Iphone ඔන අය එන්න

netnet

Well-known member
  • Oct 6, 2016
    9,572
    8,315
    113
    මම ඔක්තෝම්බර් 2 ඩුබායි හරහා ලන්කාවට එනවා Iphone ඔන එකෙක් කියපන් ගෙනැල්ල දෙන්නම් එයාර්පොර්ට් එකේ Apple store එකෙන්. උපරිම දෙකක් තමයි ගෙනැල්ල තියෙන්නෙ. ඊට වඩා බයයි. මට එකකට 10000 ක් දීපන් වැඩියෙන්. දැන් කියන්න එපා වැඩී හුත්තෝ කියල. ලන්කාවේ ගූ ගොඩවල් රිස්ක් එකක් අරන් ගන්න එකට වඩා දාහෙන් සම්පතයි. ඩ්යුටි ෆ්‍රි සයිට් එකේ ඇපල් ගිහින් එවේලබල් ෆෝන් බලල කියපන් ඔන එකෙක් ඉන්නවනම්. ජය

    https://www.dubaidutyfree.com/apple
     
    • Love
    Reactions: sahan50 and chinmak

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,099
    1
    100,788
    113
    34
    Kalutara
    duty free කිව්වට ගණන් අඩුවක් නෑනේ. අනික 12 ප්‍රෝ ඒකත් නෑනේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පෙට්ටි පිටින් ගේන්න පුළුවන් ද? කඩලද?
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ලොකු වෙනසක් නැනේ බන්. මෙහෙත් වොරන්ටි නැතුව ගන්න තියෙනවනේ ඔයිටත් අඩුවෙන්. හෑන්ඩ් කැරේජ් ගෙන්නපුවම