😔😔😔 සජිත්ට කෙළවෙන සීන් එකක් නේද තියෙන්නේ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මේ සැරේ අනුර දිනනවා. ඊට පස්සේ අනුරයා අවුරුද්දක් දෙකක්ගිහින් ෆේල් වෙද්දි ඊළග බලවේගේ හැදෙන්නේ නාමල්ගේ පැත්තෙන්. රනිලුත් සජිත් නිසයි අනුරට මෙච්චර බලයක් ආවේ කියලා හැමතැනම කිය කිය යනවා. වැඩේ පත්තු වෙද්දි සජියට ඇපත් නෑ. ඕන් බලපන්කෝ වෙනදේ. සජබේ උනුත් බහුතරයක් සජිය එක්ක ඉන්නේ වෙන යන්න තැනක් නැති නිසා. සජියගේ ගෑනිව කාටවත් පේන්න බෑ. උඩම ලෙවල් එකේ අයව අදුරනව නම් අහලා බලපනකෝ. උන්ට ඒකිව පේන්න බෑ. හැබැයි සජියා හොද එකෙක්
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    අනිල් රුවන් දොරටු විවර කර ගත්ත ගමන්. අජී 🐘 ගෙ ලොක්කා
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    sMwZ0jd.jpeg
    එයා බේරලා දුන්නේ හදුන් තමයි...
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    වයසත් තියෙන එකේ තව ටිකක් ඉවසලා රනිල් එක්කම හිටියා නම් අනිවා Chance එකක් ලැබෙන්න තිබුනා. ජනාධිපතිකම කෙසේ වෙතත් ගුපියේ පක්‍ෂ නායක පට්ටම ගන්න තිබ්බා. මුගේ කාලකන්නි කමට ගෑනිගේ කීම අහලා ඒ හැමදේම නැතිකර ගත්තා. අම්මට වඩා ගෑනි ලොකු වුනා බූරු පුතාට. උබලටත් මේවා හොඳ පාඩම් :baffled:
    ඕකා ජනාධිපති නෙමේ මරණාධාර සමිතියක සභාපති වෙන්නවත් සුදුසු එකෙක් නෙමේ..ගොන් ගහක්..ගම් වල ඕකට චන්දේ දෙන්නෙත් ඒ වගේම ගොන් බඳින කණු තමා..
     
    • Like
    Reactions: u_make_me_sick_

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    ඔළුව කොහේ හරි වැදුනාද ?
    ඕක උඹයි මායි තර්ක කරගෙන වැඩක් නැහැ බන්. ඩී යූ ගුණසේකරගේ COPE එකෙන් රනිල බෙල්ලටම හිරවෙලා උන්න වෙලේ යන්තම් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න දවස් දෙකකට කලින් තානාපති කාර්යාල හරහා මය්ත්‍රීට බලපෑම් කරල පාර්ලිමේන්තුව (දින 100) විසුරුවල හැරලා අලුතින් ආණ්ඩුවක් අරගෙන පත් කරපු COPE ඒකේ සබාපති තමයි හදුන්. ඌ ගානට නාගන්නේ නැතිව අර සිංග පැනල හිටපු අර්ජුන් ඇලෝසියස් ව වරද කාරයා කරල රනිලව ගොඩ දැම්ම.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Incoming First Lady Pre-Shoot & rehearsal🤩

    Yesterday First Lady Pre-Shoot ekak tibba neda Jaffna wala Jalo Madamge
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,715
    16,932
    113
    දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.

    සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. |🤔|

    අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. |🙂|

    සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? |🤔|

    අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. |📱|

    "විජිත සහෝදරයා, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"

    විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා. එවිට අනුර සජිත් දෙසට හැරී සිනාසුනා. |🙃|

    මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහ දැක "සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.

    සුජීව දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කරා. |🏃|

    එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ ඇමතු සුජීව සේනසිංහ රනිල්ගෙන් විමසා සිටියේ "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. |🐘|
    පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස හමුවීමට ගිය සුජීව තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.

    සර්, ඒ රනිල් වික්‍රමසිංහ නේ.

    මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස "පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා

    ජන්ද ආතල් මරු මේ දවස්වල 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    වයසත් තියෙන එකේ තව ටිකක් ඉවසලා රනිල් එක්කම හිටියා නම් අනිවා Chance එකක් ලැබෙන්න තිබුනා. ජනාධිපතිකම කෙසේ වෙතත් ගුපියේ පක්‍ෂ නායක පට්ටම ගන්න තිබ්බා. මුගේ කාලකන්නි කමට ගෑනිගේ කීම අහලා ඒ හැමදේම නැතිකර ගත්තා. අම්මට වඩා ගෑනි ලොකු වුනා බූරු පුතාට. උබලටත් මේවා හොඳ පාඩම් :baffled:
    ඌට කොහොමත් හම්බෙන්නෙ නෑ බන් කොච්චර හිටියත්. ඈයි කියන එකට උත්තරේ ඌ කට ඇරියාම පේනවා. ඌට තිබ්බ එකම ඔප්ශන් එක ඇමති කමකට සෙටල් වෙලා ඉන්න. ඒත් උගෙයි උගේ ගෑනිගෙයි ඊගෝ එක නිසා එක වෙන්නෙත් නෑ. මේ පාර රනිලා දින්නොත් මුගෙ දේශපාලන මලගම වෙනවා ශුවර්.

    ඌට කරන්න තිබ්බ එක තමා රනිලා එක්ක ඩීල් එකක් ගහලා අගමැති කම ගන්න. එතකොට රනිලාට කොහොමත් ඒකට කැමති වෙන්න වෙනවා මොකද දිනන එක එතකොට ලේසි.

    ඒත් ගොබ්බ හුත්තිගෙ පුතා යන යන තැන රනිලට කැරි කතා කියලා ආයි කලිසමක් ඇඳන් යන්න පුලුවන් තත්වය නැති කරගත්තා. මුල් හරියෙ බලපන් රනිලා මූට වචනයක්වත් කිව්වෙ නෑ. මම හිතන්නේ ඌත් බලන් හිටියා මු අන්තිම හරියෙවත් එයි කියලා. දැන් මූට දිගට හරහට නෙලනවා.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    #පිස්සෙක්ගෙන්රටබේරාගමු
    #මෝඩසජියා
    #බූරුපුතාණෝ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    හිකිස්

    දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.

    සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. |🤔|

    අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. |🙂|

    සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? |🤔|

    අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. |📱|

    "විජිත සහෝදරයා, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"

    විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා. එවිට අනුර සජිත් දෙසට හැරී සිනාසුනා. |🙃|

    මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහ දැක "සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.

    සුජීව දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කරා. |🏃|

    එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ ඇමතු සුජීව සේනසිංහ රනිල්ගෙන් විමසා සිටියේ "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. |🐘|
    පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස හමුවීමට ගිය සුජීව තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.

    සර්, ඒ රනිල් වික්‍රමසිංහ නේ.

    මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස "පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා

    ජන්ද ආතල් මරු මේ දවස්වල 😂
    Meanwhile Sanna's Golaya
    අම්මෝ අම්මෝ සර් එක නම් රිදෙන්න දීලා
    ------ Post added on Sep 12, 2024 at 12:56 PM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    O
    ඌට කොහොමත් හම්බෙන්නෙ නෑ බන් කොච්චර හිටියත්. ඈයි කියන එකට උත්තරේ ඌ කට ඇරියාම පේනවා. ඌට තිබ්බ එකම ඔප්ශන් එක ඇමති කමකට සෙටල් වෙලා ඉන්න. ඒත් උගෙයි උගේ ගෑනිගෙයි ඊගෝ එක නිසා එක වෙන්නෙත් නෑ. මේ පාර රනිලා දින්නොත් මුගෙ දේශපාලන මලගම වෙනවා ශුවර්.

    ඌට කරන්න තිබ්බ එක තමා රනිලා එක්ක ඩීල් එකක් ගහලා අගමැති කම ගන්න. එතකොට රනිලාට කොහොමත් ඒකට කැමති වෙන්න වෙනවා මොකද දිනන එක එතකොට ලේසි.

    ඒත් ගොබ්බ හුත්තිගෙ පුතා යන යන තැන රනිලට කැරි කතා කියලා ආයි කලිසමක් ඇඳන් යන්න පුලුවන් තත්වය නැති කරගත්තා. මුල් හරියෙ බලපන් රනිලා මූට වචනයක්වත් කිව්වෙ නෑ. මම හිතන්නේ ඌත් බලන් හිටියා මු අන්තිම හරියෙවත් එයි කියලා. දැන් මූට දිගට හරහට නෙලනවා.
    Ow oka thamai rate ma karume... Molayak nethi moda huk@mnek..🤬

    අපේ අවාසනාවට මෝඩ සජියා හින්දා රනිලගේ පොලිටිකල් ගේම් එකේ casualties ලා වෙන්නේ මේ රටේ මිනිස්සු.

    මේ සැරේ අනුර දිනනවා. ඊට පස්සේ අනුරයා අවුරුද්දක් දෙකක්ගිහින් ෆේල් වෙද්දි ඊළග බලවේගේ හැදෙන්නේ නාමල්ගේ පැත්තෙන්. රනිලුත් සජිත් නිසයි අනුරට මෙච්චර බලයක් ආවේ කියලා හැමතැනම කිය කිය යනවා. වැඩේ පත්තු වෙද්දි සජියට ඇපත් නෑ. ඕන් බලපන්කෝ වෙනදේ. සජබේ උනුත් බහුතරයක් සජිය එක්ක ඉන්නේ වෙන යන්න තැනක් නැති නිසා. සජියගේ ගෑනිව කාටවත් පේන්න බෑ. උඩම ලෙවල් එකේ අයව අදුරනව නම් අහලා බලපනකෝ. උන්ට ඒකිව පේන්න බෑ. හැබැයි සජියා හොද එකෙක්
    අනුර නං අවුරුද්දක් යනකොටම ෆේල් වෙනවා දෙකක් අදින්න බැහැ ලොවෙත්.
    ------ Post added on Sep 12, 2024 at 1:28 PM