හොර පොලිටික්කන් ගේ ඇදුම් ගලවා නිරුවත් කර දුවවයි 😂

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    Nice ට්‍රයි කියන්නේ ඔය Prado එකෙන් බහින්නේ පච අනුරයා නෙවෙයි ද බන්🤣🤣
    miniha thami , dan oya wage dewal walin vote kadanna ba. political culture eka wenas wela iwarai. mokda dan ona knk dannawa elakiri eka account sell wenawa kiyala election eka lanwenakota. knowledge base political culture ekka hadegena enna, eka godak hodai. ekata gahnna onna nam political policy walata atttack karnna ona.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,005
    72,097
    113
    මාලඹේ
    miniha thami , dan oya wage dewal walin vote kadanna ba. political culture eka wenas wela iwarai.
    කවුද Vote කඩන්න දැම්මේ🤣
    JVP වහල්ලු කොහොමත් ඡන්දෙ දෙන්නේ JVP එකට තමා

    අනුර කියන්නේ බොරු බේගල් කාරයෙක් කියලා පෙන්වන්න දැම්මේ🤣
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,286
    5,359
    113
    කිසිම ගැලපීමක් නැහැ උඹේ ලියවිල්ල.
    අනුර දිනනවා වගේ විලාපයක් ඇහෙන්නේ .

    ජෙප්පො දින්නත් ලොකු ප්‍රතිශතයකින් දිනයි කියල හිතන්න අමාරුයි, 52% වගේ ගනී, ඒක නිසා අමුතු විලාපයක් අවශ්‍ය නෑ 😅 52% ත් ශුවර් නෑ 😌
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,286
    5,359
    113
    @GTRZ me post eka daapu ekaage IP address eka aran police complain ekak dapan...

    mun thamai minissu awussala wena waasi ganna balanne..kalakanni...

    අයි පී ගන්න දෙයක් නෑ, මම කව්ද කියල දන්න අය ඉන්නව.

    අනිත් එක මේක මගෙ "අනාත කුකුල්ලු" නවකතාවෙ එන කොටසක්. ඇබටිල්ලාව දේශය තියෙන්නෙ ඒකෙ 😌
     
    • Haha
    Reactions: lankalk

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113

    ඌ ප්‍රාඩෝ එකෙන් ඇවිත් බැහැලා අම්මව ත්‍රී වීල් එකේ ජන්දේ දාන්න යවනවා. මොන පුතෙක්ද බං? නාමල් ජයසිංහ වෙන්න ඇති ස්ක්‍රිප්ට් එක ලියලා දෙන්න ඇත්තේ...
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,005
    72,097
    113
    මාලඹේ
    ඌ ප්‍රාඩෝ එකෙන් ඇවිත් බැහැලා අම්මව ත්‍රී වීල් එකේ ජන්දේ දාන්න යවනවා. මොන පුතෙක්ද බං? නාමල් ජයසිංහ වෙන්න ඇති ස්ක්‍රිප්ට් එක ලියලා දෙන්න ඇත්තේ...
    අනුර කියන්නේ Drama King bro 🤣
    සිංහල මෝඩ මිනිස්සු කැත විදියට රවට්ටනවා 🥴