වගවීම

මගේ ඡන්දෙ


  • Total voters
    60
  • Poll closed .

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    අනුර හරියට වැඩේ කලොත් බිල්ලො මාවාපු. මඩ ගහපු කට්ටිය hoyaganna beri wenaw ban
    hariyata karoth minissu thiya gani, horu urthal karanna gaththoth minissu elawai, bokkenma wade kaloth hari,
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බත්තරමුල්ලේ සීලරතන හිමි
    එකෙන් මොන වගේ මතයක් ද අපි එලියට දෙන්නේ?

    ඡන්දෙ කියන්නේ අපේ මතය ප්‍රකාශ කිරීමක් නේ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,058
    24,609
    113
    tracing Geo-location.. ... ...
    2019 මම අනුරට දුන්නා.. එත් මේ සැරේ මම අනුරට දෙන්නේ නෑ.. අනුර ඇවිත් මේ රට හැදුවොත් හොඳයි.. එත් මම හිතන්නේ නෑ..
    සමාජ වෛරය තියන, නිකන් කන්න බලන් ඉන්න, තමන්ට මෙලෝ දෙයක් කරගෙන නැති, කම්මැලි, රටට සහ පාලකයාට බැන බැන ඉන්න බහුතරය මේ සැරේ මාලිමාව පස්සේ යන නිසා මම මගේ චන්දෙ අනිවා පරදිනවා කියල හිතන කෙනෙක්ට දෙනවා.. 2019ත් මම අනුරට දෙන්න හේතුව උනේ මේකමයි..
    අනුර ඇවිත් ගෝටා වගේම සුපිරිම විකාරයක් නටනවා කියල මට හිතෙන හින්ද මට එකට සම්මාදම් වෙන්න ඕනි නෑ.. 69 ලක්ශේ වගේ මේ සැරේ ලක්ෂ 70න් එකෙක්, එක්කෝ කෝටියෙන් එකෙක් වෙන්න මට ඕනි නැති නිසා මම මේක කරන්නේ.. I stand by my decision.