Drone Shot - Nugegoda

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,451
    124,320
    113
    දෙහිවල
    චන්ද නිසා මිනිස් පැය කීයක් නන් නාස්ති වෙනවද නෙහ් :eek:
    දැන් හිතහන් මෙතන මිනිස්සු 2000ක් නන්, පැය 2ක හිටියොත් මිනිස් පැය 4000ක්
    අනේ මේ, බඩුව නොදී හැට්ටේ හදාගනින් 🥴
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    අනේ මේ, බඩුව නොදී හැට්ටේ හදාගනින් 🥴

    ඉදා තොට හැට්ටෙ

    Fran Healy Reaction GIF by Travis
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    චන්ද නිසා මිනිස් පැය කීයක් නන් නාස්ති වෙනවද නෙහ් :eek:
    දැන් හිතහන් මෙතන මිනිස්සු 2000ක් නන්, පැය 2ක හිටියොත් මිනිස් පැය 4000ක්
    හැබැයි ඉතිං මෙහෙම දේකුත් තියෙනව, ඔය තියෙන මිනිස් පැය ටික කොහොමත් කතාව විතරයි වැඩ කරන්නෙ නෑ, නාස්ති වෙන්න කියල දේකුත් නෑ. වැඩ කරන තැන හිටියත් යුනියන් කියල වැඩ මගඇරල ඉන්නෙ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    හැබැයි ඉතිං මෙහෙම දේකුත් තියෙනව, ඔය තියෙන මිනිස් පැය ටික කොහොමත් කතාව විතරයි වැඩ කරන්නෙ නෑ, නාස්ති වෙන්න කියල දේකුත් නෑ. වැඩ කරන තැන හිටියත් යුනියන් කියල වැඩ මගඇරල ඉන්නෙ.

    නැ මන් කියන්නෙ, ඕකට යන සාමාන්‍ය මිනිස්සු එහෙම
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,451
    124,320
    113
    දෙහිවල
    ඉදා තොට හැට්ටෙ

    Fran Healy Reaction GIF by Travis
    පේනවනෙ සමාජවාදී ලන්කට් එකේ පාට.. වචනයක් දාපු ගමන් ගල් පාර..

    හොදට තිබ්බ රටක්, අපි වැටිච්ච තැනක්..

    නැ මන් කියන්නෙ, ඕකට යන සාමාන්‍ය මිනිස්සු එහෙම
    සාමාන්‍ය මිනිස්සු රැලි වලට යන්නෙ නැහැ පුත්තලම් වෙසියෙ..
     
    • Haha
    Reactions: BLJboss

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    Samanya minussu rally walata yanne naha yako :growl:

    පේනවනෙ සමාජවාදී ලන්කට් එකේ පාට.. වචනයක් දාපු ගමන් ගල් පාර..

    හොදට තිබ්බ රටක්, අපි වැටිච්ච තැනක්..

    සාමාන්‍ය මිනිස්සු රැලි වලට යන්නෙ නැහැ පුත්තලම් වෙසියෙ..

    ඔය යන ඔක්කොම පූර්ණ කාලීන සාමාජිකයොද :eek:
     
    • Love
    Reactions: planner123

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,451
    124,320
    113
    දෙහිවල
    ඔය යන ඔක්කොම පූර්ණ කාලීන සාමාජිකයොද :eek:
    කවුද අයියේ දන්නේ. දැන් අපි දෙන්න ඊයේ බයික් එකේ යද්දී පටන් අරන්. හතර වටේ බස් වලින් ඇදලා.
    ජොබක් කරන එකෙක් ඉන්නවද ඔතන 5 වෙද්දී? ඔක්කොම ඇදපුවා තමයි. ඔක්කොම එකයි.
     
    • Like
    Reactions: CohenLenstra

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,812
    35,686
    113
    වොන්ඩර් ලැන්ඩ්
    චන්ද නිසා මිනිස් පැය කීයක් නන් නාස්ති වෙනවද නෙහ් :eek:
    දැන් හිතහන් මෙතන මිනිස්සු 2000ක් නන්, පැය 2ක හිටියොත් මිනිස් පැය 4000ක්

    lapayatat dan deyyo wage neda kalu mitto passen yanawa kukko wage
    wahal ponnayo
    mahinda goota dennatamath ohoma tibba

    kalu katha miti sinhala ponnayo
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    කවුද අයියේ දන්නේ. දැන් අපි දෙන්න ඊයේ බයික් එකේ යද්දී පටන් අරන්.

    :eek:

    හතර වටේ බස් වලින් ඇදලා.
    ජොබක් කරන එකෙක් ඉන්නවද ඔතන 5 වෙද්දී? ඔක්කොම ඇදපුවා තමයි. ඔක්කොම එකයි.

    8-5 එවුන් විතරද යකො ඉන්නෙ