නෑ
    දන්නා හොරු හොඳයි කියලා ආයේ පරණ හොරුන්වම ගෙනෙයි
    Your move Mr. Anura
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    පොඩ්ඩක් ටිපර් වෙන්නෙ නතුව ඉන්න පොන්ස්
    අදිකරනයට ඉදිරිපත්ජ් කරල නඩුව ඇහුවාම බලමු මොකද්ද අදිකරන තින්දුව කියල

    ටොයියො බයියො බිලියන ගනන් හොර කද්දි මීක් නැති 5000 ට පොස්ට් දාන පොන්න රැල එනව දැන් අම්බානක ටිපර් වෙලා


    මතක ඇති නෙ නිරුපම රජපස්ස බිලියන ගනන ගැහුව, මහින්දය සුනමි සල්ලි කොටි ගනන් හොර කැව එතකොට කො උබලගෙ කටවල්
     
    • Haha
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    FAKE NEWS
    ubamane yako news demme :angry:
    :angry: :angry: :angry: :angry:

    1725621092634.png

    :angry:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,306
    113
    Panadura
    උබට මේ වගේ නිව්ස් එකක් දරාගන්න අමාරුද ?
    ඕක ජනවාරි මාසෙ නිව්ස් එකක්. ඉරාජ් ආපහු ශෙයා කරලා තිබුනා ටිකකට කලින්. අඩු කුලේ එවුන්ට චූන්
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    අනිත් උනුත් මේවගේම තමයි. JVPඑකේ ඉන්නේ පිරිසිදු උන් නෙමෙයි. මේ සැරේ තමයි රට සුපිරියටම කෙලවෙන්නේ. අනුරයත් මේවගේම තමයි. පක්‍ෂ භේද වැඩක් නෑ. මුන් ඔක්කොම හොරු
    මුන් කටවහගෙන ඉන්න තාක් මුන් ගේ හෙලුව පේන්නෙ නෑ. උබලට මතකනේ වීරවංශයා. ඌ ඒකාලේ ජවිපේ නායකයා වෙන මට්ටමටජනප්‍රියවෙලා හිටියේ. ඒත් ඌගේ ඇත්ත පැටිකිරිය ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඌ වටේ හිටපු අනිත් උනුත් ඒවගේම තමයි.
    ඕකම තමයි මාත් කියන්නෙ. තාමත් මේ රටේ මිනිස්සු පක්ෂ කරේ තියාගෙන හරි, මිනිස්සු කරේ තියාගෙන හරි යනව නම්, රණ්ඩු වෙනව නම්, පක්ෂ වලට පු* දෙනව නම් පට්ට මෝඩයො වෙන්න ඕන. මුං ඔක්කොම එකයි බං. මේ ඉන්න හොර රැල මොකෙක්ටවත් ගෑවුනේ නැති එකෙක් එනකල් මම නම් දේශපාලනය විශ්වාස කරන්නෙ නෑ. ඒ තරම්ම මේක තිත්ත වෙලා තියෙන්නෙ මට නම්. ඇත්තටම මෙතැන රණ්ඩු වෙලා, වාද විවාද කරගෙන, හෑලි ලියල ඡන්දෙ දෙන්න තරම් වටින එක අපේක්ෂකයෙක්වත් නෑ. එච්චරයි!
     
    • Like
    Reactions: AKI-SL