වයසත් තියෙන එකේ තව ටිකක් ඉවසලා රනිල් එක්කම හිටියා නම් අනිවා Chance එකක් ලැබෙන්න තිබුනා. ජනාධිපතිකම කෙසේ වෙතත් ගුපියේ පක්‍ෂ නායක පට්ටම ගන්න තිබ්බා. මුගේ කාලකන්නි කමට ගෑනිගේ කීම අහලා ඒ හැමදේම නැතිකර ගත්තා. අම්මට වඩා ගෑනි ලොකු වුනා බූරු පුතාට. උබලටත් මේවා හොඳ පාඩම් 
