ආසන්නව ආ හැකි පුස්නකාරී කාලයන්
OM Sri Maha Ganapathie aNamaha
=============================
ඉදිරියට හරි අපූරු ලිපි කීපයක්ම ලියන්න ගොනු කරමින් ඉන්න වෙලාවේ
ඉදිරියේ අපේ අතිගරු ජනාධිපති තුමාට තවත් කරදර ආ හැකි කාලයක් ගැන කෙටි ලියමනක් මේ ලියන්නේ.
මහින්ද මහතාගේ කෙන්දරයත් සම්පූර්නවම ලියනවා.
මොකද අය එතුමාට අද මැරෙනවා හෙට මැරෙනවා කියමින් දීර්ඝායු ලබාදෙන නිසා.
ඒරාස්ටකය තරණය කල හැකිදැයි කියා..
රටේ කෙන්දරයත් වරින් වර ලියන්නම්
තවත් විසේසයෙන්
අනුර මැතිතුමාගේ කෙන්දරයත් ඇමරිකාවේ ජනාධිපති වරයෙක් ගැනයි විසේසම ලිපියක් හදනවා මෙතුමාගේ ඉදිරි කාලය ගැන කෙන්දරය බලපාන හැටි ඒවා මග ඇරගන ඉදිරියට යන්න.
කෙන්දරයක මොන තරම් නරක කාලයක් තිබුණත් හරියට සූදානමි වුනොත් තම ජීවිතය පවා බේරා ගන්න පුලුවන්.
පෙුමදාස මහතාව පුවේසම් කරගත්තා නම් එතුමා රටට කරන සේවය අමරණීය වන්න තිබුනා
ආව අභියෝග මැද රටට කල වැඩ බලපුවාම.
අද හිතන්නවත් බෑ.
රටට අමරණීය වන්න වැඩ කල නායකයෙක්.
මගේ දේසපාලන මතය මම ජ්‍යොතිසය සමග පටලවා නොගෙන තමා ලියන්නේ.
වැඩියෙන්ම රටේ පුබල ජ්‍යෝතිසය කරන අය මෙතුමා බලයෙන් පහ වනවා කියා පුබලවම කියන නිසා මයි මම මේ ලියන්නේ එතුමාව රැකගන්නට.
මොන චෝදනා කළත් තම පක්සයේ අය මොනවා කළත් මෙතුමා වැඩ කරන්නේ රටට නිවාඩුවක් නැතිව මේ කාලයේ.
මෙතුමා අවංකවම කැපවීමෙන් .
අත්දැකීම් මදි කම හෝ අදික වෙහෙස නිසා මේ කාලයේ ගන්නා තීරණ නිවැරදි වන්නේ නෑ.
මෙතුමාගේ ගතවන්නේ
රාජයෝග යෙදුණ සෙනසුරාගේ මහ දසාවෙි
බුද අතරු දසාව.
වෘශ්වික ලගන හිමියෙක්ට වඩා මෙතුමාට මේ ගතවන කාලය 2028 පෙබරවාරි වනතෙක් අයහපත්.
ජීවිතයට අනතරු වන්න ඉඩ තියෙන බවත්
ආරක්සාව උපරිම මට්ටමට තියා ගන්න ඕන කාලයක්.
ලගනයක අට පති ලෙස බුද ලගනයට පැමිනීමත්
අට පති දෙස අස්ත වීමත් දෙකම ආයු තතවයට අයහපත්
දැං මට බණින්න පුළුවං අපට පංති වල උගන්වන්නේ බුද අස්ත වන්නේ නෑ කියා
ඔයා බොරු ලියනවා කියා.
සූරියනාරායන් තුමා
රාමන් තරුනයාට දුන්න අවවාදයක් තමා
ටොන් දෙකක තියරි වලට වඩා අවුන්ස දෙකක් අත්දැකීම් වටින බව.
වෘශ්වික ලගනයට
බුදගේ අස්තවීම ආයුසටත්
කුම්භ ලගන හිමියන්ට පහ පති ලෙසත් පුබලවම
දරුවන් සම්බන්දවත් බලපානවා.
මෑතක ලැබුණ අස්ත බුද මහ දසාවේම ලැබුණ
දරුවා මියගියා .
අස්ත වීම බුදටත් අදාළයි.
මම කෙන්දර බලන සමහර අයට මම ළමයි හදන්න එපා කියා අවවාද දෙනවා.
ළමයි නැති නම් ඉතාම පරිස්සම් වන්න
ලැබෙන ළමයි
ආයුස අඩු ,මානසික තතවය අයහපත් ළමයි.
කෝටි ගණන් සල්ලි තිබුණත් වැඩක් නෑ.
ඕනම අයෙක්ට කෙන්දර බොරු කරන්න ඕන නම්
අත්හදා බලන්න පුළුවං දෙයක්.
ඒ ගැන වෙනම ලියනන ඕන .
අතිගරු ජනාධිපති තුමාගේ කෙන්දරය ගැන 2030 පසු කාලය මම ඉදිරියට කියන අනාවැකි අපට බලන්න පුළුවං එතුමා මේ කාලය තරණය කලාම
2028 පෙබරවාරි වනතෙක් අනතරු දායක තතවය අතරේ ආසන්න කාලය ගැන දැනුවත් කරන්නයි මේ ලියන්නේ.
රටට මේ කාලය බලපානවා.
රටේ foundation කෙන්දරය 1948 පෙබරවාරි 4
උදේ 7.30 වූවත්
මගේ අත්දැකීම් හා පර්යේසන මත අපට පුබලවම
නිවැරදි 1972 ජනරජ කෙන්දරයයි.
කරන්න දෙයක් නෑ තතවය සෝචනීයයි.
රටේ අතතරු , කලබල තතවයන් නිසා වන අනතරු ජනතාවට වන හානි
සියල්ලම ජනරජ කෙන්දරයත් සමග බැදි තියෙනවා.
මේ කාලයටත් අදාලයි
වර්තමානයේ ලබලා තියෙන්නේ රටේ කෙන්දරයේ සෙනසුරු මහ දසාව..සෙනසුරු ජනරජ කෙන්දරයේ අස්තයි.
කවරු පාලකයා වුනත් 2044 වනකම් බැණුම් අහන්නම වනවා.
ඒ වාගේම මිනිසුන් ගේ ආර්ථිකය නම් ඉහළට යාමක් වන්නේ ඉතාම හිමින්.
ජනාධිපති තුමාගේ
වර්ගෝත්තම සෙනසුරු මහ දසාව.
එම සෙනසුරා එතුමාගේ 22 පති වනවා
ඒකයි පුදානවම ජීවිත අනතරැ වලින් එතුමා රැකගත යුතුයි .
ඉදිරියේ 2026 අපියෙල් 1 සිට
මැයි 10 දක්වා එතුමාට ඉතාම අනතරු දායකයි.
රටට බලපාන මොනයම්ම හෝ පුස්න ඇතිවිය හැකියි.
පුදානවම අනුර මැති තුමාට දැනටත් වඩා වැඩි පීඩාකාරී තතව ඇති විය හැකියි.
හදිසි ගමන්
ආරක්සාව නැති ගමන්
පමණක් නෙමේ ගුවන් ගමන් පවා අනතරුදායක බව මම ලියනවා.
ආරක්සා වෙලා ඉන්න .
ගොවි පවුලකින් උපන් අපේ රජතුමා අප රැකගත යුතුයි .
ඒ වාගේම රටට බලපාන වෙනත් ආකාර අයහපත් තතවයන් 2026'ජූනි 18 සිට අගෝසතු 1 ඇතිවිය හැකියි
රටට මොන ආකර හෝ බලපාන අනතරු විය හැකි කාලයක්.
ඒවා අපේ රටේ ජනරජ කෙන්දරයත් සමග
එකට බද්ද වී තියෙනවා.
මේ කාලය වෙනස් ආකාර විය හැකියි.
අපි බලමු ජනරජ කෙන්දරය නිවැරදිද කියා .
මේ ජූනි 18 සිට කාලයේ රටේ අනතරු
විසාල ධන හානි මෙන්ම උද්ගෝසන හෝ වෙනත් කලබල ඇතිවිය හැකියි.
අතීතයට බලපුවාම ජනරජ කෙන්දරය
පාස්කු පුහාරයේ සිට මෑත දිට්වා කුණාටුව කාලය පවා තියෙනවා.
ඉදිරියට රටේ පුස්න ඇති වෙවි කීවේ ඒ මගින්.
ජ්‍යොතිසය ඉදිරියට යන්නේ පර්යේසන සමග.
මට පුදුම හොඳට ඉංගිුසි පුළුවන් ආචාර්‍ය වරුත්
තාම බාලාංස පංති වල ජ්‍යෝතිසය ඉගන ගණ්න යන එක.
මොන තරම් පංති ගියත් බය නැතිව කෙන්දරයක පලාපල කියන්න හැමටම බෑ.
සල්ලි හොයන්න ගියොත්
රස්සාවට කලොත් intution ලබා ගන්න බෑ.
ඉදිරියට මම ඇයි බෙෘද්ද ශාන්තිකර්ම නිර්දේස නොකරන්නේ කියා වෙනම ලිපියක් ලියන්නම්.
ඒත් තාම හිතමින් ඉන්නේ මෙයින් ජීවත් වන අයට එය බලපාන නිසා.
එක අවවාදයක් දෙන්නම්
ඔය දේවාල කරන රත්තරන් සුර දාගන ඉන්න,
සිවුර දාගන කෙන්දර බලන
යන්තර දාන පුසිද්ද අයට අහු වන්න එපා.
කෙන්දරය හරියට බලාගන්න ලැබෙන්නෙත්
දෙවියන් විස්වාස කරන අයට පමණයි.
සිවුර කියන්නෙත් ජ්‍යොසය අවබාවිතා කරන්න ආබරනයක්.
අනුර ජනාධිපති තුමා ආරක්සා වන්න ඕනෑ.
ඔය සමහර අනාවැකි වල විදිහට
එතුමාට මේක දාලා යන්න වෙන්නේ නෑ..නැවත රටේ අර්බුද කාලයක් 2023 වාගේ
රටට ඇතිවන්නේ නෑ ලගකදි.
ඔය කියන කතා සම්පූර්ණ බොරු.
ඒ නිසා අපේ අහිංසක ජනාධිපති තුමා ආරක්සා වෙලා ඉදිරියට යන්න ලැබේවා.
මීළඟ ඡන්දය නම් අමාරුයි.ඒක මීට පෙර ලීයා තියේ..
හොද වෙලාවක දිවුරුම ගත්ත නම් රටටත් හොඳයි.
ආා දිවරුම් දෙන්න දුන්න නැකතේ
කුජ අටේ තිබ්බාම
හොරු අල්ලනවා කියා
ලංකාවේ ඍාෂි වරයෙක්
නකත්කරනයට නව නිර්ණායක දුන්නා
හොරු අල්ලනවාද
හොරුන් රජය අල්ලලාද පුශ්නාර්තයක්.
චන්ද සම්බන්දව
අනාගත අනාවැකි එම කාලයට තමා කියන්න හැකි.
ඉදිරි කාලය රටට බලපෑමක් එන්න පුළුවන් බව අද මම ලියනවා.
Cc:
@Lovtus