Jacob sirrr .. ❤️

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මෙයාගේ ගෝලයෝ ඉන්නවද ? මේ වෙලාවෙ පුලුවන් ශ්‍රී ලංකා නියෝජනයක්.. Pussa ත් class වල රනිල්ට support ලූ හැබැයි පොර එලියේ මීක් නෑ.. මේ වෙලාවෙ වෙන උන්ට දෙස් දිදී ඉන්න එවුන්ට පෙන්නම එලියට ආවට එකෙන්ම respect කබ්බා.. ❤️🔥

    IMG_6901.jpeg
     
    Last edited:
    • Like
    Reactions: Jack London

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,514
    164,791
    113
    එකමත් එක රටක
    රැල්ලට ගහගෙන යන උන් හිතන්නේ උන්ට මේ පාර නම් තේරිලා ආයිත් රවට්ටනවා බොරු කියලා .

    බයි-ජෙප්පෝ නම් දැන් අනුරගේ video එකේ views ගාන දිහා බලාගෙන අතේ ගහන මට්ටමට චූන් වෙලා තියෙන්නේ .
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,947
    6,331
    113
    kandy
    Kabbage ehema tuition income eka monitor karala, tax gewanawada kiyala ehema check karama thama amaruwa hariyanne

    Owa karanawata baya athi
     
    • Like
    Reactions: anilantha

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මහෙශ් සජිත් ගේ වෙදිකාවේ
    IMG_6902.png

    රැල්ලට ගහගෙන යන උන් හිතන්නේ උන්ට මේ පාර නම් තේරිලා ආයිත් රවට්ටනවා බොරු කියලා .

    බයි-ජෙප්පෝ නම් දැන් අනුරගේ video එකේ views ගාන දිහා බලාගෙන අතේ ගහන මට්ටමට චූන් වෙලා තියෙන්නේ .
    කැරි කරුමයක් .. මටත් daily චූන් වෙච්ච ජෙප්පෙක් set වෙනවා..
    ------ Post added on Sep 15, 2024 at 5:44 PM

    Kabbage ehema tuition income eka monitor karala, tax gewanawada kiyala ehema check karama thama amaruwa hariyanne

    Owa karanawata baya athi
    උන්ට tax ගෙවන එක non considerable income එකත් එක්ක..
    ------ Post added on Sep 15, 2024 at 5:45 PM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,947
    6,331
    113
    kandy
    View attachment 237075

    කැරි කරුමයක් .. මටත් daily චූන් වෙච්ච ජෙප්පෙක් set වෙනවා..
    ------ Post added on Sep 15, 2024 at 5:44 PM

    උන්ට tax ගෙවන එක non considerable income එකත් එක්ක..
    ------ Post added on Sep 15, 2024 at 5:45 PM
    Mama nm hithanne na
    Cash on hand ne corona wenkan mun kare. Goni walin salli aran giye class fees ganna dawasata.

    Danuth godak ehemai. Mama nm hithanne na tuition karama bahutharayak unge income eka penwala tax gewanawa athi කියලා harima widihata
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    Mama nm hithanne na
    Cash on hand ne corona wenkan mun kare. Goni walin salli aran giye class fees ganna dawasata.

    Danuth godak ehemai. Mama nm hithanne na tuition karama bahutharayak unge income eka penwala tax gewanawa athi කියලා harima widihata
    මේ වෙලාවෙ රටේ system එකක් නෑ tution වලින් tax gahana.. Harin එක program එකක කිව්වා උන්ගේ next step eka oya wage record wala nathi tax regulate krn eka kiyala.. උබ කියන විදිහට ඌ රනිල්ට කඩේ නොයන්න ඕනේ tax gahanawata bayai nan.
     
    • Like
    Reactions: sahan50 and Venux

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,947
    6,331
    113
    kandy
    මේ වෙලාවෙ රටේ system එකක් නෑ tution වලින් tax gahana.. Harin එක program එකක කිව්වා උන්ගේ next step eka oya wage record wala nathi tax regulate krn eka kiyala..
    kare nane mchn habai
    උබ කියන විදිහට ඌ රනිල්ට කඩේ නොයන්න ඕනේ tax gahanawata bayai nan.
    Na bn oka api class yana kaale indanma ohoma thama. U kohomath RW supporter kenek ee kaale indanma