ජෙප්පෝ 3% වෙලා ඉන්න කාලේ ඉදන්ම ඔයා ජෙප්පෙක්.
මට මතකයි 2015 ඔයා මම අපි ඔක්කම හිටන් හුටන් ව ගේන්න මේකේ වලි දාගත්තා. ඒක සාක්ෂියක් ඔයා උපන් ගෙයි ජෙප්පෙක් නොවන බව තේරුම් ගන්න.
2020 වල ඒ වගේ බහුතරය යන රැල්ලට ගිහින් මන් ගෝටට සපෝර්ට් කරද්දී ඔයා ජෙප්පෙක් වෙලා හිටියා.
ෂණිකව රැල්ලෙන් මිදිලා හරි පැත්තේ ඔයා හිටගත්තේ මේ දවස දවසක හැබෑවක් වෙනවා කියන විශ්වාසය ඇතුවද නැතුවද දන්නේ නෑ.
රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් රැල්ලට නොගිහින් කාටත් කලින් යතාර්තයට ලං උනේ මතුබුදු වෙන්නේ නාථ දෙවියෝ කියන දේ අපට පසක් කරන්නද මම නොදනී.
මතකයි අද සමන්තබද්‍ර හාමුදුරුවෝ කියන දහමට එහා ගියපු දහමක් ඔයා එදා අපිට පෙන්නුවා අද ඒවගේ සුන්බුන් වත් අන්තර්ජාලයේ නෑ හැබැයි අකුරක් නෑර මතකයි.
මට නම් වීරයෙක් ඔයා අපි බාවනා කරන්න හිත එකග කරගන්න හිතත් එක්ක අරගල කරද්දී ඔයා අවුරුදු ගානක් ඉදිරියට මුළු රටක අනාගතය දැක්කා.