කිරිය කියන්නේ එකවුන්ට් වලට ඔට්ටු දාපු තැනක්, අපොස සාපෙළ හිපියෝ දන්නේ නැති උනාට. එකවුන්ට් එක දුන්නේ නැති එක වෙනම කතාවක්.
හුදෙක් විනෝදයට පමණයි. තැන් තැන්වල දාල ඔට්ටු එක නුලක දාමු. කාටත් පහසුයි හොයාගන්න
දැන් වැඩේ කරමු. ඔට්ටු දාන්න පුළුවන් සිකුරාදා හවස 4ර වෙනකන් විතරයි.
නුල සාක්කි ඔට්ටුවට. ඔට්ටුව දාන එක අනිත් එකාව මෙන්ෂන්ඩ් කරපන්. අනිත් එක එකට එකගවුනාම ඔට්ටුව වලංගුයි.
සල්ලි ගාවගන්න බැහැ
හැබැයි ආතල් එකට විතරයි හරිද? මොකද කෙල වෙද්දී කෙල වෙන්නේ චන්දෙ දාපු නොදාපු ඔක්කොටම, සැපක් ආවොත් එන්නේ චන්දෙ දාපු නොදාපු ඔක්කොටම. ප්‍රතිශත, චන්ද ගාන, ආසන, දිස්ත්‍රික්ක ඕන දෙකට දාන්න පුළුවන්
සැපක් ගන්න වරෙන්.
#එලඔට්ටු #එලCAFFE #9inchesEK #එලCID
දැන් ඉන්න බුලියොත් එක්ක ඔව්ව වැඩක් නෑ බන්. බලපන්කො දැන්ටම ඇවිත් හාන්න. ඉස්සර රෙප් ඔට්ටු එහෙමත් තිබ්බෙ


මම විහිළවට කිව්වේ