Ranil reveals why he will win the Presidential poll

EVC

Well-known member
  • Sep 15, 2008
    28,746
    21,008
    113
    :yes:



    මේ august :)


    y9Gu9BD.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    “රනිල් දිනනවෝ”, “අනේ මේ බලන්නකෝ මෙන්න මේමයි දිනන්නේ”, “ අනේහ් අයියෝ අනේහ්”

    ගගා විනාඩි දහයකට එක ත්‍රෙඩ් එක ගානෙ දානවා.

    මොන කරුමයක්ද යකෝ මේක. ඔව් ඔව් රනිල් තමා දිනන්නේ. සීලරතන දෙක. නාමල් තුන. ලපයා 8 වෙනියා. 🙁

    දැන් වත් අඬන්නෙ නැතුව ඉඳපන්කො. ලපයා 8 වෙනියා නිසා අපිනෙ අඬන්නෝන. 🙈
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Ranil July - Aug 6k wedi karagena tiyanawa, e phase eklenma 6k wedi wunoth 34y. Anura July - Aug 1k adu karagena tiyanawa thawa 1k adu kalath 35y
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    We would like to ask Ranil the following questions?

    1. When is he going to address the 19 transparency and legislative failures in commitments to IMF programme, that almost prevented in IMF from giving the 3rd tranche to Sri Lanka?
    2. When is he going to recover the massive bad loans by his buddies, esp daya gamage which almost caused a collapse in the sri lankan banking sector?
    3. When is he doing to recover the massive taxes evaded by his buddies such as, Arjun Aloysius owned Lanka Distilleries?
    4. When is he going to extradite his buddy Arjun Mahendran from Singapore who robbed the central bank and caused a massive financial scam, and was allowed to flee the country with Ranils help?
    5. When is he going to investigate mega financial scams committed during his time as president, such as the CB scam, VFS scam and Andani win power scam


    Answers please!!
     
    • Like
    Reactions: vibhashana

    monson

    Well-known member
  • May 7, 2007
    25,080
    27,314
    113
    NPP, JVP, හරි වෙන මොන වෙස් මූණ දාගෙන ආවත් වාමාංශික කාලකන්නින්ට ඡන්දේ දෙන්නේ නැහැ කියල කියන්න බය වෙන්න එපා. ආඩම්බරයෙන් කියන්න





     
    • Haha
    Reactions: Jack London