Okedi kola koda wunoth mara case , treatment karana eka amarui nedaමිලියනයක් උබලට දෙන්න ඔනේද. මිලියනයක් දීලා දඹුල්ලෙන් අක්කරයක් ගත්තා. එකේ වවන්න පටන් අරගෙනත් ඉවරයි. Scotch bonnet මාස 3නයි අස්වැන්න කැඩුවා. ඩිරෙක්ට් එක්ස්පෝට් කරන්නේ ජර්මනියට හොට් සෝස් හදන Company එකකට.

