Suda's Presidential Election Votes Analysis 2024

shenat

Well-known member
  • May 13, 2007
    58,005
    86,208
    113
    ආශ්චර්යමත් රටක
    AKD = 1091/3520 = 31%

    Sajith = 842/3520 = 24%

    Ranil = 352/3520 = 10%

    Namal = 38/3520 = 1%

    OTHER = 1207/3520 = 34%

    OTHER kiyana eka AKD ta wiruddawa watena chanda kiyela hithela mehema bedunoth:

    Scenario 1 : AKD - 10% Sajith - 30% Ranil - 60% -----------------> Final Result ---------> AKD - 34% Sajith - 34% Ranil - 31%

    Scenario 2: AKD - 10% Sajith - 60% Ranil - 30% -----------------> Final Result ---------> AKD - 34% Sajith - 44% Ranil - 20%

    Scenario 3: AKD - 20% Sajith - 40% Ranil - 40% -----------------> Final Result ---------> AKD - 38% Sajith - 38% Ranil - 24%

    Mala huttappereyak wenne :baffled::baffled::baffled:

    මරු other වලින් 40% - 60% අතර හැමවෙලේම සජිත්ටයි, රනිලටයි විතරයිලු වැටෙන්නෙ. අනුරයට වැටෙන්නෙ නෑ. 😹😹

    මේ ජාතියෙ ඇනලයිසිස් මේ ලෝකෙදි අපිට බලාගන්න වෙන්නෙ බයියන්ගෙන්ම තමා ✌🏼😂😂😹😹
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    මරු other වලින් 40% - 60% අතර හැමවෙලේම සජිත්ටයි, රනිලටයි විතරයිලු වැටෙන්නෙ. අනුරයට වැටෙන්නෙ නෑ. 😹😹

    මේ ජාතියෙ ඇනලයිසිස් මේ ලෝකෙදි අපිට බලාගන්න වෙන්නෙ බයියන්ගෙන්ම තමා ✌🏼😂😂😹😹
    ekata pahadili reason ekak kiyela tiyenewa...wediya angeta ganda epa itin...

    oketa godak wenas widihe puduma wena result ekak endath puluwan ✌🏼
     
    • Haha
    Reactions: supun_sg and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,005
    86,208
    113
    ආශ්චර්යමත් රටක
    ekata pahadili reason ekak kiyela tiyenewa...wediya angeta ganda epa itin...

    oketa godak wenas widihe puduma wena result ekak endath puluwan ✌🏼

    ඒක තමා කිව්වෙ මේ වගේ ගොබ්බ ඇනලයිසිස් නං බයියන්ගෙන්ම තමා කියලා. 😹😹

    Other චන්ද AKD ට විරුද්ධ චන්ද කියලා මොන පදනමකින්ද ගත්තෙ? බයියෙක් වීමේ පදනමින්ද? 🙈🙈

    හරිහමන් ඇනලයිසිස් කරන්නෙ එෙහම නෙවෙයි. Other චන්ද ඔය වගෙිම 0% සිට 100% දක්වා රේන්ජ් එකක රනිල්ට විරුද්ධ වෙන්නත් පුලුවන්, සජිත්ට විරුද්ධ වෙනිනත් පුලුවන්. තුන්දෙනාටම විරුද්ධ වෙන්නත් පුලුවන්.

    බයි ඕඩියන්ස් එකකට කියනකොට අවුලක් උන්ට එච්චර හිතන්න කැපෑසිටි එකක් නෑනෙ. 😂 හැබැයි මෙතන ඔය වගේ ගොන් කතා කියද්දි අපි ඒක පෙන්නල දෙන්න එපැයි. ✌🏼
     
    thread eka kiyola waren issella..reason eka daala tiyenne
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,225
    2,621
    113
    තව Tamil චන්ද අරැන් දෙන්නට යයි. එහෙම උනොත් ලපයට ලේසි නෑ. අපුකාශිත චන්ද 10% වගෙ අඩු කරන්නත් පුලුවන් other එකෙන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,005
    86,208
    113
    ආශ්චර්යමත් රටක
    thread eka kiyola waren issella..reason eka daala tiyenne

    කියවලා තමයි ඔය රිප්ලයි කරේ. මට පේන්නෙ නැති කෑල්ලක් තියෙනවද?

    මෙන්න මට පේන උබ කියන reason එක 👇🏼

    OTHER kiyana eka AKD ta wiruddawa watena chanda kiyela hithela mehema bedunoth:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    මරු other වලින් 40% - 60% අතර හැමවෙලේම සජිත්ටයි, රනිලටයි විතරයිලු වැටෙන්නෙ. අනුරයට වැටෙන්නෙ නෑ. 😹😹

    මේ ජාතියෙ ඇනලයිසිස් මේ ලෝකෙදි අපිට බලාගන්න වෙන්නෙ බයියන්ගෙන්ම තමා ✌🏼😂😂😹😹
    Ithin amu bi suda mock poll hariya a widiyata thamai oya prediction karala thiyenne..uba lankawata enawada ? Nattandiya neda uba?
     
    • Like
    Reactions: shenat

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,656
    3,261
    113
    ඔහොම කියන්න බැ බන්

    දැන් උබ පාරෙ යද්දි මොකෙක් හරි මයික් එකක් අරන් ඇවිල්ල චන්දෙ දෙන්නෙ කාටද කියල ඇහුවම උබේ පලවෙනි ඉම්ප්‍රෙශන් එක මොකද්ද ?

    මිනිස්සු කරන දෙ කියන්නෙ නැ
    කරන් එක කියන්නෙ නැ
    ai laga inna eka anurata kiwwoth ilaga ekath kiyanneth anura kiyala thama..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113

    කියවලා තමයි ඔය රිප්ලයි කරේ. මට පේන්නෙ නැති කෑල්ලක් තියෙනවද?

    මෙන්න මට පේන උබ කියන reason එක 👇🏼
    https://elakiri.com/threads/sudas-presidential-election-votes-analysis-2024.2172957/post-30118043
    ------ Post added on Sep 10, 2024 at 12:13 PM

    තව Tamil චන්ද අරැන් දෙන්නට යයි. එහෙම උනොත් ලපයට ලේසි නෑ. අපුකාශිත චන්ද 10% වගෙ අඩු කරන්නත් පුලුවන් other එකෙන්.
    ow..oka detailed widoheta hadanna puluwan tawa...wela yana wedak
    ------ Post added on Sep 10, 2024 at 12:15 PM
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    හරියටම තේරුණේ නෑ උබ කියපු එක

    නෑ බන් මම නාත්තන්ඩියේ නෙවෙයි. ඒ ළඟකවත් නෙවෙයි.
    Oya suda pare yana minissu ahala eka sample size widiyata aran prediction karanna amarui kiyalai man kiwe..

    Issara EK jeppi circle eka mawath add karan hitiya Aussi inna ekek hitiya nattandiya man hithuwe ae uba kiyala
     
    • Like
    Reactions: batwise and shenat

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    Oya suda pare yana minissu ahala eka sample size widiyata aran prediction karanna amarui kiyalai man kiwe..

    Issara EK jeppi circle eka mawath add karan hitiya Aussi inna ekek hitiya nattandiya man hithuwe ae uba kiyala
    umbe % monewada? OTHER okkoma Ranil ta da :P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,656
    3,261
    113
    භුමියේ තත්ත්වය අනුව, රනිල් 20% පන්නලා ගන්න හැම ඡන්දයකින්ම සජියාට අවාසි. දෙන්නාටම එකපාර රජ කරන්න භුමියේ ඉඩ නැ.
    මම මෙම භූමියෙන් ඉවත් වෙනවා ..
    images
     
    • Haha
    Reactions: emoji diaries

    shenat

    Well-known member
  • May 13, 2007
    58,005
    86,208
    113
    ආශ්චර්යමත් රටක
    pahadili wenesak one ekekta kata arela kiyanda puluwanne AKD kiyela..trend eka tiyenneth AKD ta...

    ehema kiyanne na kiyanne loku kemaththak na kiyela tamai assume kare..

    එහෙම ඇසියුම් කරාට ඒක වැරදියිනෙ බන්. මගෙන් ඕක ඇහුවත් දැන් මම කියයිද දන්නෙ නෑ අනුරට චන්දෙ දෙනව කියලා. ඒ උනාට දැන් ඉන්න උන්ගෙන් දෙන්නෙ පොරට තමයි. ✌🏼

    රටටම පේන්න ඕක කියන්නෙ නෑ. හේතු තියෙනවා.

    Oya suda pare yana minissu ahala eka sample size widiyata aran prediction karanna amarui kiyalai man kiwe..

    ඔව්. ඌ මේ කැම්පේන් හිඟන්නෙක්නේ.
    කවුද දන්නෙ ඔය අහන ඒවයින් කීයක් ඌ නොදා ඉන්නවද කියලා එඩිට් කරද්දි 😹

    අනික හැමෝම කෙළින් රටට පේන්න කියනවද මේකට දෙනව කියලා. ඊට පස්සෙ සුරංගනා ලෝක මවන් ඉන්න බයියො, අපි මේම හිතුව මේම කරේ නෑ ගගා වද දෙන්නත් එයි 😹😹

    තව හේතු තියෙනවා. කොටින්ම මම මේ වතාවෙත් සපෝට් කරන්නෙ අනුරට. හැබැයි මම ඔය තැනක ඉඳලා ඕකා ඇවිත් මගෙන් ඇහුවොත් මම කියන්නෙ ඒක කියන්න බෑ කියලා. ඊට පස්සෙ ඌ ඒක වෙනත් ගොඩට දාලා පස්සෙ බයි ඇනලිසිස් එයි මාත් රනිල්ට හරි සජියට හරි චන්දෙ දෙන්න වැඩි ඉඩක් තියෙනව කියලා 😹😹
    ------ Post added on Sep 10, 2024 at 12:28 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    එහෙම ඇසියුම් කරාට ඒක වැරදියිනෙ බන්. මගෙන් ඕක ඇහුවත් දැන් මම කියයිද දන්නෙ නෑ අනුරට චන්දෙ දෙනව කියලා. ඒ උනාට දැන් ඉන්න උන්ගෙන් දෙන්නෙ පොරට තමයි. ✌🏼

    රටටම පේන්න ඕක කියන්නෙ නෑ. හේතු තියෙනවා.
    ehema % ekak ayin kera kiyamu

    wenasak one ekek "okkoma horune" "kawru awath ekai" "api hamba kaloth api kanewa" wage katha kiyanne na....AKD ta denna inna un kohomath kiyenewa gammen...

    kawru dinnath 3n denama illuwoth 50% ganne na kawruth..ekenan sure
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    umbe % monewada? OTHER okkoma Ranil ta da :P
    Nae RW based vote around 1.5 million(Traditional unp),with pottu fraction around 2.5 million( this based on de cast card which RW played well with attracting Kanchana who is de prince of Karaca caste n Aluthgama’ge bathgama caste and RW himself will pull govigama caste votes n Rohitha who attracts Salagama cast votes)

    Then RW will pull NE Tamil n müslim votes most probably around 1.3..so I’m guessing RW would end up around 5.3 million to 5.5 million votes.

    Most probably around 16 million would cast their ballots so % wise RW will end up with 30-32% of total polled votes
     
    Last edited:
    • Like
    Reactions: batwise and dayt0na

    shenat

    Well-known member
  • May 13, 2007
    58,005
    86,208
    113
    ආශ්චර්යමත් රටක
    ehema % ekak ayin kera kiyamu

    wenasak one ekek "okkoma horune" "kawru awath ekai" "api hamba kaloth api kanewa" wage katha kiyanne na....AKD ta denna inna un kohomath kiyenewa gammen...

    kawru dinnath 3n denama illuwoth 50% ganne na kawruth..ekenan sure

    හොඳට දන්න අඳුරන උන්, අඩුම තරමෙ fb එකේ ඉන්න මාව දන්න අයට පේන්න කිව්වත් ඔය සුදා වගේ එකෙක් ඇවිත් රටටම පේන්න තියෙන දේවල් වලට කෙළින් කියන්නෙ නෑ.

    බයියන්ගෙ හිත් සතුටු කරගෙන ඉන්න ඕන බයියො යූස් කරන්නත් 🫢✌🏼😂 ඒක තමයි මම ඉගෙනගත්ත දේ.

    (නෑ නෑ වැරදිලා නෙවෙයි වැටුණේ. හිතල කිව්වෙ. මෙිව කෝට් කරගන්න ඕන බයියො කෝට් කරගෙන මෑමල අතගාගනිල්ලා 😹)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    හොඳට දන්න අඳුරන උන්, අඩුම තරමෙ fb එකේ ඉන්න මාව දන්න අයට පේන්න කිව්වත් ඔය සුදා වගේ එකෙක් ඇවිත් රටටම පේන්න තියෙන දේවල් වලට කෙළින් කියන්නෙ නෑ.

    බයියන්ගෙ හිත් සතුටු කරගෙන ඉන්න ඕන බයියො යූස් කරන්නත් 🫢✌🏼😂 ඒක තමයි මම ඉගෙනගත්ත දේ
    bayyo naththan AKD ta no chance.. 6.9 million welin 60% wath kadanna wenewa