Suda's Presidential Election Votes Analysis 2024

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    නෑ මචන්, කොහොමට් ඔය 34% වලින් 10% චන්දේ නොදාන උන්. එතකොට 24% ක් තමයි බලන්න ඕනේ.
    අනික අනුරය අ ඔතනින්10% වෙන්න කිසිම හේතුවක් නෑ
    echchara serious ganda epa itin...rough figures...
    OTHER kiyana kattiya AKD ta kemathi na kiyela assume kerana eka habai logical...
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,601
    1,865
    113
    40% කින් ජනාධිපති උනොත් හිතපන් මොකා උනත්, 60%ක් උට විරුද්දව ඉන්න උන් රටේ. පොඩ්ඩ මිස් උනොත් සැර විරොදයක් එයි ඉඳලා ඉවරයි ඌනං 😂
    naa needa 2veni manaape ganan karanawa ne etthakota sara tikak baala wenawa nee da
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,466
    18,103
    113
    pahadili wenesak one ekekta kata arela kiyanda puluwanne AKD kiyela..trend eka tiyenneth AKD ta...

    ehema kiyanne na kiyanne loku kemaththak na kiyela tamai assume kare..
    සමහර මිනිස්සු කැමති නෑනෙ එලිපිට ඕව කියන්න. ඒකට දෙන කෙනා කවුද කියන එක අදාල නොවෙන්න ත් පුලුවන්නෙ

    echchara serious ganda epa itin...rough figures...
    OTHER kiyana kattiya AKD ta kemathi na kiyela assume kerana eka habai logical...
    ඔවු එහෙම assume කරල calculate කලාම AKD ගෙ result එකට risk zero
    ------ Post added on Sep 9, 2024 at 9:12 PM
     
    • Like
    Reactions: dayt0na

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    වෙනත් කියන්නෙ අනුරට විරුද්ද සෙට් එක තමයි, රටේ රැල්ලක් හැදිල තීන වෙලාවෙ ප්‍රසිද්දියෙ npp එකට විරුද්දයි කියන එක කියන්න බැරි නිසයි උන් වෙනත් කියල කියන්නෙ.

    ඔය වෙනත් කියලා කියන බහුතරේ සැඟවුන බයියෝ උන් එක්කෝ නොර්මල්ට හරි රනිල්ට හරි තමයි චන්දෙ දෙන්නේ ප්‍රසිද්දියේ කියන්න බැරි කමට වෙනත් කියනවා අනෙක් අය චන්දෙ දෙන්නේම නැති අය අනුරට්ත් පොඩි කොටසක් හරි වැටෙනවා ඕකෙන් මොකක් හරි හේතුවක් නිසා npp කියලා කියන්න බැරි කමට වෙනත් කියලා කියන්නේ.

    2019 වලත් ඔය වගේ සමික්ශනයක් කරනම් ගෝටාට චන්දෙ දෙන්නේ කියලා ඔයිටත් වඩා කියනවා හැබැයි ගෝටා ගත්තෙත් 52% අන්තිමට 2019 වල කිරියේ තිබ්බ පෝල් වලින් ගෝටා 70-90% ගත්තේ සජිත්ට තිබ්බේ 10-20% වගේ හැබැයි අන්තිමට 42% චන්ද ගත්තා බිම් මට්ටමේ යථාර්ථය කියනදේ තේරෙනවනම් ඔය පෝල් එකකින් වත් හරි චන්ද වැටෙන ගාන හොයා ගන්න බැ කියලා තේරෙනවා.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,452
    4,457
    113
    මට මේ thread එක කියවද්දි හිතුනේ මේක අනුර දිනනවට අකමැති උන් ටිකක් හිත සනස ගන්න තමන්ගේ හිතේ බර නිදහස් කරගන්න හදාගත්තු thread එකක් කියලා. ලෝකේ නැති දේවල් හිතේ මවාගෙන කියවනවා. කමක් නෑ එහෙම හරි හිත නිදහස් වෙනවානම්
     
    • Haha
    Reactions: u_make_me_sick_

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    මට මේ thread එක කියවද්දි හිතුනේ මේක අනුර දිනනවට අකමැති උන් ටිකක් හිත සනස ගන්න තමන්ගේ හිතේ බර නිදහස් කරගන්න හදාගත්තු thread එකක් කියලා. ලෝකේ නැති දේවල් හිතේ මවාගෙන කියවනවා. කමක් නෑ එහෙම හරි හිත නිදහස් වෙනවානම්
    ona deyak hitha ganin bung...free country....

    2019 hitha nidahas keragatta mathakane?
     
    • Haha
    Reactions: supun_sg

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    40% කින් ජනාධිපති උනොත් හිතපන් මොකා උනත්, 60%ක් උට විරුද්දව ඉන්න උන් රටේ. පොඩ්ඩ මිස් උනොත් සැර විරොදයක් එයි ඉඳලා ඉවරයි ඌනං 😂


    කාටවත් සියට පනහා ගන්න බැරි වෙන නිසා පත් වෙන්නේ සුළුතර ජානාදීපති කෙනක් තමයි 2වැනි මානපේ මැනලත් පාර්ලිමේන්තු චන්දෙනුත් පත් වෙන්නේ සුළුතර ආණ්ඩුවක් 113 ගන්නබැ කාටවත්.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,342
    4,648
    113
    නොපෙනෙන මානයේ
    Kohomada machan

    Ado umbala thama meke innawada :D

    අනික මේ කියලා තියෙන දේ උනත් ගෝඨා දිනුම්නේ :D .දෙවෙනි මනාපේ බැලුවත් JVP එකේ 7% ම UNP එකට දෙවෙනි මනාපේ දැම්මත් ගෝඨා දිනුම්

    ona deyak hitha ganin bung...free country....

    2019 hitha nidahas keragatta mathakane?

    කොල්ල ඒ දවස් වලත් ගැම්මෙ ඉඳල තියෙන්නෙ :D
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,515
    113
    මාලඹේ
    AKD = 1091/3520 = 31%

    Sajith = 842/3520 = 24%

    Ranil 352/3520 = 10%

    Namal = 38/3520 = 1%

    OTHER = 1207/3520 = 34%



    OTHER kiyana eka AKD ta wiruddawa watena chanda kiyela hithela mehema bedunoth:

    Scenario 1 : AKD - 10% Sajith - 30% Ranil - 60% -----------------> Final Result ---------> AKD - 34% Sajith - 34% Ranil - 31%

    Scenario 2: AKD - 10% Sajith - 60% Ranil - 30% -----------------> Final Result ---------> AKD - 34% Sajith - 44% Ranil - 20%

    Scenario 3: AKD - 20% Sajith - 40% Ranil - 40% -----------------> Final Result ---------> AKD - 38% Sajith - 38% Ranil - 24%


    Mala huttappereyak wenne :baffled::baffled::baffled:
    ඔතැන වැරද්දක් තියෙනවා ඔය සුදාගේ ඒවගේ තියෙන්නේ තනිකර සිංහල ඡන්ද වැටෙන විදිය විතරයි
    ඔය ඔයා හදාගෙන ඉන්න Scenario එක වෙනස් වෙනවා දෙමළ මුස්ලිම් ඡන්ද වැටුණා ම
    ඒකයි මම කියන්නේ සජිත් දින්න ඕනේ කියලා පොතේ හැටියට

    මම කියන එක තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් පහළ Video එක බලන්න👇👇
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    ඔතැන වැරද්දක් තියෙනවා ඔය සුදාගේ ඒවගේ තියෙන්නේ තනිකර සිංහල ඡන්ද වැටෙන විදිය විතරයි
    ඔය ඔයා හදාගෙන ඉන්න Scenario එක වෙනස් වෙනවා දෙමළ මුස්ලිම් ඡන්ද වැටුණා ම
    ඒකයි මම කියන්නේ සජිත් දින්න ඕනේ කියලා පොතේ හැටියට

    මම කියන එක තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් පහළ Video එක බලන්න👇👇

    complex kerenewanan ona taran keranda puluwan district wise bedela....wela yana wedak
     
    • Like
    Reactions: 2osama

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    මෝඩ ගොං ආතල් ඡන්දයක් මේක.....

    අනුර දිනුවා කියමුකෝ. පහුවදාම ආණ්ඩුව විසිරවයි. හැබැයි මහ මැතිවරණයකදී මාළිමාවට ආසන 20කට වඩා ගන්න හැකි වේවිද? ඔන්න ආතල් එක. ඊට පස්සේ ආපහු රටේ සල්ලි කාබාසීනියා කර කර ඡන්ද ඡන්ද.....

    සජියා දිනුවා කියමුකෝ... මේ කියන ගොබ්බ කථා එක්ක පැවැත්මක් තියෙනවාද? සුද්දෝ අපේ රටේ මිනිස්සුන්ගේ දේපල කොල්ල කළා වතුවගා ආරම්භ කරලා ඉන්දියානු කම්කරුවෝ ගෙන්වලා. දැන් සජියා පොරොන්දු දෙනවා ඡන්දයෙන් දිනුවාම අක්කර දහස් කණනක් ඉඩම් කුඩා තේ වතු විදිහට අර වතුවල ඉන්න දෙමළ ජනතාවට බෙදලා දෙනවලු. අනේ අයියෝ මිනියක් වලදාගන්න පර්චස් දෙක තුනක් අවට ගම්වල ඉල්ලීමටවත් මේ වතු ඉඩම් දුන්නේ නැතිකොට ඒවා බෙදල දෙනකම් රටෙන් භාගයක් බලාගෙන ඉදියි මේං කියලා.

    රනිල්ට පැරදිලා පුරුදුයි. හැබැයි තවම හිතාගන්න බැරි 40%ක් ඡන්ද පාවෙනවා. කොහාට පාවිච්චි වේවිද දන්නේ නැහැ. සාම්ප්‍රදායික ජේවීපී කෘර ඉතිහාසයෙන් බැටකාපු ස්ථාවර ඡන්ද ලක්ස 30කට වඩා සජියාගේ කටයුතු ඉවසන්නේ නැති එක රනිල්ගේ වාසියට ගියොත් පොහොට්ටුවේ ඡන්ද ලක්ෂ 30ක වාසියත් එක්ක අමුතුමු දෙයක් වේවි කියන එක හැංගිලා තියෙන ප්‍රබලම රහසක්...


     
    • Like
    Reactions: 2osama and dayt0na