Suda's Presidential Election Votes Analysis 2024

Mard

Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    අයෙත් කියනවා, ඔතනින්, සජිත්ට රනිල්ට කියන උන් 100%ක් ම දාන්නෙ ඔය කියන එකාට. අනුරට කියල කියන උන් 50%වත් අනුරට කතිරෙ ගහන්නෙ නෑ. ඒ 50% ඔය අනිත් උන්ට, වෙනත් උනුත් සෙම් ස්ටෝරි. 22 වෙද්දි බලාගනන් පුලුවන්.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    දිනන්නේ මොකා උනත් ඔහොම දින්නොත් තමා control එකක් තියෙන්නේ. නැත්තං ආයේ උන්ට ඕනි එක තමා වෙන්නේ කියලා පොරොන්දු වෙච්ච ඒව පැත්තක
    porondu wechcha ewa keranda giyoth gota giya wagema tamai yanda wenne :lol:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,447
    18,082
    113
    වෙනත් සෙට් එක අනුරට විරුද්ධයි ම කියල හිතන්න අමාරුයි නේද
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    AKD = 1091/3520 = 31%

    Sajith = 842/3520 = 24%

    Ranil 352/3520 = 10%

    Namal = 38/3520 = 1%

    OTHER = 1207/3520 = 34%



    OTHER kiyana eka AKD ta wiruddawa watena chanda kiyela hithela mehema bedunoth:

    Scenario 1 : AKD - 10% Sajith - 30% Ranil - 60% -----------------> Final Result ---------> AKD - 34% Sajith - 34% Ranil - 31%

    Scenario 2: AKD - 10% Sajith - 60% Ranil - 30% -----------------> Final Result ---------> AKD - 34% Sajith - 44% Ranil - 20%

    Scenario 3: AKD - 20% Sajith - 40% Ranil - 40% -----------------> Final Result ---------> AKD - 38% Sajith - 38% Ranil - 24%


    Mala huttappereyak wenne :baffled::baffled::baffled:
    මචන්. ඕක ඔහොම හදන්න බෑ. සින්හල ප්‍රදේශවල විතරක් ටික select කරලා ඒ එන percentage එක .75 වලින් වැඩි කරන්න.
    ඉතුරු සුලු ජාතික චන්ද ඔයා හිතන විදියට approximate කරන්න. මම හිතන්නේ නම් 50:45:5 රනිල් සජිත් අනුර
    ඒ එන එක අර .75 වලින් වැඩිකරල ආපු උත්‍ය්හර වලට එකතු කරන්න
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    වෙනත් සෙට් එක අනුරට විරුද්ධයි ම කියල හිතන්න අමාරුයි නේද
    pahadili wenesak one ekekta kata arela kiyanda puluwanne AKD kiyela..trend eka tiyenneth AKD ta...

    ehema kiyanne na kiyanne loku kemaththak na kiyela tamai assume kare..
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,239
    8,103
    113
    සීලරතන දිනුම් නේද වෙනත් කියන්එ සීලෙ🙏🙏😍🙏
    download (8).jpg
     
    • Haha
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    මචන්. ඕක ඔහොම හදන්න බෑ. සින්හල ප්‍රදේශවල විතරක් ටික select කරලා ඒ එන percentage එක .75 වලින් වැඩි කරන්න.
    ඉතුරු සුලු ජාතික චන්ද ඔයා හිතන විදියට approximate කරන්න. මම හිතන්නේ නම් 50:45:5 රනිල් සජිත් අනුර
    ඒ එන එක අර .75 වලින් වැඩිකරල ආපු උත්‍ය්හර වලට එකතු කරන්න
    echchara deyak kare na...hatton witheraine tamil paththekata thibbe...
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    echchara deyak kare na...hatton witheraine tamil paththekata thibbe...
    ඔව් ඒවා අයින්කරපන්. එතකොට ඕකෙන් එන්නෙ සින්හල ප්‍රතිශත. සුලු චන්ද අනුරට 5% දාල හදන්න ඕනේ
     
    • Like
    Reactions: dayt0na

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,130
    2,330
    113
    වෙනත් කියන්නෙ අනුරට විරුද්ද සෙට් එක තමයි, රටේ රැල්ලක් හැදිල තීන වෙලාවෙ ප්‍රසිද්දියෙ npp එකට විරුද්දයි කියන එක කියන්න බැරි නිසයි උන් වෙනත් කියල කියන්නෙ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    ඔව් ඒවා අයින්කරපන්. එතකොට ඕකෙන් එන්නෙ සින්හල ප්‍රතිශත. සුලු චන්ද අනුරට 5% දාල හදන්න ඕනේ
    sajja goda ethekota :P
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    වෙනත් කියන්නෙ අනුරට විරුද්ද සෙට් එක තමයි, රටේ රල්ලක් හදිල තීන වෙලාවෙ ප්‍රසිද්දියෙ npp එකට විරුද්දයි කියන එක කියන්න බැරි නිසයි උන් වෙනත් කියල කියන්නෙ.
    එහෙම නෑ. කොහොමත් 10% ඉන්නව චන්දේ අදාල නැති.
    Jvp කියල කියාගන්න ලැජ්ජ උන් තමා වැඩි.
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    වෙනත් සෙට් එක අනුරට විරුද්ධයි ම කියල හිතන්න අමාරුයි නේද
    වෙනත් සෙට් එක අනුරට විරුද්ද නැ, එවගෙම වෙනත් උන්ගෙ චන්ද සජිත්ට රනිල්ට යන් නැ,
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,705
    11,005
    113
    ඇයි හුත්තෝ උබලා ඔය කොහෙවත් නැති මෝඩ පොන්නයෝ අල්ලාගෙන ඔච්චර නටන්නේ ?
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    sajja goda ethekota :P
    නෑ මචන්, කොහොමට් ඔය 34% වලින් 10% චන්දේ නොදාන උන්. එතකොට 24% ක් තමයි බලන්න ඕනේ.
    අනික අනුරය අ ඔතනින්10% වෙන්න කිසිම හේතුවක් නෑ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    ඔය වෙනත් උන් සජිත්ට රනිල්ට යන එවා නෙවෙයි,

    වෙනත් කියන්නෙ අනුරට විරුද්ද සෙට් එක තමයි, රටේ රැල්ලක් හැදිල තීන වෙලාවෙ ප්‍රසිද්දියෙ npp එකට විරුද්දයි කියන එක කියන්න බැරි නිසයි උන් වෙනත් කියල කියන්නෙ.
    ☝️