🔴2024 Presidential Election🔴- ඔට්ටු පොළ

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,994
    126,219
    113
    දෙහිවල
    කිරිය කියන්නේ එකවුන්ට් වලට ඔට්ටු දාපු තැනක්, අපොස සාපෙළ හිපියෝ දන්නේ නැති උනාට. එකවුන්ට් එක දුන්නේ නැති එක වෙනම කතාවක්.
    හුදෙක් විනෝදයට පමණයි. තැන් තැන්වල දාල ඔට්ටු එක නුලක දාමු. කාටත් පහසුයි හොයාගන්න :yes:

    දැන් වැඩේ කරමු. ඔට්ටු දාන්න පුළුවන් සිකුරාදා හවස 4ර වෙනකන් විතරයි.
    නුල සාක්කි ඔට්ටුවට. ඔට්ටුව දාන එක අනිත් එකාව මෙන්ෂන්ඩ් කරපන්. අනිත් එක එකට එකගවුනාම ඔට්ටුව වලංගුයි.

    සල්ලි ගාවගන්න බැහැ (n)(n)

    හැබැයි ආතල් එකට විතරයි හරිද? මොකද කෙල වෙද්දී කෙල වෙන්නේ චන්දෙ දාපු නොදාපු ඔක්කොටම, සැපක් ආවොත් එන්නේ චන්දෙ දාපු නොදාපු ඔක්කොටම. ප්‍රතිශත, චන්ද ගාන, ආසන, දිස්ත්‍රික්ක ඕන දෙකට දාන්න පුළුවන් (y)(y)

    සැපක් ගන්න වරෙන්.
    #එලඔට්ටු #එලCAFFE #9inchesEK #එලCID
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,180
    11,977
    113
    ඔට්ටු හරියට යනවාද සහ ලිංගික අල්ලස් මගින් ඔට්ටු ශේප් කරගන්න යනවාද යන්න පිළිබඳව #6inchesEK අවදියෙන් :cool:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,766
    26,191
    113
    ඔට්ටුව AKD
    Injection ගහලා මැරෙන්නේ නෑ... අන්න කෙහෙළිය සජිත් ට ලු
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    1 2 3 4 වේන හතරදේනා ගේම නම පටන් ගන්නේ අකුරු තුනකින් වරෙන් ඔට්ටුවක් අල්ලන්න.