🛑යකඩෝ! මෙන්න රෙදි ගලවනවෝ! 😂😂

nul

Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    සජ්ජ වෙනුවෙන් මොකෙක්වත් එවලා නැතෙයි? මේකට
    ඔය ඉන්නෙ බං මාන්නප්පෙරුම කාරයා.

    ගෙවිඳු පිස්සව එලෙව්වනම් හරි. වැඩකට ඇති දෙයක් කියනව වගේ ඔහේ කියව කියව ඉන්නව.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    pau ara apu pora
    සිරා බන්. ඌ ඉවරයි. එවන්න තිබ්බේ මුජිබර් වගේ පොරක්. :baffled:

    මනූෂයි නලින්දයි සජියව ලේඳේ දානව 🤣🤣 ( තව හැබැයි ලිඳේ දාන්න දේකුත් නෑ.)
    නලින්දයා කතා කරන අස්සේ අරු චම්පිකගේ video එකකුත් play කරනවා. :baffled:

    ජෑතිස්ස ද.. අඩෝ ලොක්ක ඉමීඩියාට්ලි ඇවිල්ල ද!
    කලින් එන්න බෑ කිව්වා කියල කියන්නේ. :baffled:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,514
    9,005
    113
    ඔය ඉන්නෙ බං මාන්නප්පෙරුම කාරයා.

    ගෙවිඳු පිස්සව එලෙව්වනම් හරි.
    kariyt ykd peththak denna oone bageta nidi wge

    කලින් එන්න බෑ කිව්වා කියල කියන්නේ. :baffled:
    awe nattm mala magulai wenne
    ------ Post added on Sep 17, 2024 at 11:17 PM