ඩොලර් එක 180ට තිබුන 2019දි සිරි ලන්කාවෙ වාහන මිල ගනන් මෙන්න (ඒ කාලෙ දාපු ඇඩ්වටයිස්මන්ට්ස්).

dilann

Well-known member
  • Jul 6, 2018
    65,901
    163,913
    113
    එකමත් එක රටක
    කරන්න කිසිම දෙයක් නෑ බන් :(.......................................

    Evuy6gt.jpg
     
    • Sad
    Reactions: sahan50

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,031
    5,514
    113
    * Mirihi Island Resort – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 20කි.
    * Maradhoo Island – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 26කි. අයිතිය රාජපක්ෂ පවුලේ උදයංග වීරතුංග සතුය.
    * Diageo – එංගලන්තයේ සමාගමකි. වටිනාකම ඩොලර් බිලියන 120කි.
    * පබ්ලෝ පිකාසෝගෙ Weeping Woman චිත්‍රය – විදේශයක සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 100කි.
    * මැඩගස්කරයේ ඉලාකකා ප්‍රදේශයේ නිල් මැණික් පතලක් – ගෝඨාභය රාජපක්ෂ විසින් ඩොලර් මිලියන 3ක් ආයෝජනය කරමින් පවත්වාගෙන යයි.
    * ටැන්සානියාවේ ශින්‍යංගා දියමන්ති පතල – ගෝඨාභය රාජපක්ෂට හිමිය, වටිනාකම ඩොලර් මිලියන 7කි.
    * පැනමා ධජය යටතේ යාත්‍රා කරන Grace of Queen නෞකාව – වටිනාකම ඩොලර් මිලියන 30කි.
    * සුඛෝපභෝගී බෝට්ටු හතක් – රාජපක්ෂ පවුල විසින් නිවාඩු ගත කිරීමට බාලි, මාලදිවයින ආදි රටවල පවත්වාගෙන යයි. වටිනාකම ඩොලර් මිලියන 850කි.
    * චීනයේ Baidu සමාගම – යෝෂිත රාජපක්ෂට කොටස් හිමිය. වටිනාකම ඩොලර් බිලියන 7කි.
    * ඩුබායි මැරියට් හෝටලය – ව්ටිනාකම ඩොලර් බිලියන 7කි.
    * ඩුබායිහි බර්ජ් කලීෆා කුළුනේ සුඛෝපභෝගි නිවාස තුනක් – නන්දන ලොකුවිතාන නම් පුද්ගලයා හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. වටිනාකම ඩොලර් මිලියන 140කි.
    * Shenyang Gotiar Aircraft Manufacturing Co. Ltd – චීනයේ ක්‍රියාත්මක සමාගමකි. සම හිමිකරු මහින්ද රාජපක්ෂ වේ, වටිනාකම ඩොලර් බිලියන 20කි.
    * Lyca Mobile – එංගලන්තයේ දුරකථන සමාගමකි. ද්‍රවිඩ සම්භවයක් සහිත ශ්‍රී ලාංකික පුද්ගලයෙකු හරහා ක්‍රියාත්මකය. සැබෑ හිමිකරු මහින්ද රාජපක්ෂය. වටිනාකම ඩොලර් බිලියන 40කි.
    * De La Rue PLC – 13%ක කොටස් රාජපක්ස පවුල සතුවේ.
    * අදානි සමූහ ව්‍යාපාරය, ඉන්දියාව – ඉන්දියාවේ බිලියනපති සමාගමකි. 20%ක කොටස් නාමල් රාජපක්ෂ සතුවේ.
    * ගුජරාට් ටැයිටෑන්ස් IPL කණ්ඩායම – ඩොලර් මිලියන 150කි. රෝහිත රාජපක්ෂ සිදු කළ ආයෝජනයකි.
    * History Supreme රුවල් නෞකාව
    * බර්ජ් ඩුබායි හෝටලය – ඩොලර් බිලියන 1
    * ඇමෙරිකාවේ ඩලාස් කවු බෝයිස් කණ්ඩායමේ කොටස් 30%ක් – ලෝක ප්‍රසිද්ධ බේස් බෝල් කණ්ඩායමකි. ඩොලර් බිලියන 2ක් වටිනා කොටස් පුශ්පා රාජපක්ෂ සතුය.
    * බ්‍රිතාන්‍යයේ AgustaWestland හෙලිකොප්ටර් සමාගමේ 11%ක කොටස් හිමිකාරීත්වය – ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය.
    Jack Ma, Ambani la kale ne
    rajapaksha la ekka baladdi, :D:D

    :D:D:D
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    රනිල්ගේ සජිත්ගේ සහ අනුර කුමාරගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඉංග්‍රීසි පරිවර්තනයන්වල pdf සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම දත්ත ඇතුළත් වර්තා pdf සමග Chatgpt Pro එකට දාලා result එක බැලුවොත් උත්තරය වශයෙන් එන්නේ රටේ දැනට තත්වය හැටියට සහ අනාගතයේ ආර්ථික තත්ත්වය යම්කිසි හොඳ මට්ටමකට ගෙන එන්නට පුළුවන් එකම කෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියලයි..
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,031
    5,514
    113
    වාහන මිල අසාධාරණ ලෙස උස්සල තමන්ගේ බඩ පුරෝගත්ත සේල් කාරයෝ

    munwa thama ula thiyanna one,

    un ganan ussana kota normal minissuth ganan ussanawa,

    mage yaluwek lagadi car ekak gaththa

    car eka ayithi manussaya ta sale karayo penna ba waha kaduru wage, pora gov hoda post ekaka inne,
    pora bayinwa kalakanni sale karayo boruwata ganan wadi karala normal manussayekta car ekak ganna na kiuala

    u mage yaluwata gedara use ekata ganna hinda denna hitapu ganath thawa 2-3 kin ehe mehe karala dunne,

    habayi e ganatath tikak wadiyen car eka illanwa sale karayo awith,
    hithapan , un margin ekak thiyala ne wikunne

    oya sellama thama karanne spare parts gena set ekath

    GOTA rata dapu awulen aththtama diyunu wune rate ma inna crooked business karana ewun,

    uba dannwada danma thiya samahra shop hal thoga hanganwa, election eken passe ganan wadi karanna
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,143
    4,898
    113
    ඉතින් උබ ඇයි අඩුවෙන් හම්බකලේ?

    උබට තිබුනේ උබේ බිස්නස් සැලරි 4 ගුණයක් උස්සලා හොයන්න.
    Thats ma boy
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,486
    1
    15,161
    113
    @IndrajithGamage ඩොලර් එකේ හරි වටිනාකම 280 යි නේ. එතකොට ඇයි වට්ටක්කා මිල බහින්නේ නැත්තේ? 🙁
    වට්ටක්කා කීල්ස් එකේ කිලෝ එකම රුපියල් 60 යිනෙ වේසිගෙ පුතෝ. තොගෙ අම්මට කීය වෙනකල්ද බහින්න ඕන? 🤔

    • Haha
    Reactions: Jack London

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    රනිල්ගේ සජිත්ගේ සහ අනුර කුමාරගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඉංග්‍රීසි පරිවර්තනයන්වල pdf සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම දත්ත ඇතුළත් වර්තා pdf සමග Chatgpt Pro එකට දාලා result එක බැලුවොත් උත්තරය වශයෙන් එන්නේ රටේ දැනට තත්වය හැටියට සහ අනාගතයේ ආර්ථික තත්ත්වය යම්කිසි හොඳ මට්ටමකට ගෙන එන්නට පුළුවන් එකම කෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියලයි..
    Ithin apita puk#da? Hama thanama ekama eka danna epa ulamo
     
    • Like
    Reactions: gannicuz

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    වැලක් අදින්න පත්තරයක් හොයද්දිද ඕක හම්බ වුනේ? :eek:

    BTW, Ube thamath thiyenne ara meroon pata axio 2018 ekada ban? uba v8 ekaka yanna one kollek yaku.
     
    • Like
    Reactions: Kolama

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    * Mirihi Island Resort – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 20කි.
    * Maradhoo Island – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 26කි. අයිතිය රාජපක්ෂ පවුලේ උදයංග වීරතුංග සතුය.
    * Diageo – එංගලන්තයේ සමාගමකි. වටිනාකම ඩොලර් බිලියන 120කි.
    * පබ්ලෝ පිකාසෝගෙ Weeping Woman චිත්‍රය – විදේශයක සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 100කි.
    * මැඩගස්කරයේ ඉලාකකා ප්‍රදේශයේ නිල් මැණික් පතලක් – ගෝඨාභය රාජපක්ෂ විසින් ඩොලර් මිලියන 3ක් ආයෝජනය කරමින් පවත්වාගෙන යයි.
    * ටැන්සානියාවේ ශින්‍යංගා දියමන්ති පතල – ගෝඨාභය රාජපක්ෂට හිමිය, වටිනාකම ඩොලර් මිලියන 7කි.
    * පැනමා ධජය යටතේ යාත්‍රා කරන Grace of Queen නෞකාව – වටිනාකම ඩොලර් මිලියන 30කි.
    * සුඛෝපභෝගී බෝට්ටු හතක් – රාජපක්ෂ පවුල විසින් නිවාඩු ගත කිරීමට බාලි, මාලදිවයින ආදි රටවල පවත්වාගෙන යයි. වටිනාකම ඩොලර් මිලියන 850කි.
    * චීනයේ Baidu සමාගම – යෝෂිත රාජපක්ෂට කොටස් හිමිය. වටිනාකම ඩොලර් බිලියන 7කි.
    * ඩුබායි මැරියට් හෝටලය – ව්ටිනාකම ඩොලර් බිලියන 7කි.
    * ඩුබායිහි බර්ජ් කලීෆා කුළුනේ සුඛෝපභෝගි නිවාස තුනක් – නන්දන ලොකුවිතාන නම් පුද්ගලයා හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. වටිනාකම ඩොලර් මිලියන 140කි.
    * Shenyang Gotiar Aircraft Manufacturing Co. Ltd – චීනයේ ක්‍රියාත්මක සමාගමකි. සම හිමිකරු මහින්ද රාජපක්ෂ වේ, වටිනාකම ඩොලර් බිලියන 20කි.
    * Lyca Mobile – එංගලන්තයේ දුරකථන සමාගමකි. ද්‍රවිඩ සම්භවයක් සහිත ශ්‍රී ලාංකික පුද්ගලයෙකු හරහා ක්‍රියාත්මකය. සැබෑ හිමිකරු මහින්ද රාජපක්ෂය. වටිනාකම ඩොලර් බිලියන 40කි.
    * De La Rue PLC – 13%ක කොටස් රාජපක්ස පවුල සතුවේ.
    * අදානි සමූහ ව්‍යාපාරය, ඉන්දියාව – ඉන්දියාවේ බිලියනපති සමාගමකි. 20%ක කොටස් නාමල් රාජපක්ෂ සතුවේ.
    * ගුජරාට් ටැයිටෑන්ස් IPL කණ්ඩායම – ඩොලර් මිලියන 150කි. රෝහිත රාජපක්ෂ සිදු කළ ආයෝජනයකි.
    * History Supreme රුවල් නෞකාව
    * බර්ජ් ඩුබායි හෝටලය – ඩොලර් බිලියන 1
    * ඇමෙරිකාවේ ඩලාස් කවු බෝයිස් කණ්ඩායමේ කොටස් 30%ක් – ලෝක ප්‍රසිද්ධ බේස් බෝල් කණ්ඩායමකි. ඩොලර් බිලියන 2ක් වටිනා කොටස් පුශ්පා රාජපක්ෂ සතුය.
    * බ්‍රිතාන්‍යයේ AgustaWestland හෙලිකොප්ටර් සමාගමේ 11%ක කොටස් හිමිකාරීත්වය – ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය.
    මේ කියන විදියට Blackrock, WEF කැලේනේ; රාජපක්ෂලා තමයි ලෝකෙම control කරන්නේ මෙරිකාවේ ඉදන් චීනෙට වෙනකම්:lol:
    finally real proud to be sri lankan moment
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,512
    10,616
    113
    Nugegoda, Sri Lanka
    තව ටික කාලයයි සහෝදරයා. ඔය කාර් සේල් ජනසතු කරනව.. ජනතාවට සමුපකාර ක්‍රමයට කාර් ගන්න දිනය වැඩි ඈතක නෑ.. 🥴
     
    • Haha
    Reactions: Jack London

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,445
    23,684
    113
    ලිම්පෝපෝ කන්දෙ
    BTW, Ube thamath thiyenne ara meroon pata axio 2018 ekada ban? uba v8 ekaka yanna one kollek yaku.

    ඔව් මචන්, තාම ඒක තමයි තියෙන්න. 2018න් පස්සෙ අලුතෙන් වාහන ආවෙත් නෑනේ. V8 වගේ ලොකු වාහනවලට නම් කොහොමත් ආස නෑ මචන්. හැබැයි මොකක් හරි හොද අලුත්ම සෙඩෑන් එකක් ආවොත් අනිවා ගන්නවා. :love:
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,118
    1,394
    113
    yakuu BMW Price eka :ROFLMAO:

    ඔව් මචන්, තාම ඒක තමයි තියෙන්න. 2018න් පස්සෙ අලුතෙන් වාහන ආවෙත් නෑනේ. V8 වගේ ලොකු වාහනවලට නම් කොහොමත් ආස නෑ මචන්. හැබැයි මොකක් හරි හොද අලුත්ම සෙඩෑන් එකක් ආවොත් අනිවා ගන්නවා. :love:
    අනිවා මේ පාර නම් පාරේ හිග කල හරි ගන්නවා. රෙද්ද මැරෙන්න කලින් බ්‍රෑන්ඩ් නිව් එකක් පදින්න ඕනේ.
    ------ Post added on Sep 7, 2024 at 7:38 PM
     
    • Love
    • Haha
    Reactions: Kolama and gannicuz

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඔව් මචන්, තාම ඒක තමයි තියෙන්න. 2018න් පස්සෙ අලුතෙන් වාහන ආවෙත් නෑනේ. V8 වගේ ලොකු වාහනවලට නම් කොහොමත් ආස නෑ මචන්. හැබැයි මොකක් හරි හොද අලුත්ම සෙඩෑන් එකක් ආවොත් අනිවා ගන්නවා. :love:

    yakuu BMW Price eka :ROFLMAO:

    අනිවා මේ පාර නම් පාරේ හිග කල හරි ගන්නවා. රෙද්ද මැරෙන්න කලින් බ්‍රෑන්ඩ් නිව් එකක් පදින්න ඕනේ.
    ------ Post added on Sep 7, 2024 at 7:38 PM

    Ubala hithanne koi anduwa awoth aluthin ikmanta wahana genei kiyalada? ekekwath meka gana openly katha karanne nane.. Ranil witharak hamadama boruwa daagena innawa ada genawa heta genawa gaga. 😹
     
    • Like
    Reactions: Kolama