සජිත්ට චන්දෙ දෙන උනුත් ඉන්නව මේකෙ

nul

Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ජෙප්පොන්ට බලය ගියොත් පොලිස්, හමුදා බලය උන්ට යනවා. ඊටපසෙ පාර්ලිමන්ට් එක මොන හුත්තක් කලත් වැඩක් වෙන එකක් නෑ කියලා මම හිතන්නේ. ජෙප්පො කියන්නෙ උපතින්ම වෛරය හිතේ තියන් ඉන්න උන්. උන් පට්ට violent එවගෙ උන්ට unsupervised power එකක් එන එක පට්ට බයානකයි.
    තොගේ හිතලු වැඩක් නෑ පොල් බූරුවෝ ඔහොම බැලුවොත් මටත් හිතෙන් ඕනතරම් කතා හදල කියවන්න පුලුවන් තොගේ පොනිල ගැන. 🤣🤣

    ගූ ගිහින් නහයෙන් අඬන්නේ උඹලනෙ පොන්ස්
    අපි කොහෙද පොන්ස් නාහෙන් අඩන්නෙ තොපිනෙ කතා හද හද මෙතන වැලපෙන්නෙ. තැරි මානසික ලෙඩා තෝ දැන් මාස කීයක් මේකෙ මඩ ගහනවද. මොනා හරි අදාලම නැති ත්‍රෙඩ් එකක් දැම්මත් හැම තැනම ලපය ගගා හැමනි හැමනි දුවනව.
    ------ Post added on Sep 16, 2024 at 10:44 AM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,016
    198,397
    113
    Colombo, Sri Lanka
    ලපයයි රනිලුයි අවුලක් නෑ උං කෝමහරි වැඩක් කරයි

    ඒත් සජිත් වගේ බූරුවෙකුට චන්දෙ දෙනව කියන්නෙ ඌට බූරුවෙක් දම්මල ..........
    @sakuntha1996
    සකුන්තට බූරුවෙක් දම්මල සුකවන්න ඕන

    61J8f0r.jpeg
    :yes: :yes:
    6kmWh4R.png
     
    • Haha
    Reactions: Aldren

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Jvp කියල දුවයි. මධ්‍යස්ථ මතධාරී ඩිලාන් කියන්නෙ හැංගිච්ච ගූඑන්පී හොරිකඩයෙක් කියල කටකැඩෙනකම් ඕක තමයි අපි කීවෙ.
    ඩිලන් අමාරුවෙන් 5000ක් හොයාගන්න එකට මුකුත් කියන්න එපා බන්..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    උගෙ ගෑනිට් එච්චර දෙයක් කරන්න බෑ බන්. ඌ වටේ ඉන්න ජනමතයක් තියෙන උන්, උන් ඕකට අරිනවා. ගොන් වැඩක් දෙකක් කරයි. ඒත් මහදැන තරුනයයි, උගත් ගෝලයෝ රොත්තයි වගෙ නම් නාන එකක් නෑ. 🤭 🤭
    එහෙම හයියක් තියෙන උන් නෑ බන් එතන . ඔය තාමත් ජලනිටයි ලක්ෂ්මන්ටයි බලු වෙවී ඉන්න්නෙ ඊළග පාර පාර්ලිමේන්තු එන්න .
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඩිලන් අමාරුවෙන් 5000ක් හොයාගන්න එකට මුකුත් කියන්න එපා බන්..
    ඔක හේන ඊගෝ එකකින් ඉන්න එකෙක්. මෙතන පොඩි පිලිගැනීමක් තියෙන හින්ද ඌ රැල්ලට නෑ මම යුනීක් කියාගන්න තමා ඔය කැම්පේන් එක පටන්ගත්තෙ. දැන් රෙවිල ඉන්නෙ 🤣🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,465
    75,190
    113
    තොගේ හිතලු වැඩක් නෑ පොල් බූරුවෝ ඔහොම බැලුවොත් මටත් හිතෙන් ඕනතරම් කතා හදල කියවන්න පුලුවන් තොගේ පොනිල ගැන. 🤣🤣

    අපි කොහෙද පොන්ස් නාහෙන් අඩන්නෙ තොපිනෙ කතා හද හද මෙතන වැලපෙන්නෙ. තැරි මානසික ලෙඩා තෝ දැන් මාස කීයක් මේකෙ මඩ ගහනවද. මොනා හරි අදාලම නැති ත්‍රෙඩ් එකක් දැම්මත් හැම තැනම ලපය ගගා හැමනි හැමනි දුවනව.
    ------ Post added on Sep 16, 2024 at 10:44 AM
    හිතලු නෙවී පොන්ස් ඇත්තට වෙන දේ තමා කිව්වෙ. අමාරුවෙන් physical කරගත්ත එකෙක් "පට්ට උගතා" ගගා හැමිනෙන උඹ වගේ මෝඩ හරකෙක්ට ඉතින් ඕවා තේරුම් කරලා දෙන්න අමාරුයි. 🤭
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    හිතලු නෙවී පොන්ස් ඇත්තට වෙන දේ තමා කිව්වෙ. අමාරුවෙන් physical කරගත්ත එකෙක් "පට්ට උගතා" ගගා හැමිනෙන උඹ වගේ මෝඩ හරකෙක්ට ඉතින් ඕවා තේරුම් කරලා දෙන්න අමාරුයි. 🤭
    ඔව් ඔව් තොගේ හිතලු තමා පරම සත්‍ය. පුකනොදී පල පොන්ස් යන්න. ආට් කරන්න යන එකෙක්ට වඩා ෆිසිකල් කරන එකෙක්ට මොලේ තියෙනව කියන එක තොට නොතේරුනාට මම මොනා කරන්නද 🤣🤣
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    විමල් වීරවංශ ඇතුලු ජනතා විමුක්ති පෙරමුන විකල්ප සෙට් එක.. විමල කියන්නේ අනුරට වඩා ජෙප්පෙක් ඒකාලේ..
    ජෙප්පෙක් කියන එක විග්‍රහ කරපන් බලන්න....

    ඔව් ඔව් තොගේ හිතලු තමා පරම සත්‍ය. පුකනොදී පල පොන්ස් යන්න. ආට් කරන්න යන එකෙක්ට වඩා ෆිසිකල් කරන එකෙක්ට මොලේ තියෙනව කියන එක තොට නොතේරුනාට මම මොනා කරන්නද 🤣🤣
    මොන පදනමින්ද එහෙම කියන්නෙ....? ආට් වල තියෙන විෂයන් ට සාපේක්ෂව අනික් විශය ධාරාව කියන එක නම් ඔය කතාව වැරදී.
    මොලේ කියන එක විග්‍රහ කරපන් බලන්න...
    ------ Post added on Sep 16, 2024 at 11:22 AM
     
    • Like
    Reactions: Tricle_Buwa

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    88/89 සිදුවූ දේ ගැන ඔබ තාමත් දන්නෙ නැද්ද?
    88/89 ගැන වැරදි වැටහීම් ඇති කරගෙන ඉන්න අයටත් දැනගන්න මෙම වටිනා ලිපිය හැකිතාක් share කරන්න.

    මෙම වටිනා ලිපිය කියවලා, බුද්ධිමත්ව හිතලා තේරුම් අරගෙන, ඔබේ වැඩිහිටියන්ට මේ ගැන තේරුම් කරලා දෙන්න.නැතහොත් ඔබේ වැඩිහිටියන් නිසා නැවතත් වැරදි පාලකයන්ට බලය යනු ඇත.

    ඔබේ වැඩිහිටියන්ගෙන් jvp එකට චන්දෙ දෙන්නෙ නැත්තෙ ඇයි කියල ඇහුවොත් ඔවුන් කියන්නෙ 88 - 89 කාලෙ මතකනෙ කියන එක තමා ගොඩක් අයගෙ උත්තරේ.

    ඒත් ඒ ඔක්කොටම 2020
    න් පසු මේ දක්වාම රටේ ජනතාව පට්ටම දුකක් විදිනවා සහ තවමත් විදවනවා කියලා අමතකයිනේ.. අපෙ අම්මලාගෙන් සහ පවුලෙ අයගෙන් ඇහුවම කියනවා jvp නම ඇහුවත් බයවෙන්න කියලා ඒ කාලෙ පාලකයො(සජිත්ගෙ පියා ප්‍රේමදාස) මිනිස්සුන්ගෙ ඔලු බය කරාලු. ඒ නිසා ඒ බය තවම තියෙනවලු..

    jvp කියන්නෙ කව්ද ඒ තරම් බය වෙන්න? අපි 2022කේ මේ රටේ මජර දේශපාලනයට එරෙහිව සහ පාලනයේ දූෂිත පීඩාව ඉවසාගෙන ඉන්න බැරිම තැන ගෝඨාභයට එරෙහිව කරපු අරගලයම තමයි 88 -89 කාලෙ අපෙ වයසෙම හිටපු තරුණ සහෝදර සහෝදරියො කලේ. ඒ අරගලය කලෙත් ප්‍රේමදාසගෙ පාලනය දූ|ෂිත වූ නිසා සහ යහපත් පාලනයක් ඇති කරන්න ඕන උවමනාව නිසා. ඒ අරගල කන්ඩායම තමයි jvp නමින් රටේ අරගලය කරගෙන ගියේ.

    අන්තිමට ඒ කාලෙ හිටපු මේ වගේ අව|ලං පාලකයො(සජිත්ගේ පියා, ප්‍රේමදාස) කරේ ඒ තරුණ ජීවිත දස ව|ද දීලා ම|රලා දාපු එක. අහිංසක කෙල්ලො දූ|ෂණය කරා, තරුණ කොල්ලන්ගෙ ලිං|ගේන්ද්‍ර කැ|පුවා, ටයර් සෑයවල් වල පණ පිටින් පි|ච්චුවා.. කටු කම්බි ගිල්ලුවා.තවත් බොහෝ අප රාධ කරමින් සියල්ල jvp එක පිටින් යවපු එක තමයි කරේ.

    ඇයි එච්චර ඒ අය දුක් වින්දෙ?මේ රට ඒ කාලෙම හදන්න නේද?

    විශ්ව විද්‍යාල උගත් තරුණ තරුණියෝ ඇතුලු තරුණ පරපුර 60000කට ආසන්න ප්‍රමාණයක් දස ව|ද දී ම|රලා දැම්මා. උගතුන් ම|රලා මෝ|ඩයෝ රටට ඉතුරු කරා. එහෙම කරේ රට වෙනුවෙන් කිසිම දවසක කතා කරන්න උගතෙක් ඉතුරු නොකරන්න. මෝ|ඩයෝ ටිකක් රට පාලනය කරන්න. ඒ මෝ|ඩයෝ තමයි පක්ෂ වලට වර්තමානය තුල කඩේ යන්නෙ. ඒ මෝ|ඩයා තමයි දැන් දේශපාලනය තුල ඉන්නෙ. ඉතින් රටක් හැදෙයිද? අර අහිංසක තරුණ ජීවිත පූජා කරපු එකට සාධාරණයක් වෙයිද?

    එකල ජනමාධ්‍යයෙන් පාලකයන්ගේ කීමට ජනතාවට බොරු ප්‍රවෘත්ති තමයි ප්‍රචාරය කලේ...ඒකාලේ facebook තිබ්බේ නැ.. Smart phone තිබ්බේ නැ... 2022 අරගලය ටිකක් හරි වෙනස් වුනේ socialmedia එකට පිං සිද්ධ වෙන්න.. දැන් මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ...
    එනිසා අපේ වැඩිහිටියො jvp එක ගැන තවමත් වැරදි මතයක ඉන්නේ.

    Jvp නම ඇහුවත් බය වෙන තරමට සහ යලි ඒ ගැන හිතන්නවත් බැරිවෙන තරමට එකල පාලක යො(ප්‍රේමදාසල) ජනතාව බි ය වැද් දුවා. එකල ජනතාව මෙකල අපෙ වැඩිහිටියො.

    ඉතින් අපිත් මෙකල ඒ කතා අහලා අනේ බයේ බෑ තමා කිය කිය චන්දෙ කාලෙට අර නාට්‍ය පෙන්නන හැත්තට ඡන්දෙ දෙනවා. අලි සහ පොහොට්ටු උං දෙකට බෙදිලා, එකම පැත්තක ඉදන් ඡන්දෙ අරන් උන් උන්ම රැකගෙන හොරා කාලා ජනතාව පීඩාවට පත් කරලා රට හැමදාම පාලනය කරනවා.

    ඒකේ ප්‍රතිවිපාක අද අහිංසක ජනතාව දුක් විදිනවා.ඔබ ගන්න පඩියට නිසි වටිනා කමක් නෑ නේද.

    ඇයි පාලකයොන්ට විතරක් සැපවත් ජීවිතයක් ගත කරන්න ඉඩ දෙන්නෙ.
    අරගල කරලා අපි හොයන රට අපිට ගන්න බැරිනම් එකම විසදුම ඡන්දය. ඉතින් මේ සැරේ ඡන්දයෙන් අපෙ අරගලය දිනවමු. එකම එක සැරයකට ජාතික ජනබලවේගයට අපෙ ඡන්දය දීලා බලමු. උන් මේ රට හදයි. අර මියගිය ජීවිත වලට සාධාරණයක් ඉටු කරමු.

    හොරු රැලට නීතිය ඉදිරියේ දඩු වම් පමුණුවා හොරකම් කර ඇති මුදල් නැවත ලබා ගෙන රට දියුණුවේ මාවතට ගෙන යා හැකි
    එකම විකල්පය ජාතික ජනබලවේගය පමණයි.
    ඒ විකල්පයට දැන්වත් යමු. රජවරු වෙනුවට සහෝදරයන්ට රට බාර කරල,රටම දිනවමු!

    මාලිමාවට ජය වේවා 🧭 ❤️
    AKD 💪✊❤️⏱️

    Copied…

    එවකට ආන්ඩු 77 - 90 වකවානුවේ ජේ.ආර් මාමා සහ රනිල් බෑනා , සහ ප්‍රේමදාස ලා රටට කලේ කුමක්ද?
    88-89, ජවිපෙ භීෂ|ණය යනුවෙන් බුකියේ නිතර මතුරමින් සිටින ඉතිහාසය භාගෙට කියවාගත් අයට ඉතා පැහැදිලි ප්‍රශ්ණ කිහිපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි..
    * ජේ.ආර් - රනිල්ලා 1977 බලයට ඇවිත් තම විරුද්ධවාදීන්ට තලාපෙලා හිරිහැර කිරීමට සහ ඔවුන්ගේ දේපොල විනාශ කිරීමට එජාප පාක්ෂිකයාට ඉඩදීමට සති දෙකකට පොලිසිවලට නිවාඩු දුන්නද? නැද්ද?
    * 1980 ජේ.ආර් ගේ බෑනා වන අධ්‍යාපන ඇමති රනිල් ධවල පත්‍රිකාව නම් නිදහස් අධ්‍යාපනය විකුණන සැලැස්ම ගෙනවිත් එයට විරුඉද්ධ වු ශිෂ්‍ය ව්‍යාපාර හා නායකයෝ මර්ධනය කරාද? නැද්ද?
    * 1980 ජූලි වර්ජනයට ජේ.ආර්ලා රනිල්ලාගේ ආණ්ඩුව මැර (තග්)ප්‍ර|හාර එල්ල කලාද? නැද්ද?
    * 1980 ජූලි වර්ජකයින් 114000කගේ රැකියා නැති කලාද?නැද්ද?
    * ජේ.ආර්ලා රනිල්ලා 1981 සංවර්ධනය සභා මැතිවරණ භීෂ|ණයේදී යාපනේ පුස්තකාලයට ගිනිතිබ්බද? නැද්ද?
    * ජේ.ආර්ලා රනිල්ලා අළුත් කඩේ උසාවිය ඉදිරි පිට උද්ඝෝෂණය කළ දෑස් නෙපෙනෙන ආබාධයන්ට ප|හර දුන්නාද?නැද්ද?

    * විවියන් ගුනවර්ධන ප්‍රමුඛ සමසමාජ පක්ෂ කාන්තා පෙළපාලියට පහර දුන්නාද? නැද්ද?
    * පැවිදිහඬ පුවත්පතට පහර දුන්නාද? නැද්ද?
    * මහාචාර්ය එදිරිවීර සරචන්ද්‍ර මහත්තයාට මැර|යන් ලවා බිම දාගෙන ගැහුවද? නැද්ද?
    * කැලැණි සිසුන්ගේ කැන්ටිමට පැන පහරදීමට ක්‍රිසටෝපර් නැමැති මැ|රයා ගෝනවල සුනිල් සමග එවුවාද? නැද්ද?
    * කැළණිය සරසවි සිසුන්ට පහ|රදීමට පැමිණ සිසු ප්‍රතිප්‍රහාරයෙන් මි|යගිය ක්‍රිස්ටෝපර්ගේ මළ ගෙදරදී ඔහු ජාතික වීරයෙක් කියා රනිල්ගේ මාමා ජේ.ආර් කීවාද? නැද්ද?
    * 1982 ජනාධිපතිවරණයේදී මහියංගනය, මාතලේ, කැකිරාව, හෙට්ටිපොළ, දෙල්ගොඩ ආදි දිවයිනේ බොහෝ ප්‍රෙද්ශ වල ජවිපෙ රැස්වීම් වලට ජේ.ආර් - රනිල් ආණ්ඩුව මැර|යන් ලවා පහර දුන්නාද? නැද්ද?
    * 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්දය එජාපය විසින් හොරෙන් දැම්මාද? නැද්ද?
    * මැතිවරණයේ දී ⁣ජේ.ආර් රනිල් කැබිනෙට්ටුවේ ඇමති මහින්දසෝම ජවිපෙ රැස්වීමකට එම පාක්ෂිකයින් වේදිකාවක් සකසමින් තිබියදී පැන පහර දුන්නාද? නැද්ද? * 82 හොර ජනමත විචාරණයක් හරහා මහමැතිවරණය කල්දාගත්තාද? නැද්ද?
    * ජවිපෙ නායක රෝහණ විජේවීර 82 ජනමත විචාරණ දූෂ|ණයට එරෙහිව ඇමති රනිල්ගේ ජනාධිපති මාමා ජේ.ආර්ට එරෙහිව නඩුවක් දැම්මද? නැද්ද?
    * ජේ.ආර් - රනිල්ලා අදටත් හේතු දැක්වීමක් නැතිව අසාධාරණ ලෙස ප්‍රජාතනත්‍රවාදී මැතිවරණ දේශපාලනයේ යෙදී සිටි ජවිපෙ 1983දී තහනම් කලාද?නැද්ද?
    * 1983න් පසු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පැහැරගෙන ගිහින් අතුරුදහන් කලාද? නැද්ද? *1987 මැයි දිනය තහනම් කරලා කොළඹ අභයාරාමයේදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ඝා|තනය කලාද? නැද්ද?
    * ජේ.ආර් රනිල් ආණ්ඩුව 1987 දී ගිවිසුමකින් ඉන්දියාවට රට පාවාදී ආක්‍රමණික ඉන්දීයන් හමුදාවක් රටට ගෙනාවද? නැද්ද?
    * එයට එරෙහිව නැඟීසිටි නිරායුධ ජනතාව 147ක් ගිවිසුම අත්සන් කල දා සහ පසු දා වෙ|ඩි තබා මරා දැමුවාද? නැද්ද?
    * ඉන් පසු කොල කොටි, ප්‍රා , කහ බළල්ලු වැනි අනීතික සන්නද්ධ කණ්ඩායම් ගොඩ නඟා රටේ අහිංසක ජනතාව 60000කට අධිකව වෙ|ඩි තබා, ගිනි තබා, දසව|දදී ම|රා මහමඟ දමා රටපුරා ටයර් සෑයවල් නිර්මාණය කර භීෂ|ණයක් ඇති කළාද? නැද්ද? ඒවගේම බටලන්දේ දී රනිල් ගේ මග පෙන්වීමෙන් 15,000 ක් දරුණු ව|ද බන්ධනයට ලක්කර ම|රා දැමුවාද නැද්ද ?
    මේ ප්‍රශ්ණ ටිකට පිලිතුරු සපයනවා වගේම චන්ද්‍රිකාගේ ආණ්ඩුව පත්කල බටලන්ද කොමිසමේ වාර්තාව පුළුවන්නම් අරගෙන කියවමු..! ඒ වගේම එතනින් මෙහාට උන දේවල් ඔබලාට අමුතුවෙන් කියන්න ඕන නෑනේ,,ඔය කාලවල මම නම් හිටියේ නෑ නමුත් මේ ඇත්ත ගොඩාක් අය නොදන්න ඇත්ත,,!
    ------ Post added on Sep 16, 2024 at 10:04 AM
    ඔය හෑල්ල ඇතුලෙ තියෙන එව්වගෙන් සරළ පස්න ටිකක් ඇහුව නම් තේරුම් ගන්න පුළුවන්.
    එදා ජවිපෙ සහ අද මාලිමාව සමානයිද?
    එදා ධවල පත්‍රිකාවට තිබ්බ විරෝධය අදත් තියෙනවද ?
    එදා ඉන්දීය ආක්‍රමණයට විරුද්ධ උනාට අදත් විරුද්ධයිද ?
    එදා කැරළි වලට අද අරගලය සමානයිද ? බංග්ලාදේශයෙත් වෙන්නෙ අරගලයට සම්මන දෙයක්ද නැද්ද?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,827
    18,651
    113
    ගෝට කරපු ලොකුම වැරද්දක් හමුදා බලය පාවිච්චි කරපු නැති එක. මට හිතෙන්නෙ ඌට තිබ්බ බය ඌ human rights පැත්තෙන් චාටර් උනොත් ආයි americaවලට යන්න වෙන එකක් නෑ කියලා. ඒ නිසා හිටියා කටයි පුකයි වහන්.
    මේක වෙන්න පුලුවන් බොහෝ දුරට හේතුව

    ජෙප්පොන්ට බලය ගියොත් පොලිස්, හමුදා බලය උන්ට යනවා. ඊටපසෙ පාර්ලිමන්ට් එක මොන හුත්තක් කලත් වැඩක් වෙන එකක් නෑ කියලා මම හිතන්නේ. ජෙප්පො කියන්නෙ උපතින්ම වෛරය හිතේ තියන් ඉන්න උන්. උන් පට්ට violent එවගෙ උන්ට unsupervised power එකක් එන එක පට්ට බයානකයි
    ඔහොම දරුනු දේවල් වෙන්නෙ නම් නෑ කොල්ලො.. 88 89 ගියා.. ඒව ආයෙ එන්නෙ නෑ. ආණ්ඩු අවි අරන් සිවිල් කේස් හැන්ඩල් කරන්න ගියාම උන දේවල් වල ප්‍රතිපල තමයි ඕව.

    NPP උන්ට පිස්සුවක් නෑ අමාරුවෙන් ගන්න බලය එක පාර නිකරුනේ නැති කරගන්න.
    උන් අනිවාරෙන් ම try කරනව ඊලහ පාරත් බලය ගන්න පුලුවන් ගානට දැනට මිනිස්සුන්ට පේන්න තියනව අවුල් මිනිස්සු ඉල්ලන දේවල් බලාපොරොත්තු වෙන දේවල් කරල බලය රැකගන්න

    එහෙම නොකලොත් උන්ට ආයෙ කවදාවත් මේ වගේ අවස්තාවක් එන්නෙ ත් නෑ..

    එහෙම මේක නොකලොත් උන් තරම් මෝඩයො ටිකක් මේ ලක්කාවෙ දේශපාලනේ ඉදලත් නෑ..

    ඔය හෑල්ල ඇතුලෙ තියෙන එව්වගෙන් සරළ පස්න ටිකක් ඇහුව නම් තේරුම් ගන්න පුළුවන්.
    එදා ජවිපෙ සහ අද මාලිමාව සමානයිද?
    එදා ධවල පත්‍රිකාවට තිබ්බ විරෝධය අදත් තියෙනවද ?
    එදා ඉන්දීය ආක්‍රමණයට විරුද්ධ උනාට අදත් විරුද්ධයිද ?
    එදා කැරළි වලට අද අරගලය සමානයිද ? බංග්ලාදේශයෙත් වෙන්නෙ අරගලයට සම්මන දෙයක්ද නැද්ද?
    මගෙ කියවීමට අනුව සහ උන් කියල තියන දේවල් ඇහුවම,

    ජවිපෙ සහ මාලිමාව එකයි නෙමේ. ජවිපෙ තිබුන සමහර බේස් දේවල් අද කාලෙට ගැලපෙන විදිහකට, සැමට සර්ව සාධාරණ ආකාරයෙන් සකසා ගන්ම හැදුන යාන්ත්‍රනයක් මාලිමාව කියන්නෙ.

    සරලවම හැම ආකාරයේම පුරවැසියන්ට ඔලුවට යන ගානට උන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශ කරන්ම හදපු ව්‍යුහයක් මාලිමාව.
    ඕනෙ මම් බයියො බාන්න හදපු එකක් කියන්න ත් පුලුවන්. මොකද උන්ව නොබා ලක්කාවෙ ඡන්ද දිනන්න බෑ.

    ධවල පත්‍රීකා ගැන නම් මගෙ අවබෝධය අඩුයි

    ඉංදියාව ගත්තොත් උන් ඉන්නෙ geo politicaly ඉන්දියාව ට අවුලක් නොවෙන්ම ඉදීම සහ economicaly අපිට වඩා වාසිවෙන විදිහට ඉන්දියාව එක්ක වැඩ කරන්න.

    අරගලේ නම් ජෙප්පො සම්බන්ධ නෑ ආරම්භයට. ඕක වෙන වැඩක්. මම මේක කියන්නෙ අප්‍රියෙල් 9 ගෝල්ෆේස් අරගලය පටන් ගත්ත දවසෙදි මිනිස්සු අල්ලන් හිටපු බෝඩ් වලින් වැඩි ගානක් මගෙ අත් දෙකෙන් ඇදපු එකෙක් විදිහට. අරගලට පස්සෙ එක එක උන් ඇවිල්ල එක එක වැඩ වෙන්න ගත්ත. ඒකට ජෙවිපි සම්බන්ධයක් තියනව කියනව නම් මට ඊට වඩා හේතු පෙන්නනන්ඩ පුලිවන් ඕක කලේ UNP කියන්න. නමුත් මේක එහෙම එකක් නෙමේ.

    බංගලාදේශයේ ත් පොලිටිකලි පුපුරල ගියේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න තමා. මම දන්න සමාජ විද්‍යාත්මක කරුනු අනුව 10%කට වැඩි මහජන පීඩනයක් මර්ධනයෙන් ආණ්ඩුවකට control කරන්න බෑ එහෙම කලොත් සිවිල් යුද්ධයක් වෙනකන් උනත් එහෙම දෙයක් යන්න පුලුවන්. බන්ගලාදේශෙ උනේ ඒක.
    ------ Post added on Sep 16, 2024 at 12:04 PM
     
    NPP කියන්නෙ JVP කියන ගොම්බෙට්ට රවට්ටලා ගිල්ලන්න දාපු ලස්සන icing එකක්. උඹ නිකමට බලපන් ටිල්වින්, ලාල්කාන්ත, බිමල්, හදුන් වගේ උන්ගෙ idealogy වෙනස් වෙලාද කියලා. උත්තරේ තමා නෑ කියන එක.හැබැයි කට්ටිය ලස්සනට රඟනවා එහම වෙලා කියලා. සමහරවිට දැන් උන්ව කරේ තියන් දුවන රැඩිකල් ලපටි පොන්ස්ලත් ඒකටම රැවටිලා ඇති.

    ඒත් දින්නොත්, දිනපු ගමන් hardcore උන් ටික බලය ගන්නවා. අරන් උන්ගෙ අවුරුදු ගානක් ෆේල් වෙච්ච idealogy ටික මේකට දාන්න හදනවා. දාලා නානව. ඔච්චර්යි වෙන්නෙ.
     
    • Like
    Reactions: supun_sg and Hapuwa

    NPP එක දිනන එක දැන් උඹට වත් මට වත් ඕනෙ උනත් දැන් නවත්තන්න බෑ මචං. die hard UNP කාරයොත් ඒක තේරුම් අරන් ඉන්නෙ දැන්. අපි බලමු තව දවස් කීයද. ඕකෙන් පස්සෙ මොකද වෙන්නෙ කියල. උඹ කියන දේවල් හරි නම් NPP ආණ්ඩුව ගෝට තරම් කල් වත් තියෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: shenat