Dilith ge ads AI generated content neda?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,022
    22,426
    113
    දැන් TV එකේ යන ඇඩ් සෑහෙන්න තියෙනවනෙ AI.
    Hutch එකේ Ad එකක් එහෙම හැමතිස්සෙම යන්නෙ.
    LOLC ද කොහෙද එකකුත් තියෙනව.