අනුර කුමාර | සිරස සටනට 🔴 LIVE ⚔️

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    76000

    1726338169369.png
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,368
    1,664
    113
    wanathamulla
    21/09/2024 යථාර්තය. ඔබ කැමති හෝ අකමැති වුවද සිදුවන්නේ මෙයයි.

    මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර ඉන් 80% ක් ජන්දය භාවිතා කලෝත් (ලක්ෂ 140) රටේ පාලකයා විමට හෙවත් ජනාධිපති විමට ලක්ෂ 70ක් ලබා ගත යුතුය.....

    NPP එක 2019 ජනාධිපතිවරණයේදී 418,553 (3.16%) ද පාර්ලිමේන්තු මැතිවරණයෙදි 445,950 (3.84%) ලබාගත හැකිවුවේ.

    අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබා ගත හැකිවුවේ උපරිම ජන්ද සංඛ්‍යාව 450,000 යි.

    NPP එකට ජයගැන්මට තව 65 ලක්ෂ 50ක් ගතයුතුය.

    එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදි එක් දිස්ත්‍රික්කයකින් 318,000 ක් ගතයුතුය.

    දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000 ට අඩුය. (වන්නි 306,000 , ත්‍රිකුණාමලය 314,000 )

    එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිල ජනතාව බැවින් NPP එකට ජන්දය ලැබිමේ ඉඩකඩ ඉතා අඩුය.

    යාපනය , මඩකලපුව , දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක 3 නද දමිල හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් NPP එකට ලැබෙන ජන්ද සංඛ්‍යාව ඉතා සිමිතයි.

    යාපනය , වන්නි , ත්‍රිකුණාමලය , දිගාමඩුල්ල , මඩකලපුව දිස්ත්‍රික්ක 5 ටම ලබාගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17 න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000 ට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය .

    පොළොන්නරුව 352,000 යින් 400,000 ක් NPP එකට කිසිසේත් ලබාගත නොහැක.

    මාතලේ , මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 430,000 ට අඩුයි.... (මොණරාගල 400,000, මාතලේ 430,000 ) එයින් 400,000 NPP එකට ලබා ගත හැකිද...?

    ඉතිරි දිස්ත්‍රික්ක 14 දි එක් දිස්ත්‍රික්කයේන් ලක්ෂ 5ක් ලබාගත යුතුය .....

    හම්බන්තොට ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 500,000 ක් NPP එකට ලබාගත හැකිද... ?

    කැගල්ල (710,000) , නුවරඑළිය (603,000) , පුත්තලම (661,000) , මාතර (688,000) , බදුල්ල (705,000) , අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකයන් වල ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 750, 000 ට අඩුවන් අතර ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000 ක් NPP එකට ලබා ගැනීම යනු 75% කි.

    රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාවෙන් 70% ක් ගත යුතුය ....

    යම්හෝ පමණින් වැඩි ජන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වනුයේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , කුරුණෑගල , යන දිස්ත්‍රික්ක 5 තුලය.... එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ජන්ද ප්‍රමාණයන් වියයුතුය.....

    මෙ අනුව NPP එක හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට නොහැක.... පළමුව ජනාධිපතිවරණයෙන් JVP න්ට ලබා ගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි.

    ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදි NPP/JVP එකට ලැබෙන ජන්ද ප්‍රමාණය ලක්ෂ 20 ට අඩු වන බව නිසැකය.

    ඔහුන්ට වඩා වාසිවනුයේ මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවත්විමයි.....
    එයින් මන්ත්‍රිධුරයක් 25 ක් 30 ක් ලබා ගැනීමට හැකීයාව තිබිනි.

    සියලු සිහින බිදියැම තුලින් NPP හෙවත් JVP කඩා වැටිම ආරම්භවනු ඇත.
    දෙකඩ විම නියතය.... NPP හා JVP කියා.
    උතුර දකුණ හොයා ගැනීමට මාලිමාවටත් බැරිවෙනු ඇත.

    ඉතිහාසය පුරාම JVP එක පෙන්නුම් කර තිබෙන්නේ කාරනා දෙකක් පමණි.

    ඔවුන්ට හැකියාව ඇත්තේ ම්ලේච්ඡත්වය , ඊරිසියාව ,ගිඟමන් යෑම , පම්පෝරිය, කුහකකම හා කයිවාරු ගැසීම ගැන පමණියි .

    2001 ආණ්ඩුවේ මන්ත්‍රිධුර 39 ක් ලබාගෙන ඇමතිධුර 4ක් අරගෙන කරපු දෙයක් නැත්.....

    කලේ එකම දේ වැව් වල ජලය රදවා ගන්නා මැටි ඉවත් කිරීම පමණි.

    මෙතෙක් ඔහුන් ලබා ගත්ත එකම පලාත් පාළන් ආයතනය වන තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව රැකගැනීමට නොහැකි විය..

    අඩුම තරමින් සමුපකාර සමිතියක්වත් කරගැනීමේ හැකියාවක් නැත.

    71 හා 88, 89 කාලය තුල මරාදාපු මිනුස්සුන්ගේ අම්මලා,තාත්තාලා, බිරින්දැවරුන්ගේ, දරුවන්ගේ, සහෝදර , සහෝදරියන්ගේ සාපය ස්වභාවධර්මය තුල සදාකාලිකව පවතින බැවින් පරාජයක් මිස ජයක් ලැබිම හිනයකි.....

    අනුරගේ සිහිනය....... නිමාවකි.🫠
    Dislike damma kiyala parading eka mathara karanna ba
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,760
    113
    dan nam total 125,000 panna, Political program ekak wadima views, sirasata $$ :lol:

    Sirasa tv youtube + FB and AKD youtube + FB
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,965
    163,996
    113
    එකමත් එක රටක
    කන් ඇහෙන් නැති මිනිස්සුන්ගේ චන්ද :yes:
    උබ හිතනවද දැන් කන් ඇහෙන්නේ නැති උන් ඕක බලනව කියලා ?
    අනික ඌ ට ඕන දෙයක් කරන්න පුලුවන් .
    කන් ඇහෙන්නේ නැති උන්ට අරු කියන එක ඇහෙන්නේ නෑ , ඇහෙන උන්ට අරක තේරෙන්නේ නෑ .

    දැනට 70 දාහක් ඕක බලනවනම් ඔතනින් කියක් කන් ඇහෙන්න්ම නැති උන් කියලා ද උබ හිත්නෙන් ?

    ඕක දාල තියෙන්නේ කන් ඇහෙන්න නති උන්ගේ චන්ද ගණන් නෙවෙයි බන් .
    කන් හොදට ඇහෙන උබ වගේ උන්ට හිතෙන්න මේ මනුස්සයා අබධිතයෝ ගැනත් හිතනවා නේද කියලා . කන් ඇහෙන උන්ගේ චන්ද ගන්න .
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,643
    4,874
    113
    උබ හිතනවද දැන් කන් ඇහෙන්නේ නැති උන් ඕක බලනව කියලා ?
    අනික ඌ ට ඕන දෙයක් කරන්න පුලුවන් .
    කන් ඇහෙන්නේ නැති උන්ට අරු කියන එක ඇහෙන්නේ නෑ , ඇහෙන උන්ට අරක තේරෙන්නේ නෑ .

    දැනට 70 දාහක් ඕක බලනවනම් ඔතනින් කියක් කන් ඇහෙන්න්ම නැති උන් කියලා ද උබ හිත්නෙන් ?

    ඕක දාල තියෙන්නේ කන් ඇහෙන්න නති උන්ගේ චන්ද ගණන් නෙවෙයි බන් .
    කන් හොදට ඇහෙන උබ වගේ උන්ට හිතෙන්න මේ මනුස්සයා අබධිතයෝ ගැනත් හිතනවා නේද කියලා . කන් ඇහෙන උන්ගේ චන්ද ගන්න .
    ඇහෙන්නෙ නැති එකෙක්හරි බැලුවොත් ඌට තේරෙනවනෙ. දැන් උඹ කියන්නෙ ඇහෙන්නෙ නැති 1ක් වත් ඕක බලන්නෙ නෑ කියලද ?