LTL Holdings IPO

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,221
    17,681
    113
    මේ වෙලාවේ කවුද බං ඔවා ගන්නේ🤦
    ඇත්ත... LNG එක, 100MW groud mounted එක, india වල 20MW ground mount එක එහෙම ඉදිරියට එනව. හිතාගන්න බැරුව ඉන්නෙ.. list උනාම නම් උඩ යනව අනිවාරෙන්ම price එක
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,221
    17,681
    113
    Me welawe uncertainty eka wadi so not investing PickMe IPO heta Rs.36
    Pickme නිකන් exit එකක් වගේ නේද. මන්ද මම වැඩිය දන්න field එකක් නෙමේ මේක. LTL එකේ plans ගැන profit ගැන operations ගැන idea එකක් තියන නිසා පොඩ්ඩක් interesting..
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    LTL, pickme dekema ipo gana kiyala sms awa. Kalin mehema awe nane anith ipo wala. Any reason for that?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මම එක සැරයක් "හෙල" IPO මට මතක හැටියට ගත්තා . හැමෝම කිව්වා නගියි 💦කියලා. නැග්ගේ නෑ කියන්නකො 🤌
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,221
    17,681
    113
    LTL, pickme dekema ipo gana kiyala sms awa. Kalin mehema awe nane anith ipo wala. Any reason for that?
    LTL නම් බර ගානක් 20B

    මම එක සැරයක් "හෙල" IPO මට මතක හැටියට ගත්තා . හැමෝම කිව්වා නගියි 💦කියලා. නැග්ගේ නෑ කියන්නකො 🤌
    තාම එක තැනමද
    ------ Post added on Sep 12, 2024 at 9:02 PM
     
    • Like
    Reactions: jamiezue

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,217
    113
    මේ වෙලාවේ list කරාට පස්සේ up වෙයි කියල කියන්න බෑ බන් dp සෙට් එකත් එක්ක සෙල්ලමක් දැම්මේ නැත්නම් . කොහොමත් general election එකත් ඉවර උනාට පස්සේ තමයි settle වෙන්නේ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,221
    17,681
    113
    මේ වෙලාවේ list කරාට පස්සේ up වෙයි කියල කියන්න බෑ බන් dp සෙට් එකත් එක්ක සෙල්ලමක් දැම්මේ නැත්නම් . කොහොමත් general election එකත් ඉවර උනාට පස්සේ තමයි settle වෙන්නේ.
    ඒක තමයි නේද..
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    ගත්තද කවුරුහරි?

    ඇත්ත... LNG එක, 100MW groud mounted එක, india වල 20MW ground mount එක එහෙම ඉදිරියට එනව. හිතාගන්න බැරුව ඉන්නෙ.. list උනාම නම් උඩ යනව අනිවාරෙන්ම price එක

    Offer price එක premium නේදා... market P/E ratio එකට වඩා ගොඩක් වැඩී.. උන් price එක දාල තියෙන්නේ windforce එකේ market P/E එකට align වෙන්න.. අනික retail invester portion එක 5%.. උන් ටාර්ගට් කරන්නේ HNWI ඉන්වෙස්ටලර්.. අනිවාර්‍යෙන් කොම්පැනි එක සුපිරි මටත් හිතෙනවා හොද growth එකක් තියෙයි කියලා...

    හැබැයි premium offer price එකයි, මේ දව්වස්වල market එක bearish යන එක නිසයි.. මටනම් ඕක market ආපු ගමන් පොඩ්ඩක් ඩවුන් වෙයි කියල හිතුනා.. ඒ නිසා ipo එකෙන් ගන්නෙ නැතුව මාර්කට් එක දිහා බලල හිමීට ගන්නවා කියල හිතුනේ....

    අනික මගෙ කලින් අත්දැකීම් වල විදිහට ipo එකට වඩා market price එක ටික කාලෙකට හරි පල්ලෙහට ගිහ්ල්ල තමා ආපහු අප් වෙන්නෙ... (උබ බලල හොද decision එකක් ගනින්.. මගෙ අදහස මම කිව්වේ)

    Thanks brother comment එකට.. Hela බැහැල තියන විදිහ දැක්කම නම් බය හිතුන. නමුත් LTL එක energy sector එකේ පට්ටම diversity එකක් එක්ක african , east asia region වල එහෙම operation යන එකයි, transformer export කරන එකයි, ලක්කාවෙ පොඩි monopoly එකක් එක්ක යන නිසයි හෙල තරම්ම නම් වැටෙන්නෙ නැති වෙයි හිතෙනව.

    කොහොම උනත් මගෙ experience මදි නිසා ඔයා කියන හරි කියල හිතෙනව. IPO එකෙන් පස්සෙ බලමු. සමහරවිට අර 5% දැන් ඉවරත් ඇති
     
    • Like
    Reactions: Hapuwa

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    Me welawe uncertainty eka wadi so not investing PickMe IPO heta
    Thanks brother comment එකට.. Hela බැහැල තියන විදිහ දැක්කම නම් බය හිතුන. නමුත් LTL එක energy sector එකේ පට්ටම diversity එකක් එක්ක african , east asia region වල එහෙම operation යන එකයි, transformer export කරන එකයි, ලක්කාවෙ පොඩි monopoly එකක් එක්ක යන නිසයි හෙල තරම්ම නම් වැටෙන්නෙ නැති වෙයි හිතෙනව.

    කොහොම උනත් මගෙ experience මදි නිසා ඔයා කියන හරි කියල හිතෙනව. IPO එකෙන් පස්සෙ බලමු. සමහරවිට අර 5% දැන් ඉවරත් ඇති

    LTL hodai. case eka kianne dn renewable energy coal energy gana tiana policies ena government ekat ekka mona wewida kiana eka uncertain.
     
    • Love
    Reactions: Tricle_Buwa