අනුර - දෙරණ 360 16/09/2024

Sen-lu

Well-known member
  • මං නං සජිත් ගෙ එක බලන්නෙ බං.. වෙනද එන එවුන් ඇඹරෙනව, අද චමුදිත ඇඹරෙනව.. බලං ඉන්න ආසයි
    සිරාවට ඒක ආතල් තමා 😂. සජියට වඩා ප්‍රශ්න අහන උන් ඌගෙ ගැන කතා කරනව.

    හෙට සජිය 360ට එනව ඒක මීට ආතල් වෙයි.
     
    • Haha
    Reactions: Honda.putha