ඩොලර් එක 180ට තිබුන 2019දි සිරි ලන්කාවෙ වාහන මිල ගනන් මෙන්න (ඒ කාලෙ දාපු ඇඩ්වටයිස්මන්ට්ස්).

soona

Well-known member
  • May 28, 2009
    1,511
    761
    113
    near my sudu
    e dawas walath ganna ba ban, dan ganan wadiyen penunata, e kaaleth apita penune ohoma thamai. dan maseta hambena gaanath ekka issara wahana mila compare karanna epa yaku. ehema baluwoth 1950 di wage lankawen baagayak withara salli walata ganna thibuna godak unta dan thiyena sallith ekka ;)
     
    • Wow
    Reactions: gannicuz

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,777
    1,400
    113
    e dawas walath ganna ba ban, dan ganan wadiyen penunata, e kaaleth apita penune ohoma thamai. dan maseta hambena gaanath ekka issara wahana mila compare karanna epa yaku. ehema baluwoth 1950 di wage lankawen baagayak withara salli walata ganna thibuna godak unta dan thiyena sallith ekka ;)
    Pisuda yako. Dan minisunge income eka baluwat pahadilwa penawa pattama wadi milak tyne wahana wla
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    දැන් ඩොලර් එක 295යි. ඩොලරයේ වැඩිවීම 1.6 ගුනයයි.. ඒත් වාහන මිලේ වැඩිවීම 3 4 ගුනයක්..
    ඒ කාලේ තිබුණ මේ ගණනුත් පට්ටම විදිහට TAX වැදිල තිබ්බේ... අනික Unregistered









    View attachment 236435

    View attachment 236433
    View attachment 236429
    View attachment 236434
    View attachment 236431

    මිනිහෙක්ට වාහනයක් ගන්න බැරි කරපු කාලකන්නි පාලකයෝ සහ වාහන මිල අසාධාරණ ලෙස උස්සල තමන්ගේ බඩ පුරෝගත්ත සේල් කාරයෝ ඇතුලු හැම එකෙක්ම කවදහරි විදවන්න ඕනේ.
    2 week iwasaapn sell karaonnta ehike, thanikara black market NPP enakam hitapan, oka kohmath adu wenawa.
     
    • Like
    Reactions: gannicuz

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    කොච්චර සල්ලි හෙව්වත් මේ අසාධාරන ගනන් වලට හිත හදන් වාහන ගන්නෙ කොහොමද බන්? උබ දන්නවනෙ ඒ ගෙවන මිල සාදාරන නෑ කියලා.. උබ සල්ලි හෙව්වෙ අසාධාරනව නෙමේනම්, මහන්සියෙන්නම්, පිනට හම්බුනේ නැත්න්ම, උබට හිතු මනාපෙට කොහෙවත් ඉන්න අතරමැදියන්ට නිකන් සල්ලි පුදන්න හිතෙන්නෙ නෑ, කොච්චර සල්ලි තිබ්බත්
    In that case only option is to migrate. I sincerely don't think things will be better in Sri Lanka

    වාහන මිල අසාධාරණ ලෙස උස්සල තමන්ගේ බඩ පුරෝගත්ත සේල් කාරයෝ

    munwa thama ula thiyanna one,

    un ganan ussana kota normal minissuth ganan ussanawa,

    mage yaluwek lagadi car ekak gaththa

    car eka ayithi manussaya ta sale karayo penna ba waha kaduru wage, pora gov hoda post ekaka inne,
    pora bayinwa kalakanni sale karayo boruwata ganan wadi karala normal manussayekta car ekak ganna na kiuala

    u mage yaluwata gedara use ekata ganna hinda denna hitapu ganath thawa 2-3 kin ehe mehe karala dunne,

    habayi e ganatath tikak wadiyen car eka illanwa sale karayo awith,
    hithapan , un margin ekak thiyala ne wikunne

    oya sellama thama karanne spare parts gena set ekath

    GOTA rata dapu awulen aththtama diyunu wune rate ma inna crooked business karana ewun,

    uba dannwada danma thiya samahra shop hal thoga hanganwa, election eken passe ganan wadi karanna
    Me yakkun tax gewannet ne ne. Okkama tax wadinnet hard working minissunta tamai
    ------ Post added on Sep 8, 2024 at 2:12 AM

    Pisuda yako. Dan minisunge income eka baluwat pahadilwa penawa pattama wadi milak tyne wahana wla
    Attatama ape akka ehema kiwwe unge income eka adu una tax gahapu hinda wahana mila double una kiyala
    ------ Post added on Sep 8, 2024 at 2:13 AM
     

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    * Mirihi Island Resort – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 20කි.
    * Maradhoo Island – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 26කි. අයිතිය රාජපක්ෂ පවුලේ උදයංග වීරතුංග සතුය.
    * Diageo – එංගලන්තයේ සමාගමකි. වටිනාකම ඩොලර් බිලියන 120කි.
    * පබ්ලෝ පිකාසෝගෙ Weeping Woman චිත්‍රය – විදේශයක සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 100කි.
    * මැඩගස්කරයේ ඉලාකකා ප්‍රදේශයේ නිල් මැණික් පතලක් – ගෝඨාභය රාජපක්ෂ විසින් ඩොලර් මිලියන 3ක් ආයෝජනය කරමින් පවත්වාගෙන යයි.
    * ටැන්සානියාවේ ශින්‍යංගා දියමන්ති පතල – ගෝඨාභය රාජපක්ෂට හිමිය, වටිනාකම ඩොලර් මිලියන 7කි.
    * පැනමා ධජය යටතේ යාත්‍රා කරන Grace of Queen නෞකාව – වටිනාකම ඩොලර් මිලියන 30කි.
    * සුඛෝපභෝගී බෝට්ටු හතක් – රාජපක්ෂ පවුල විසින් නිවාඩු ගත කිරීමට බාලි, මාලදිවයින ආදි රටවල පවත්වාගෙන යයි. වටිනාකම ඩොලර් මිලියන 850කි.
    * චීනයේ Baidu සමාගම – යෝෂිත රාජපක්ෂට කොටස් හිමිය. වටිනාකම ඩොලර් බිලියන 7කි.
    * ඩුබායි මැරියට් හෝටලය – ව්ටිනාකම ඩොලර් බිලියන 7කි.
    * ඩුබායිහි බර්ජ් කලීෆා කුළුනේ සුඛෝපභෝගි නිවාස තුනක් – නන්දන ලොකුවිතාන නම් පුද්ගලයා හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. වටිනාකම ඩොලර් මිලියන 140කි.
    * Shenyang Gotiar Aircraft Manufacturing Co. Ltd – චීනයේ ක්‍රියාත්මක සමාගමකි. සම හිමිකරු මහින්ද රාජපක්ෂ වේ, වටිනාකම ඩොලර් බිලියන 20කි.
    * Lyca Mobile – එංගලන්තයේ දුරකථන සමාගමකි. ද්‍රවිඩ සම්භවයක් සහිත ශ්‍රී ලාංකික පුද්ගලයෙකු හරහා ක්‍රියාත්මකය. සැබෑ හිමිකරු මහින්ද රාජපක්ෂය. වටිනාකම ඩොලර් බිලියන 40කි.
    * De La Rue PLC – 13%ක කොටස් රාජපක්ස පවුල සතුවේ.
    * අදානි සමූහ ව්‍යාපාරය, ඉන්දියාව – ඉන්දියාවේ බිලියනපති සමාගමකි. 20%ක කොටස් නාමල් රාජපක්ෂ සතුවේ.
    * ගුජරාට් ටැයිටෑන්ස් IPL කණ්ඩායම – ඩොලර් මිලියන 150කි. රෝහිත රාජපක්ෂ සිදු කළ ආයෝජනයකි.
    * History Supreme රුවල් නෞකාව
    * බර්ජ් ඩුබායි හෝටලය – ඩොලර් බිලියන 1
    * ඇමෙරිකාවේ ඩලාස් කවු බෝයිස් කණ්ඩායමේ කොටස් 30%ක් – ලෝක ප්‍රසිද්ධ බේස් බෝල් කණ්ඩායමකි. ඩොලර් බිලියන 2ක් වටිනා කොටස් පුශ්පා රාජපක්ෂ සතුය.
    * බ්‍රිතාන්‍යයේ AgustaWestland හෙලිකොප්ටර් සමාගමේ 11%ක කොටස් හිමිකාරීත්වය – ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය.
    මචං මේ resourse එක මොකක්ද? public doc එකක් තියෙනවද?
    නැත්නම් confidencial ද?
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113

    අනුර ඇවිල්ලා වාහන මිලට ගැලපෙන ගානට ඩොලර් එක නග්ගලා ගනී.
    Hodai ehema wenawanam. Dan wela thiyenne dollar eka witharak kulla kujeetha wenna adu wela. Wahana athulu anik serama nahutheta wadiwela.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    අනුර ඇවිල්ලා වාහන මිලට ගැලපෙන ගානට ඩොලර් එක නග්ගලා ගනී.

    එතකොට ඩොලර් හොයන උන්ට විතරයි ආතල්
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    අපේ උන් හැමදේටම අර මැක්කගේ කතාව වගේ දෙශපලකයොන්ට බැන බැන හැමදේම උන්ගේ එකවුන්ට් එකට දාල සුදනො වෙන්න හැදුවට ලන්කාවෙ උන්ගෙ බලු කුහක ගතිය නිසා තමයි අපේ උන් දුක් විදින්නෙ. මේකත් ඒකට example එකක්.

    මේ වගෙ තමයි අනිත් ගොඩක් දෙවල්ත් උන්ගෙ පිටින් දැම්මට. ආන්ඩු මාරු උනාට මේ මගුල වෙනස් වෙන්නෙ නැත්තෙ ඒකයි. එක්කො අපි යන්න ඔනි නැත්නම් බබා පාට් දාන්නේ නැතුව අපේ උන්ව මකවල ගන්න පුලුවන් එකෙක් ආන්ඩුව ගන්න ඔනි
     
    • Like
    Reactions: gannicuz

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    දැන් ඩොලර් එක 295යි. ඩොලරයේ වැඩිවීම 1.6 ගුනයයි.. ඒත් වාහන මිලේ වැඩිවීම 3 4 ගුනයක්..
    ඒ කාලේ තිබුණ මේ ගණනුත් පට්ටම විදිහට TAX වැදිල තිබ්බේ... අනික Unregistered









    View attachment 236435

    View attachment 236433
    View attachment 236429
    View attachment 236434
    View attachment 236431

    මිනිහෙක්ට වාහනයක් ගන්න බැරි කරපු කාලකන්නි පාලකයෝ සහ වාහන මිල අසාධාරණ ලෙස උස්සල තමන්ගේ බඩ පුරෝගත්ත සේල් කාරයෝ ඇතුලු හැම එකෙක්ම කවදහරි විදවන්න ඕනේ.
    prices wadi mcn meeta wada aduwen giye mn 2019 brandnew premio gaththe 78 ta, stingray eka gaththe white color 33n ekath brandnew
     
    • Like
    Reactions: gannicuz

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,118
    1,394
    113
    Ubala hithanne koi anduwa awoth aluthin ikmanta wahana genei kiyalada? ekekwath meka gana openly katha karanne nane.. Ranil witharak hamadama boruwa daagena innawa ada genawa heta genawa gaga. 😹
    alleast thawa 3 years wath one funds hariyata awilla stable wenna. ekmanatama $$ ratata awilla funs wadi unoth nam 1 years wage open karawi . me election 1ken thama okoma decide wenna
     
    • Like
    Reactions: gannicuz