2019 මහ මැතිවරණ යේ ලක්ශ 28 බේරුනත් ඇතිවගේ දැන් නම් සජියට..
මේ පාර අර්වින් නෙමේද මන්ද කරන්නෙ. එක්කො පොරගෙ වැඩ්ඩො දැන් මාලිමාවට සෙට් වෙලා ද දන්නෑ.. අශාන්ල ඉරාජ්ල නම් චාටර් කියල දැන දැන ගත්තෙ ගොන් කමට තමා.. මුන්ට NPP එකට සෙට් වෙන opposition එකක් place කරගන්න බැරි උනා. සුපුරුදු මඩ කැම්පේම් විතරයි. ඕව දැන් outdated කියල උන් දැනගන්නෙත් මේ පාර.
ලං වෙන්න වෙන්ම අනුරගෙ % තමා වැඩි වෙන්නෙ.. කොහොම හරි 50% පනීවි
------ Post added on Sep 18, 2024 at 11:22 AM
සීරා! NPP උන් highlight උනෙම මඩ campaign එක නිසා. උබ කිව්වා වගේ SJB real base එක ලක්ෂ 28යි තිබ්බේ. ඕකත් එක්ක උතුරු නැගෙනහිර ඒවත් ගත්තොත් max ලක්ෂ 42-44 තමයි. හැබැයි මේ incident එකෙන් පස්සේ නම් ඔකෙනුත් ගානක් අඩු වෙයි. මු පැරදිලා වැරදිලා හරි ආයි විල්පත්තුවට පැන්නොත් අනිවා චම්පිකයා පක්ෂේ අල්ලලා තමයි නතර වෙන්නේ.
