iPhone 16 සෙට් එකම 🤑

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,262
    8,152
    113
    mokada ban ochchara uth ekka tharaha umbala? uu thamange dakshathawayen gamak gahapu kollek ne?

    575959.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    mokada ban ochchara uth ekka tharaha umbala? uu thamange dakshathawayen gamak gahapu kollek ne?

    ඉතිහාසය දන්නවද ? කම්මැලී බන් ඕව කොටන්න.
    මේ ලගදිත් වෙන එකෙක් ගෙ video එකක් උස්සල ගෙඩි පිටින් දාල චාටර් උනා
    අන්තිමට original video එකේ අයිතිකාරය පතුරු අරිනකොට මූ අයින් කරගත්ත video එක.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,247
    15,350
    113
    ඉතිහාසය දන්නවද ? කම්මැලී බන් ඕව කොටන්න.
    Vanilla forum seen eka dannawa. Eth ban 2012 seen ekak ne. E wayasedi hama kollekma pora wenna boru gahanawa ban. Umba wunath virus guard hadala meke charter wune. mathaka nadda? e wayase hati ban. Eka allan hamadaama uwa charter karana eka waradiy ban.

    Mama nam Chanux ge waraddak dakinne na ban. Pora oya wage thanakata enna supirima gemak gahala thiyenne. Ekata respect.
     
    • Like
    Reactions: sachith19920726

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,287
    5,013
    113
    ඉතිහාසය දන්නවද ? කම්මැලී බන් ඕව කොටන්න.
    මේ ලගදිත් වෙන එකෙක් ගෙ video එකක් උස්සල ගෙඩි පිටින් දාල චාටර් උනා
    අන්තිමට original video එකේ අයිතිකාරය පතුරු අරිනකොට මූ අයින් කරගත්ත video එක.
    Ewa wadak na Lankawe inna no 1 tech youtuber chanux neh echcharai , anith dewal apita wadak na . Kohoma hari e thanata apu eka gana balala sathutu wenna
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Vanilla forum seen eka dannawa. Eth ban 2012 seen ekak ne. E wayasedi hama kollekma pora wenna boru gahanawa ban. Umba wunath virus guard hadala meke charter wune. mathaka nadda? e wayase hati ban. Eka allan hamadaama uwa charter karana eka waradiy ban.

    Mama nam Chanux ge waraddak dakinne na ban. Pora oya wage thanakata enna supirima gemak gahala thiyenne. Ekata respect.

    මම චාටර් වැඩ කරලා තියනවද බන් ? එක එකාගෙ මහන්සිය උස්සල දාල හොරකන් කරලා ?
    මොකද්ද චාටර් උනා කියන එකෙක් අදහස් කරන්නෙ ?

    ඕක මේ ලගදිත් video එකක් උස්සල දැම්ම දැක්කෙ නැද්ද උබ.

    kbm1665hew271.png
     
    • Like
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,247
    15,350
    113
    මම චාටර් වැඩ කරලා තියනවද බන් ? එක එකාගෙ මහන්සිය උස්සල දාල හොරකන් කරලා ?
    මොකද්ද චාටර් උනා කියන එකෙක් අදහස් කරන්නෙ ?

    ඕක මේ ලගදිත් video එකක් උස්සල දැම්ම දැක්කෙ නැද්ද උබ.

    kbm1665hew271.png
    Athal ekata kiwwe ban. Umba eda indanma meke hitapu hitha honda eka ❤️ Meke godak unta udaw karala thiyenawath 😍

    Chanux anunge content horakam karapu seen eka gana nam danagena hitiye naha.
     
    • Love
    Reactions: sachith19920726