මහා බැංකු අධිපති Nandalal Weerasinghe ඊළග සතියේ ඉල්ලා අස්වෙනවා කියලා ආරංචියි

2osama

Well-known member
  • Oct 25, 2010
    80,989
    72,087
    113
    මාලඹේ
    1656599610-cbsl-governor-nandalal-weerasinghe.jpg


    මේ තොරතුරැ ඇත්ත උනොත් ලංකාවේ අමාරුම කාලයක මහබැංකු අධිපති දුරය හෙබැවූ ලොව විශිෂ්ටම කීර්තිමත් ආර්ථික ගැලවුම් කරු විශ්‍රාම යනු ඇත💐💐
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    පක තමයි.
    මූ නේද මිලියන ගණන් පඩි වැඩි කළේ මහා බැංකු එවුන්ට රටේ අනිත් මිනිස්සු හිඟා කද්දී...
    Padi nemei uuta lankaawen kellak liyala denna one gahapu gemata. Ahh weraduna lankaawe keli nan issarahata wedak nethi wei
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,989
    72,087
    113
    මාලඹේ
    පක තමයි.
    මූ නේද මිලියන ගණන් පඩි වැඩි කළේ මහා බැංකු එවුන්ට රටේ අනිත් මිනිස්සු හිඟා කද්දී...
    එතැන නම් වැරදියි ඒත් මු නිසා තමා අරගල කාරේ ලංකාව ගොඩ ගෙනාවේ
    නැත්නම් ලංකාව තවත් බංගලාදේශයක් වෙනවා

    කොහොම උනත් ලංකාවේ ආර්ථිකය 0 ඉඳන් 100% ක් වෙනකම් ගොඩ ගත්තේ මෙයා තමා🤩
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මේ තොරතුරැ ඇත්ත උනොත්
    ඊලඟ සතියේ @2osama ගෙ පුකට උල්කාපාතයක් වැටෙනවා.

    මේ තොරතුරැ ඇත්ත උනොත් මයිනාගේ අමාරුම කාලයක කුලී ලියන්නෙක් ලෙස දුරය හෙබැවූ කිරියේ අපකීර්තිමත්ම දේශපාලන පුක දෙන්නා විශ්‍රාම යනු ඇත💐💐

    මම කියපු එක විස්වාස කරන්න පුලුවන් නේද @2osama :lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,709
    20,221
    113
    හස්තිශෛලපුර
    එතැන නම් වැරදියි ඒත් මු නිසා තමා අරගල කාරේ ලංකාව ගොඩ ගෙනාවේ
    නැත්නම් ලංකාව තවත් බංගලාදේශයක් වෙනවා

    කොහොම උනත් ලංකාවේ ආර්ථිකය 0 ඉඳන් 100% ක් වෙනකම් ගොඩ ගත්තේ මෙයා තමා🤩
    Ethakota ranila neweda goda gatte? Ekak kiyapan miniho
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Ethakota ranila neweda goda gatte? Ekak kiyapan miniho
    Central bank ekai national economy ekai dekak
    independent central bank ekak heduwe ranil thamai..kalin Central bank eka president ge private bank eka wela thibune
     
    • Like
    Reactions: KDH

    gama22

    Well-known member
  • අන්තිමට සනිලාට මූව දාලා කියලත් වැඩක් උන්නෑ නේ?

    සීයා කියන්නේ market කරන්න බැරි Fail චරිතයක් බව අපි මුල සිටම කීවෙමි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    1656599610-cbsl-governor-nandalal-weerasinghe.jpg


    මේ තොරතුරැ ඇත්ත උනොත් ලංකාවේ අමාරුම කාලයක මහබැංකු අධිපති දුරය හෙබැවූ ලොව විශිෂ්ටම කීර්තිමත් ආර්ථික ගැලවුම් කරු විශ්‍රාම යනු ඇත💐💐
    sper man la inna ratak da
    eyata witharai puluwan kiyagaththa gaman hama ekama inne
    lol
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නන්දලාල් කරපු විශේෂ දේ මොකද්ද

    බංකොලොත් කියලා ඔෆිසියාලි කිව්වා.
    Imf සාකච්ඡා කරගෙන ගියා.
    Imf යෝජනා ක්‍රියාත්මක කළා.
    ඉම්පෝට් රැස්ට්‍රික්ට් කළා.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    නන්දලාල් කරපු විශේෂ දේ මොකද්ද

    බංකොලොත් කියලා ඔෆිසියාලි කිව්වා.
    Imf සාකච්ඡා කරගෙන ගියා.
    Imf යෝජනා ක්‍රියාත්මක කළා.
    ඉම්පෝට් රැස්ට්‍රික්ට් කළා.
    uu tamai ranilatat wadiya game eka gahuwe silently
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    නන්දලාල් කරපු විශේෂ දේ මොකද්ද

    බංකොලොත් කියලා ඔෆිසියාලි කිව්වා.
    Imf සාකච්ඡා කරගෙන ගියා.
    Imf යෝජනා ක්‍රියාත්මක කළා.
    ඉම්පෝට් රැස්ට්‍රික්ට් කළා.
    ඒ ඉතින් උබේ මොලේ තරමට හිතෙන ඒවනේ.ඔය ටික කරන්න නම් උබවත් දාන්න තිබ්බා.අනේ බූරුවෝ.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    පක තමයි.
    මූ නේද මිලියන ගණන් පඩි වැඩි කළේ මහා බැංකු එවුන්ට රටේ අනිත් මිනිස්සු හිඟා කද්දී...
    අනේ හුත්තො, උඹ හිතන්නෙ මහ බැංකුවෙ ඒවුන් හිඟන්නො වගේ ඉන්න ඔ්න ඒවුන් කියලද? උන්ට ඔ්න රටක Job ඒකකට යන්න පුලුවන්, ඒහෙම නැතුව ඉන්න උන්ට හරි ගානක් Pay කරන්න ඔ්න..

    මේ වගේ Economic Crisis ඒකක් Handle කරලා මේ තත්වෙන් රට ගොඩදාපු සුපිරිම ඒකෙක් මූ, ඒ්කට නිකන් දෙකයි පනහෙ පුකේ කතා කියලා බාල්දු කරන්නෙපා..
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලංකාවටම එකෙක් විතරද ඉන්නෙ පගෝ බැංකුව රන් කරන්න..

    මූ නේද මිලියන ගණන් පඩි වැඩි කළේ මහා බැංකු එවුන්ට රටේ අනිත් මිනිස්සු හිඟා කද්දී...
     
    • Like
    Reactions: hasithayad