අනුර - දෙරණ 360 16/09/2024

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,674
    15,007
    113
    Milagiriya
    හිරු සලකුණ බලහං.. ඔව් හැබැයි ඕන වෙලාවක බලහං.. කොහොමත් ඒක ලයිව් නෙවෙයි යන්නෙ
    මොනවාද බන් ඒ ගොන් සජියා කියන්නේ "දුප්පත්කම නැති කිරීමට ඔබතුමාගේ තියෙන ප්‍රතිපත්තිය මොකක්ද" කියලා ඇහුවාම මූ චමුදිතයට කටපාඩම් කරන් ආපු ආර්ථික විද්‍යා මූලධර්ම කියනවා 🥲 ජලනි මැඩම් හරියට සංස්කරණය කරලාවත් නෑනේ 😒
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,393
    16,570
    113
    මොනවාද බන් ඒ ගොන් සජියා කියන්නේ "දුප්පත්කම නැති කිරීමට ඔබතුමාගේ තියෙන ප්‍රතිපත්තිය මොකක්ද" කියලා ඇහුවාම මූ චමුදිතයට කටපාඩම් කරන් ආපු ආර්ථික විද්‍යා මූලධර්ම කියනවා 🥲 ජලනි මැඩම් හරියට සංස්කරණය කරලාවත් නෑනේ 😒
    Owa balala kale nasthi karaganna epa ban. 360 kalinduwa IMF eka gana ho gala prashna ahanawa. U hondata study karala awilla tiyenne. Anurayath gema atharinne na
     

    Sen-lu

    Well-known member
  • Owa balala kale nasthi karaganna epa ban. 360 kalinduwa IMF eka gana ho gala prashna ahanawa. U hondata study karala awilla tiyenne. Anurayath gema atharinne na
    ඔව් කලිඳුවා හොඳ ප්‍රශ්න අහනව. හෙට සජියගෙන් ඔහොම ඇහුවොත් ඌට රෙවෙනව 😂
     

    Sen-lu

    Well-known member
  • Mara prashna ne ban mu ahanne. Me program eka target karala tiyenne ugath minissu. Meka therum ganna puluwan rate eka kotasakata witarai.
    E chanda tika thama ganna amaruma tika
    මේවගේ ටෙක්නිකල් ප්‍රශ්න තමා අහන්න ඕන නැත්නම් දේසපාලුවෝ ඉමෝෂන්වලට කතාකරල පැනල යනව. ටෙක්නිකල් ප්‍රශ්නවලට ගොන් උත්තර දුන්නොත් ඉක්මනට මාට්ටුවෙනව.

    වැඩේ තියෙන්නෙ දෙරණ ඔයවගේම අනිත් උන්ගෙනුත් ඇහුවනම් හොඳයි. ඩිලීට් ආව එකේනම් ඔහොම ප්‍රශ්න ඇහුවෙනෑ හැබැයි. සජියගෙනුයි රනිල්ගෙනුයිත් ඔහොම ඇහුවනම් ඇත්තටම හොඳ අපේක්ෂකය කවුද කියල ටෙක්නිකලිම හොයාගන්න පුළුවන්
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    සිරාවට ඒක ආතල් තමා 😂. සජියට වඩා ප්‍රශ්න අහන උන් ඌගෙ ගැන කතා කරනව.

    හෙට සජිය 360ට එනව ඒක මීට ආතල් වෙයි.

    හෙට එහෙනම් සුපිරි අතල් එකක් ගන්න පුලුවන් වෙයි සජියා චන්ද කියක් කඩා ගනීද කියන එකයි පර්ශ්නේ වෙන්නේ හෙට.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,393
    16,570
    113
    මේවගේ ටෙක්නිකල් ප්‍රශ්න තමා අහන්න ඕන නැත්නම් දේසපාලුවෝ ඉමෝෂන්වලට කතාකරල පැනල යනව. ටෙක්නිකල් ප්‍රශ්නවලට ගොන් උත්තර දුන්නොත් ඉක්මනට මාට්ටුවෙනව.

    වැඩේ තියෙන්නෙ දෙරණ ඔයවගේම අනිත් උන්ගෙනුත් ඇහුවනම් හොඳයි. ඩිලීට් ආව එකේනම් ඔහොම ප්‍රශ්න ඇහුවෙනෑ හැබැයි.
    Anurayawa kora karanna ahanawada?

    Anuraya uge knowledge eka pennanna uta ahanna kiyala ahanawa athda?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,393
    16,570
    113
    Ewunata ewun percentage eka sehena aduyi ban.
    Oya wage technical ewa kathaa karanna wena eka anurata paaduyi ban. nodanna ewunta balana ekath epa wenawa. chanda kadaagannath be.
    Ekath aththa thama. Meka tikak balan inna amarui wage dan nan. 🤣