Election duty cancel karaganne kohomada?

slsal

Well-known member
  • Jan 25, 2018
    3,701
    3,034
    113
    Election duty cancel kara ganne kohomada broz
    piliganta puluwan hethuwak thiyanawanam letter ekak liyala appointment letter ekath ekka gihin bara denta.
    nathnam ube duty eka karanda kamathi ekek innawanam uta oya luma dila kiyapan gihiin hadaganta kiyala. eka godak lesyi
     
    • Like
    Reactions: ntayya

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,162

    kohetada yanna oni office eka,
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,162
    113
    election commission office eka. kaccheriyee thiyanawa atthe
    Thank you bro, awula thiyenne Election commission eka, kaccheriya thiyenne tikak durin, ekatath wiyadam kara gena yanna wenawa....

    21 wenida udema agilla kohe hari doraka hira karagana photo ekak yawapan agilla kapanne nethuwa enna widihak na kiyala
    kohetada kiyanna oni, call karala kiyanna puluwanda ?
    ------ Post added on Sep 12, 2024 at 6:43 PM
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,701
    3,034
    113
    Thank you bro, awula thiyenne Election commission eka, kaccheriya thiyenne tikak durin, ekatath wiyadam kara gena yanna wenawa....

    kohetada kiyanna oni, call karala kiyanna puluwanda ?
    ------ Post added on Sep 12, 2024 at 6:43 PM
    bae. letter ekak liyanda duputy election commissioner, oyage district eke
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Thank you bro, awula thiyenne Election commission eka, kaccheriya thiyenne tikak durin, ekatath wiyadam kara gena yanna wenawa....

    kohetada kiyanna oni, call karala kiyanna puluwanda ?
    ------ Post added on Sep 12, 2024 at 6:43 PM
    colombo district election office - 0113392357
    ube district eka anuwa adala office eka hoyaganin
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    897
    113
    දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ලියුමක් ලියලා අරං ගිහින් පත්වීම් ලිපියත් එක්ක භාරදෙන්න. පිළිගත හැකි හේතු සාක්ෂි සමග ඉදිරිපත් කරන්න වෙනවා. හැබැයි වැඩේ බැක්ෆයර් වෙන්නත් පුළුවන්.
    ඩියුටියට කලින් මැතිවරණ පන්තිවලට ගියේ නැහැ කියලා විනය පරීක්ෂණ කරන්න යනවා කියලා ලියුම් එවලා තියෙනවා (බදුල්ලේ )
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    897
    113
    ලේසිම විදිය අසනීපයි කියලා මෙඩිකල් එකක් එක්ක ලියුමක් ලියාගෙන දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට යන්න.
    බොහෝ විට blacklist කරයි
    දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ලියුමක් ලියලා අරං ගිහින් පත්වීම් ලිපියත් එක්ක භාරදෙන්න. පිළිගත හැකි හේතු සාක්ෂි සමග ඉදිරිපත් කරන්න වෙනවා. හැබැයි වැඩේ බැක්ෆයර් වෙන්නත් පුළුවන්.
    ඩියුටියට කලින් මැතිවරණ පන්තිවලට ගියේ නැහැ කියලා විනය පරීක්ෂණ කරන්න යනවා කියලා ලියුම් එවලා තියෙනවා (බදුල්ලේ )
     
    • Like
    Reactions: Chimpanzee Putha