😔😔😔 සජිත්ට කෙළවෙන සීන් එකක් නේද තියෙන්නේ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand

    අනුර නං අවුරුද්දක් යනකොටම ෆේල් වෙනවා දෙකක් අදින්න බැහැ ලොවෙත්.
    ------ Post added on Sep 12, 2024 at 1:28 PM
    පාර්ලිමේන්තුව කුලප්පුවෙලා විසුරවලා , අයවැයකුත් නැතුව කෙලව ගත්තොත් දෙසැම් බර් වෙද්දි බඩු සෙට් වෙනවා. ඒ කියන්නේ මාස 3 යද්දි බඩු හරි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    O

    Ow oka thamai rate ma karume... Molayak nethi moda huk@mnek..🤬

    අපේ අවාසනාවට මෝඩ සජියා හින්දා රනිලගේ පොලිටිකල් ගේම් එකේ casualties ලා වෙන්නේ මේ රටේ මිනිස්සු.

    අනුර නං අවුරුද්දක් යනකොටම ෆේල් වෙනවා දෙකක් අදින්න බැහැ ලොවෙත්.
    ------ Post added on Sep 12, 2024 at 1:28 PM
    හිතේ දුකට එතකොට කවි කියවෙනවා 🤷‍♂️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,465
    75,190
    113
    O

    Ow oka thamai rate ma karume... Molayak nethi moda huk@mnek..🤬

    අපේ අවාසනාවට මෝඩ සජියා හින්දා රනිලගේ පොලිටිකල් ගේම් එකේ casualties ලා වෙන්නේ මේ රටේ මිනිස්සු.

    අනුර නං අවුරුද්දක් යනකොටම ෆේල් වෙනවා දෙකක් අදින්න බැහැ ලොවෙත්.
    ------ Post added on Sep 12, 2024 at 1:28 PM
    පොලිටිකලි පට්ට immature හුකන්නෙක් ඌනම්. ගිය පාර ගෝටට මුලු පලාතම හේදිලා ගියෙත් ඔය පොන්නයා නිසා. මේ පාර ලපයා ෆොර්ම් වෙලා ඉන්නෙත් ඔය පොන්නයා නිසා. අන්තිමට පරදින්නෙ මිනිස්සු.
     
    • Like
    Reactions: Jack London

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    පොලිටිකලි පට්ට immature හුකන්නෙක් ඌනම්. ගිය පාර ගෝටට මුලු පලාතම හේදිලා ගියෙත් ඔය පොන්නයා නිසා. මේ පාර ලපයා ෆොර්ම් වෙලා ඉන්නෙත් ඔය පොන්නයා නිසා. අන්තිමට පරදින්නෙ මිනිස්සු.
    පොඩි නිවැරදි කිරීමක්. මිනිස්සු කිවුවට මිනිස්සුම නෙමේ මිනිස් බාග.
    = [මිනිස්සු X {1/2)]
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,465
    75,190
    113
    පොඩි නිවැරදි කිරීමක්. මිනිස්සු කිවුවට මිනිස්සුම නෙමේ මිනිස් බාග.
    = [මිනිස්සු X {1/2)]
    රටට බන් කෙලවෙන්නෙ. මොකද ලපයා හරි බූරු පුතා ආවොත් මාස කීපයකින් ගෝටා පර්ට් 2 බලාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Jack London

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    රටට බන් කෙලවෙන්නෙ. මොකද ලපයා හරි බූරු පුතා ආවොත් මාස කීපයකින් ගෝටා පර්ට් 2 බලාගන්න පුලුවන්.
    ඕවා ලොවෙත් වෙන්නේ නැති දේවල් බන්
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,155
    3,159
    113
    පොඩි නිවැරදි කිරීමක්. මිනිස්සු කිවුවට මිනිස්සුම නෙමේ මිනිස් බාග.
    = [මිනිස්සු X {1/2)]
    Jeppo anith minissunwa dakina widiha 🥲. Me para ee kaale daapu sellan nan daana wenne nehe putho hebei
     
    • Like
    Reactions: Jack London

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.

    සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. |
    🤔
    |

    අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. |
    🙂
    |

    සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? |
    🤔
    |

    අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. |
    📱
    |

    "විජිත සහෝදරයා, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"

    විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා. එවිට අනුර සජිත් දෙසට හැරී සිනාසුනා. |
    🙃
    |

    මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහ දැක "සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.

    සුජීව දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කරා. |
    🏃
    |

    එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ ඇමතු සුජීව සේනසිංහ රනිල්ගෙන් විමසා සිටියේ "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. |
    🐘
    |
    පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස හමුවීමට ගිය සුජීව තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.

    සර්, ඒ රනිල් වික්‍රමසිංහ නේ.

    මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස "පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා

    ජන්ද ආතල් මරු මේ දවස්වල
    😂

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    අද දවසට දැකපු 93 වෙනි අඬෝවැඩියා ත්‍රෙඩ් එක. 😹😹

    අනේ ඉහි ඉහි මේ බලන්නකෝ ඉහි ඉහි
     
    • Like
    Reactions: AKI-SL

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    මනාප ගානින් බුද්ධිය මනින සීන් එකක්ද?
    මෝඩයෙක් නෙවෙයි නම් සන්නා එදා ඡන්දෙ කට උඩ තියාගෙන ජාතිවාදෙ මගුලක් කතාකරන්න ගිහිල්ලා ලොඳත් නැතිවෙන්න පරදියිද?
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    වයසත් තියෙන එකේ තව ටිකක් ඉවසලා රනිල් එක්කම හිටියා නම් අනිවා Chance එකක් ලැබෙන්න තිබුනා. ජනාධිපතිකම කෙසේ වෙතත් ගුපියේ පක්‍ෂ නායක පට්ටම ගන්න තිබ්බා. මුගේ කාලකන්නි කමට ගෑනිගේ කීම අහලා ඒ හැමදේම නැතිකර ගත්තා. අම්මට වඩා ගෑනි ලොකු වුනා බූරු පුතාට. උබලටත් මේවා හොඳ පාඩම් :baffled:
    Anna pottu bai hora haththa okkoma uge passe watila lu, ganna untath lajja naha, yana untath lajja naha, Lol
    Un un hamadama balayene, un un dagaththa case okkoma amathakai case wahaganna rakenna ekathu wena hati Lol
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Anna pottu bai hora haththa okkoma uge passe watila lu, ganna untath lajja naha, yana untath lajja naha, Lol
    Un un hamadama balayene, un un dagaththa case okkoma amathakai case wahaganna rakenna ekathu wena hati Lol
    ඇයි දැන් උන්ට සීයා එපාලු ද? 🤔 @monson මෙහෙ වරෙන් :eek:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,680
    2,538
    113
    නිධානයක් උඩ
    පාර්ලිමේන්තුව කුලප්පුවෙලා විසුරවලා , අයවැයකුත් නැතුව කෙලව ගත්තොත් දෙසැම් බර් වෙද්දි බඩු සෙට් වෙනවා. ඒ කියන්නේ මාස 3 යද්දි බඩු හරි
    IMF දෙසැම්බර් වාරිකේ වැටුනේ නැත්තම් බඩු බනිස්.