මේ වරද කරලා ආයෙත් පසුතැවෙන්න එපා.. 🙏

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,266
    113
    44
    Living in an Atom
    anura_kumara.png
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    2019 ගෝටාව ජනාධිපති කරන්න ඡන්දෙ දෙන්න බැරිවුණ එක ගැන තවම පසුතැවෙනවා. මගේ යාලුවෝ ගෝටාට ඡන්දෙ දෙන්න කිව්වාම මගේ මෝඩකමට මං ඒක පිලිගත්තෙ නෑ. ඒ හැමෝම ඡන්දෙට කලින් ගෝටා රට හදන හැටි කතා කරද්දි, ඡන්දෙන් පස්සෙ ගෝටා දිනලා කියලා fb status දාද්දි, ගෝටාගෙ songs share කරද්දි මං කොන් වුණා වගේ දැනුනා. චිත්‍ර බැරි ඒත් රටට ආදරේ මගේ යාලුවෝ තාප්පවල චිත්‍ර අඳිද්දි චිත්‍ර පුලුවන් ඒත් රටට ආදරේ නැති මට එයාලා එන්න කිව්වෙ නෑ. මං දේශද්‍රෝහියෙක්ද කියලා මටම හිතුණා.

    ඒ හින්දා කවුරුත් මං කරපු වරද කරලා පසුතැවෙන්න එපා 🙏
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    එහෙමද පොන්ටියෝ. ග්‍රැෆික් බැරිද ගම් බයියට කෝ චාට් එක හදලා නෑනේ. :ROFLMAO:

    මම අජිත් උට්ටො..

    Fran Healy Reaction GIF by Travis
    මං දැක්කේ කැරි එරෝසානයා වගේ. තව පොඩ්ඩෙන් මීක් කියනවා :ROFLMAO::ROFLMAO:
    ------ Post added on Sep 20, 2024 at 7:08 PM
     
    • Haha
    Reactions: shenat

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    අන්තිම දවසේ MR media Unit එකට වැඩ කරලා ගානක් සෙට් කරගන්න කැමතිද



    Wmv77KO.jpeg
    බෑන් වෙන්න. මේ අයියයි මේකේ අයිති කාර ලොකු අයියයි යාලුවොද අයියේ?


    Confused Thinking GIF
     
    • Haha
    Reactions: Xi Jinping